ඔබේ ජාතිය කුමක්ද?(හිතන්න යමක් )

thameera rathnayake

Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    අපි ඉපදීමට පෙර කිසිවක් නොමැති යමක් වෙති එය මෙය යැයි පැහැදිලි කිරිය නොහැක,ඒත් අපි උපදින ඒ මොහොත අපිව ප්‍රශ්ණ ගොඩකට ඇද දමන මොහොතකි.
    පොඩ්ඩක් හිතල බලන්න ඔයාලා ඉපදුනාට පස්සේ තමන්ගෙයි කියන මොනාද තනියම කරලා තියෙන්නේ ???
    මුකුත් නැහැ!!!!!
    මේ සමාජය සහා වෙනත් බලවේග වලින් අපිව පාලනය කරයි..... එතෙක් අපි කර්මාණ්ත ශාලාවක වැඩ කරන රො‍බෝවරැන්ට සමානයි!!! මේ දේවල් වලින් අපි ඉවත් වෙන්න ඔනේ කිසිම හරයක් නොමැති ජාතියක් මුල් කර ගනිමින් අපේ රටේ සහා ලෝකයේ කොච්චර වැරදි දේවල් කරනවාද!!! මෙවායින් ම්දුනු දවස... මිනිසා යන්නට නියම අර්ථයක් දෙන දවසක් වෙයි !!!
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    picture.php

    ඔය හැලි මම දන්නෙ නැ මම නම් අමු සිංහල එච්චරයි

     

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    මචං අපිට පුළුවන් දැන් ඔක කියන්න විතරයි. 2500 කට ඉස්සෙල්ලා අපේ මුතුන්මිත්තො කරපුවා කිය කිය ඉන්නවට වඩා තව

    අවුරුදු 100 ඉස්සරහට අපි ගැන කතා කරන්න පුළුවන් දේවල් අපි කරලා තියන්න ඔනේ මචං අපේ අනාගත කට්ටියට දැන ගන්න.

    එතකොට එයාලට ආඩම්බරෙන් කියන්න පුළුවන් අපි ගැන. නැත්නම් උනුත් 2500 කතාවම කිය කිය ඉඳියි අපිට කෙල වෙනකන්.

    දැනට අපිට කියන්න පුළුවන් වෙන්නේ ක්රිකට් ලොක කුසලානය දිනා ගත්ත එකයි යුද්ධය ජය ගත්තා කියන එකයි විතරයි. අපි මෙයිට වඩා දේවල් අපේ අනාගත පර පුරට තියලා යන්න ඔනේ මචං.......... එතකොට උන් සිංහල දෙමල මුස්ලිම් කතා නැතිව අපි ශී්‍ර ලාංකිකයෝ කියලා කියන්න ගන්නවා...........
    ඉතිහාසයෙන් උදම් ඇනීමක් නොවෙයි , ඉතිහාසය ගැන ආඩම්බර වීමක්. උබ කියනවා වගේ යුද්දෙන් දිනපු එක තව සැහෙන් කල් මිනිස්සු කතා වේවි , ඉතිහාසගත වේවි . ඒ වගේ දේවල් ඉස්සරහටත් නොවෙනවා කියල උබට කියන්න අයිතියක් නෑ. සිංහලයෙක් වීම උබට ලැජ්ජාවක් උනාට මට ආඩම්බරයක් . එක මන් හිතන විදිය . එකෙන් කියන්නේ වෙන සහෝදර ජාතින් පිළිකුල් කරනව කියන එක නෙවේ සහෝදරයා .
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඕවා එක එක වරගීකරණ. ඒවා වැරදියි කියන්න බෑ. හැමදේම පහසු කරගන්න ඒවා අත්‍යාවශ්‍යයි. සිංහල කියන්නෙ භාෂාවක් වුනාට සිංහල කියන වචනේ හැදිලා තියන විදිය ගැන ටිකක් හොයලා බැලුවනම් තේරෙයි ඒකෙ අර්ථය කොච්චර ගැඹුරු එකක්ද කියලා. මගේ ජාතිය සිංහල. මේඩ් ඉන් ශ්‍රී ලංකා.

    හරිම සරළයි. හරියට නොකියා ෆෝන් එකක් වගේ. බ්‍රෑන්ඩ් එක නොකියා. මේඩ් ඉන් ෆින්ලන්ඩ් :දිව එලි පැන්නා:
     

    Avengerxp

    Member
    Jan 15, 2009
    153
    1
    0
    My mom is Sinhala, my dad is Tamil. I speak sinhala, but i know tamil and also english.

    Practically am a Sinhalese
    Theoretically am a Tamil

    In my heart am a Sri Lankan. (That I love my country to the best) It's nice to see a thread like this. but still This is a very broad issue for some.

    eg: My girl friend left me becoz my race is tamil. Lolz
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඇත්ත.... හැමෝම මෝඩයි බන් ඒක අතකින්.
    ලැබිලා තියන මනුෂ්‍ය ජිවිතයෙන් උපරිම ප්‍රයෝජනය අරගෙන සමයෙන් සතුටෙන් ගත කරලා මැරිලා යන්නේ නැතිව කිසි දවසක මළාම අරගෙන යන්නේ නැති දෙයක් වෙනුවෙන් මරාගෙන මැරෙනවා.
    එහෙම බලද්දී කොච්චර මෝඩ ද?
    මොනවද ලැබෙන්නේ මැරිලා... මුකුත් නෑ!

    වටිනා අදහස් ටිකක් සහෝ... රෙප් පසුව... :) :)