උඹලා දන්නවද ewis එකේ මුරලි කියලා පොරක්ව. ඌත් ඔළුව උදුම්මවා ගත්ත පම්කෙක්. ඉන්ටර්විව් වලට එන උන්ව තුට්ටුවට දාලා කතානරන්නේ.
ගොඩ කාලෙකට කලින් job interview එකකට ගිහිං උනේ. අපි ඉතිං සල්ලි තියන අය නෙවෙයි interview එකට යන්න ඇදුමත් වෙන කෙනෙක්ගෙන් ඉල්ලාගෙන ගියේ. Interview board එක මාව බයිට් එකට ගත්ත වගේ උනා. මහා ඔලුව උදුම්මගත්ත, උං එතැන හිටියේ එලියට එන්නත් බැරුව කියන්න දේකුත් නැතුව මාව බයිට් එකට ගන්නකොට හිනාවෙවී ඉන්න උනා. එදා නම් හරියට ඇදුම් කෑල්ලක් ගන්න බැරි තරමට දුප්පත් උන එක ගැන මාර දුකක් හිතුන. එලියට එනකොට අනිත් අයත් මට හිනා වෙනව වගේ හිතුන. මාස ගාණක් යනකම් මම කිසිම job ඒකකටවත් apply කලේනෑ. අදටත් ඒකෙ බලපෑම තියනව.
That said machan, we need to learn to put some effort before going in to such interview. I am poor, I have no clothes etc etc isn't an excuse because no one give a shit if you fail. It is up to you to get those things ready, prepare well and face the interviews.කවදාවත්, උබ උඹව උබ බාල්දු කරන්න එපා මචන්, උඹ qualified නම්, උඹේ තැන තියා ගනින්. උන්ට වැදගෙන යන්න එපා. උබව වටිනා තැන, උඹට වටිනාකමක් දෙන තැනක වැඩ කරපන්. නැත්තම් එළියට බැහැල පලයන්, තමන්ගේ දෙයක් කරපන්.
ඔහොම හැසිරෙන්නේ, ලයිෆ් එකේ මොකුත් නැති එවුන්. උන්ගේ ජීවිතේ හිස්. උන් පොර වෙන්න බලනවා, පොඩි එකෙක්ට තග දාල, බූලි පාරක් දාල . හරි එකෙක් හම්බුනාම , ඕකුන් කුක්කෝ වගේ නැවෙනවා.
That said machan, we need to learn to put some effort before going in to such interview. I am poor, I have no clothes etc etc isn't an excuse because no one give a shit if you fail. It is up to you to get those things ready, prepare well and face the interviews.
Remember no one gives a shit about the journey all that matters is reaching your destination.
Amen to that mofo.Of course, your success is within your hands. And in the corporate world, No one gives a Shit about it. No need to blame others for that. You need to work hard, and work smarter when you move on. There are plenty of options out there. But, only you, and "ONLY YOU" can find the ideal option suits you.
umba waradi widihata terum aran interview yane. apita wada unta kawa hari hoya gane umanawa tiyenne. gihin lorry talks deepan andum nathuwa hari. mokada sudusu kam balalane apply keraneගොඩ කාලෙකට කලින් job interview එකකට ගිහිං උනේ. අපි ඉතිං සල්ලි තියන අය නෙවෙයි interview එකට යන්න ඇදුමත් වෙන කෙනෙක්ගෙන් ඉල්ලාගෙන ගියේ. Interview board එක මාව බයිට් එකට ගත්ත වගේ උනා. මහා ඔලුව උදුම්මගත්ත, උං එතැන හිටියේ එලියට එන්නත් බැරුව කියන්න දේකුත් නැතුව මාව බයිට් එකට ගන්නකොට හිනාවෙවී ඉන්න උනා. එදා නම් හරියට ඇදුම් කෑල්ලක් ගන්න බැරි තරමට දුප්පත් උන එක ගැන මාර දුකක් හිතුන. එලියට එනකොට අනිත් අයත් මට හිනා වෙනව වගේ හිතුන. මාස ගාණක් යනකම් මම කිසිම job ඒකකටවත් apply කලේනෑ. අදටත් ඒකෙ බලපෑම තියනව.
ගොඩක් බලාපොරොත්තු තියාගෙනනෙ යන්නෙ. ඉතින් මොනවත් කියන්න තරම් හයියක් එන්නේ නෑ. තාත්තාට වකුගඩු ලෙඩේ හැදිලා අපි ගොඩක් සල්ලි අතින් අමාරු වෙලා හිටියෙ. කන්න බොන්නත් අමාරු කරල තිබ්බෙ. ඊලග දවස් ටිකේ වියදමට තිබුණ සල්ලි අරගෙන තමයි ඔය interview එකට ගියේ. ඉතින් මොනවත් කියල එක අවුල් කරගන්න ඕනි උනේ නෑ. එහෙම කියන්න තරම් හයියක් තිබුනෙත් නෑ.ඉන්ටවිව් එක යනකොට තේරුම් ගන්න ඕනේ ජොබ් එක ලැබෙනවද නැද්ද කියන එක. ඔය වගේ සින් වලට එනවා නම් අනික් පැත්තට කියල දාපන්
"what is so funny?"
කියල
WOWමම මේ කතාව කොහෙවත් කියලා නෑ.
පොඩි කාලේ 6 වසරේ ඉදලා 9 වසරට වගේ එනකල් මම හරිම අදක්ෂ ළමයෙක්. මම ඒ කාලේ අදක්ෂ උනේ කොහොමද කියලා මටවත් හිතාගන්න බෑ. මොකද මම මොන්ටිසෝරි කාලේ ඉදලා 5 වසර වෙනකල් හොදට වැඩ කරා. අර කියන කාලේ මගේ අකුරු උනත් පට්ට කැතයි.(තාම අකුරු නම් ලස්සන නෑ) ළමයි 40 ක් වගේ ඉන්න පංතියේ 33 - 37 අතර තමයි ඔය කාලේ මම හිටියේ. ඔහොම ඉන්න ළමයින්ව සමහර ගුරුවරු ගනන් ගන්නෙ නෑනේ. අපි සෙට් එකක් හිටියා ගුරුවරු, වගේම පංතියේ හොදට වැඩ කරන උන් පවා ගනන් ගන්නේ නැති. ඔය කාලේ මට බැරි දෙයක් ඇහුවත් ගුරුවරු ගනන් ගන්නේ නැතුව ඉදලා තියනවා. මට ඒ කාලේ ගුරුවරුන්ගෙන්, පංතියේ වැඩ කරන උන්ගෙන් ඒ ආපු පීඩනය පට්ට අපහසුවක් වගේ තමයි දැනුනේ. මගේ ජීවිතයේ මිනිස්සුන්ගේ අපහස වැඩිපුරම දැනුනේ ඒ කාලේ තමයි.
නමුත් ඔය තත්වයෙන් මට උඩට එන්න අපේ පාසලේ විනය බාර ගුරුවරයා උදව් කරා. ඒ වගේම මම 10දි ගණන් ක්ලාස් ගිය සර් උදව් කරා. 11 ට එනකොට මට ආපහු පංතියේ පළවෙනි 5 දෙනා අතරට එන්න පුළුවන් උනා. 10 අන්තිම වාර විභාගේ ඉදළා ගණන් වලට වැඩිම ලකුණු තිබුනේ මට. A/L ක්ලාස් එකට ආවම ශිෂ්‍ය නායක කමකුත් ලැබුනා. ඇත්තටම ජීවිතේ ඔය වගේ වෙනසක් කරන්න අවශ්‍ය වෙන්නේ හොද තල්ලුවක් සහ ආකල්පමය වෙනසක් තමයි. මට ඒ තල්ලුව අර ගුරුවරු දෙන්නගෙන් ලැබුනා. ඒ වගේම අම්මා හැමදාම මාව දිරිමත් කරා. තාත්තා ලකුණු අඩුවෙන කිසිම පාරක මට බැනලා නෑ.
මම හිතන්නේ ඔය කුසල් මෙන්ඩිස් උනත් දැන් පීඩනයට ලක් වෙලා හින්දා තමයි ඔය දේ වෙලා ඇත්තේ. ඇත්තටම පව් ඒ කොල්ලා. මේ සමාජයේ සැහෙන්න පිරිසක් ඉන්නවා අනිත් මිනිස්සුන්ගේ වැරදි නිසා පහලට වැටුන. ඔයාලට ඒ වගේ මිනිස්සු විශේෂයෙන් ළමයි මුනගැහුනොත් කවදාවත් අපහාස කරන්න එපා. පුළුවන් තරම් උස්සලා තියන්න. මානසික උත්තේජනයක් දෙන්න වෙලාවකට වචන කීපයක් උනත් ප්‍රමාණවත්.
එහෙම තමා ජිවිතේ කියන්නේ. අපිට ඕනේ දේවල් ලැබෙන්නේ නැ . මචං උබේ තියන අසරණකම උබේ හැසිරීමෙන් පෙන්න ඇති. මම උබට ජිවිතේ වටිනා උපදේශක දෙන්නම්. මේ ලංකාවේ උබට කන්න බොන්න නැතත් උබේ අසරණ කම පෙන්නන එපා. එකෙන් මානසික ආතල් එකක් ගන්න මිනිස්සු ඉන්නේ මෙහෙ.ගොඩක් බලාපොරොත්තු තියාගෙනනෙ යන්නෙ. ඉතින් මොනවත් කියන්න තරම් හයියක් එන්නේ නෑ. තාත්තාට වකුගඩු ලෙඩේ හැදිලා අපි ගොඩක් සල්ලි අතින් අමාරු වෙලා හිටියෙ. කන්න බොන්නත් අමාරු කරල තිබ්බෙ. ඊලග දවස් ටිකේ වියදමට තිබුණ සල්ලි අරගෙන තමයි ඔය interview එකට ගියේ. ඉතින් මොනවත් කියල එක අවුල් කරගන්න ඕනි උනේ නෑ. එහෙම කියන්න තරම් හයියක් තිබුනෙත් නෑ.
අනේ මන්ද එදා ඉතිං සමාජෙ ඇත්ත තත්ත්වය ගැන මට අයිති කොතනද කියන එක ගැන මම ගොඩක් දෙවල් ඉගෙනගත්ත.
මම මේ කතාව කොහෙවත් කියලා නෑ.
පොඩි කාලේ 6 වසරේ ඉදලා 9 වසරට වගේ එනකල් මම හරිම අදක්ෂ ළමයෙක්. මම ඒ කාලේ අදක්ෂ උනේ කොහොමද කියලා මටවත් හිතාගන්න බෑ. මොකද මම මොන්ටිසෝරි කාලේ ඉදලා 5 වසර වෙනකල් හොදට වැඩ කරා. අර කියන කාලේ මගේ අකුරු උනත් පට්ට කැතයි.(තාම අකුරු නම් ලස්සන නෑ) ළමයි 40 ක් වගේ ඉන්න පංතියේ 33 - 37 අතර තමයි ඔය කාලේ මම හිටියේ. ඔහොම ඉන්න ළමයින්ව සමහර ගුරුවරු ගනන් ගන්නෙ නෑනේ. අපි සෙට් එකක් හිටියා ගුරුවරු, වගේම පංතියේ හොදට වැඩ කරන උන් පවා ගනන් ගන්නේ නැති. ඔය කාලේ මට බැරි දෙයක් ඇහුවත් ගුරුවරු ගනන් ගන්නේ නැතුව ඉදලා තියනවා. මට ඒ කාලේ ගුරුවරුන්ගෙන්, පංතියේ වැඩ කරන උන්ගෙන් ඒ ආපු පීඩනය පට්ට අපහසුවක් වගේ තමයි දැනුනේ. මගේ ජීවිතයේ මිනිස්සුන්ගේ අපහස වැඩිපුරම දැනුනේ ඒ කාලේ තමයි.
නමුත් ඔය තත්වයෙන් මට උඩට එන්න අපේ පාසලේ විනය බාර ගුරුවරයා උදව් කරා. ඒ වගේම මම 10දි ගණන් ක්ලාස් ගිය සර් උදව් කරා. 11 ට එනකොට මට ආපහු පංතියේ පළවෙනි 5 දෙනා අතරට එන්න පුළුවන් උනා. 10 අන්තිම වාර විභාගේ ඉදළා ගණන් වලට වැඩිම ලකුණු තිබුනේ මට. A/L ක්ලාස් එකට ආවම ශිෂ්‍ය නායක කමකුත් ලැබුනා. ඇත්තටම ජීවිතේ ඔය වගේ වෙනසක් කරන්න අවශ්‍ය වෙන්නේ හොද තල්ලුවක් සහ ආකල්පමය වෙනසක් තමයි. මට ඒ තල්ලුව අර ගුරුවරු දෙන්නගෙන් ලැබුනා. ඒ වගේම අම්මා හැමදාම මාව දිරිමත් කරා. තාත්තා ලකුණු අඩුවෙන කිසිම පාරක මට බැනලා නෑ.
මම හිතන්නේ ඔය කුසල් මෙන්ඩිස් උනත් දැන් පීඩනයට ලක් වෙලා හින්දා තමයි ඔය දේ වෙලා ඇත්තේ. ඇත්තටම පව් ඒ කොල්ලා. මේ සමාජයේ සැහෙන්න පිරිසක් ඉන්නවා අනිත් මිනිස්සුන්ගේ වැරදි නිසා පහලට වැටුන. ඔයාලට ඒ වගේ මිනිස්සු විශේෂයෙන් ළමයි මුනගැහුනොත් කවදාවත් අපහාස කරන්න එපා. පුළුවන් තරම් උස්සලා තියන්න. මානසික උත්තේජනයක් දෙන්න වෙලාවකට වචන කීපයක් උනත් ප්‍රමාණවත්.
agree !පුළුවන්නම් ඔය කම්පැනි එකේ fb page, LinkedIn page, google reviews වලට ගිහිල්ලා වෙච්ච සිද්ධිය දාලා ඕකුන්ට පජාත කරලා දාපන්. මමත් HR field එකේ ඉන්න නිසා දන්නවා සමහර කම්පැනි වල vacancies වලට ඇතුළෙම ඉන්න එකෙක් හරි, වැඩ කරන එකෙක්ගේ හරි ගොට්ටෙක් තෝරගෙන ඉවරයි. ඒ වුනත් උන්ගේ policies වලට comply වෙන්න ඕන නිසා බොරුවට vacancy advertise කරලා, interview කරලා recruitment process එක කරනවා. හද්ද දුර ඉදන් පවා apply කරපු කොල්ලො කෙල්ලො එනවා interview වලට. එකෙක්වත් තෝර ගන්නේ නෑ. Interview ආපු මිනිස්සුන්ගෙ කාලයයි, වියදමයි, බලාපොරොත්තු එක්කයි සෙල්ලං කරන සක්කිලි බල්ලො. ඒ උනාට ඕකුන් මීඩියා වලට statements දෙන්නෙ corporate social responsibility, equal opportunity employer වගේ බර වචන වලින්.
නෑ නෑ මම කියන්නේ ජොබ් එකේ තියාගන්න ඕනේ කියන එක නෙවෙයි. මම කියන්නේ කුසල් මෙන්ඩිස්ගේ ඔය තිය මානසික පීඩනය නැති කරන්න අදාළ බලධාරීන් යමක් කරන්න ඕනේ. ඔය තත්වෙන් ටීම් එකේ තියන්න බෑනේ. තියන්න තියන්න ඔය මානසිකත්වය වැඩි වෙලා කවදාවත් ගොඩ ඒමක් නැති වෙනවා. එලියේ තියලා එයාගේ දුර්වලතා හරියට අදුරගන මනුස්සයව ගොඩ දාලා ටීම් එකට ගන්න ඕනේ. මම අදහස් කරේ කෝචර්ස්ලා සහ අනෙක් සම්බන්ධ අය උනන්දු උනොත් කුසල්ව ගොඩ දාන්න පුළුවන් කියලා.කුසල් මෙන්ඩිස් කරන්නෙ job එකක්. අනිත් job වලදිත් ඔහොම තියාගන්න කියලා කියනවාද? ඔයා තියාගන්නවද boss නම්?
අම්ම මොකෝ කරේ මොකද කිව්වෙමම අරන් තියලා තිබුන කොන්ඩම් බොක්ස් දෙකක් අම්මට මාට්ටු උන එක තමා ලගදිම උන බලුම බලු වැඩේ