ඔබේ ජීවිතයේ සිද්ද වෙච්ච ලොකුම අපහසය

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,161
    34,770
    113
    උඹලා දන්නවද ewis එකේ මුරලි කියලා පොරක්ව. ඌත් ඔළුව උදුම්මවා ගත්ත පම්කෙක්. ඉන්ටර්විව් වලට එන උන්ව තුට්ටුවට දාලා කතානරන්නේ.
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    ගොඩ කාලෙකට කලින් job interview එකකට ගිහිං උනේ. අපි ඉතිං සල්ලි තියන අය නෙවෙයි interview එකට යන්න ඇදුමත් වෙන කෙනෙක්ගෙන් ඉල්ලාගෙන ගියේ. Interview board එක මාව බයිට් එකට ගත්ත වගේ උනා. මහා ඔලුව උදුම්මගත්ත, උං එතැන හිටියේ එලියට එන්නත් බැරුව කියන්න දේකුත් නැතුව මාව බයිට් එකට ගන්නකොට හිනාවෙවී ඉන්න උනා. එදා නම් හරියට ඇදුම් කෑල්ලක් ගන්න බැරි තරමට දුප්පත් උන එක ගැන මාර දුකක් හිතුන. එලියට එනකොට අනිත් අයත් මට හිනා වෙනව වගේ හිතුන. මාස ගාණක් යනකම් මම කිසිම job ඒකකටවත් apply කලේනෑ. අදටත් ඒකෙ බලපෑම තියනව.

    කවදාවත්, උබ උඹව උබ බාල්දු කරන්න එපා මචන්, උඹ qualified නම්, උඹේ තැන තියා ගනින්. උන්ට වැදගෙන යන්න එපා. උබව වටිනා තැන, උඹට වටිනාකමක් දෙන තැනක වැඩ කරපන්. නැත්තම් එළියට බැහැල පලයන්, තමන්ගේ දෙයක් කරපන්.

    ඔහොම හැසිරෙන්නේ, ලයිෆ් එකේ මොකුත් නැති එවුන්. උන්ගේ ජීවිතේ හිස්. උන් පොර වෙන්න බලනවා, පොඩි එකෙක්ට තග දාල, බූලි පාරක් දාල . හරි එකෙක් හම්බුනාම , ඕකුන් කුක්කෝ වගේ නැවෙනවා.

    උබට motivation එකට දෙයක් කියන්නම් ,

    මගේ පලවෙනි ඉන්ටව් එකට යනකොට මම ගියේ, පරණ ඇදුමක් අදාල, මේස් නැතුව සපත්තු දාල. ටයි එකත් යාලුවෙක් ගෙන් ඉල්ල ගත්ත පරණ එකක්. A /L ප්‍රතිපල ඇවිල්ලත්කෙ නැහැ. කෙලින්ම කියුවොත්, ඉන්ටව් එකට ඇවිත් හිටපු උන්ගෙන් චාටර්ම outfit එක තිබ්බේ මට. එකම දවසේ ඉන්ටව් ඔහොම ඉන්ටව් දෙක තුනකට ගියා . එකක් වත් හරි ගියේ නෑ . අන්තිමට ගිය එකකට, එතන එක අමු කට්ට තියෙන එකක් , එතන සේල් ජොබ් එකක්, දවසේ පඩිය + කොමිසන්. එදාම එතන වැඩ කරන්න පටන් ගත්ත. ගෙයින් ගෙට ගිහිල්ල බාන්ඩ විකුණන්නේ , අන්න ඒවගේ.

    දවස් දෙකක් තුනක් යනකොට, කලින් ගියපු දෙකකින් කතා කරා . ඒ දෙකම එක පාර බලන්ස් කරා. ඉස්සෙලා offer එක ආපු එකට join උනා .

    පස්සේ, පඩි ලැබෙන්න මාසයක් වැඩට එන්න ඕන. වැඩට එන්නයි යන්නයි, සල්ලි නැහැ. ගෙදරින් ඉල්ලන්නත් බෑ , ගෙදර තත්වේ හැටියට. යාලුවෙක් හරහා නවතින්න තැනක් හොයා ගත්ත.

    එතනින් තාම ජීවිතේ පටන් ගත්තේ. පොඩිම තැනින් පටන් ගත්තේ.

    උඹල ගොඩකට වගේ, government එක ගානේ කැම්පස් gihn degree ගහන කම් ඉගෙන ගන්න ක්‍රමයක් තිබුනේ නැහැ . OUSL එකේ eng .Faculty එන්ට්‍රන්ස් ගත්ත. 2nd year එකෙන් ඩ්‍රොප් උන.වියදම දරන්න විදිහක් නැහැ.

    ජොබ් එක කරන ගමන්, මගේ ජොබ් related qualification develop කරා.

    අද මට industry කිහිපයක ගන්න පුළුවන් highestම qualification මගේ නමට යටින් දාන්න පුළුවන්. නමට ඉස්සරහින් දාන්න පුළුවන් එකකුත් ඉස්සරහට එනවා. එදා මට හිනා උන සමහර උන්, අදටත් මේස වලට වෙලා ලොක්කන්ට ගොටු අල්ල අල්ල ඉන්නවා.

    හැබැයි, මගේ මුල, පටන් ගතට තැන, මට උදව් කරපු අය , මට හොදට මතකයි. මට කෙලවෙනාන් බලන් හිටපු, කෙළවන්න වැඩ කරපු අයව ඊටත් වඩා හොදට මතකයි.

    ජය. !
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,559
    75,409
    113
    කවදාවත්, උබ උඹව උබ බාල්දු කරන්න එපා මචන්, උඹ qualified නම්, උඹේ තැන තියා ගනින්. උන්ට වැදගෙන යන්න එපා. උබව වටිනා තැන, උඹට වටිනාකමක් දෙන තැනක වැඩ කරපන්. නැත්තම් එළියට බැහැල පලයන්, තමන්ගේ දෙයක් කරපන්.

    ඔහොම හැසිරෙන්නේ, ලයිෆ් එකේ මොකුත් නැති එවුන්. උන්ගේ ජීවිතේ හිස්. උන් පොර වෙන්න බලනවා, පොඩි එකෙක්ට තග දාල, බූලි පාරක් දාල . හරි එකෙක් හම්බුනාම , ඕකුන් කුක්කෝ වගේ නැවෙනවා.
    That said machan, we need to learn to put some effort before going in to such interview. I am poor, I have no clothes etc etc isn't an excuse because no one give a shit if you fail. It is up to you to get those things ready, prepare well and face the interviews.

    Remember no one gives a shit about the journey all that matters is reaching your destination.
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    Hide Reaction GIF by flor
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    That said machan, we need to learn to put some effort before going in to such interview. I am poor, I have no clothes etc etc isn't an excuse because no one give a shit if you fail. It is up to you to get those things ready, prepare well and face the interviews.

    Remember no one gives a shit about the journey all that matters is reaching your destination.

    Of course, your success is within your hands. And in the corporate world, No one gives a Shit about it. No need to blame others for that. You need to work hard, and work smarter when you move on. There are plenty of options out there. But, only you, and "ONLY YOU" can find the ideal option suits you.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,559
    75,409
    113
    Of course, your success is within your hands. And in the corporate world, No one gives a Shit about it. No need to blame others for that. You need to work hard, and work smarter when you move on. There are plenty of options out there. But, only you, and "ONLY YOU" can find the ideal option suits you.
    Amen to that mofo.
     
    • Like
    Reactions: JohnSnow

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ටින්ඩර් ඩෙට් එකක් සෙට් වෙලා ටෝක් කරලා කරලා මෝල් කරලා මෝල් වෙලා සති ගානක්
    කොහොම හරි ඇද්ද රුම් එකකට
    ටෝක් කරලා තිබ්බේ පැය ගානක් ගහනවා අරකද මේකද
    හම්මට ගියාට පස්සේ මේක ඉටිකිරිස් කැල්ලක් කියහන්කෝ මෝල් උපරිමයි
    ගිය වෙලාවේ ඉදන් දගලනවා හපනවා එක විකාරයි
    කොහොම හරි මැනේජ් කරන ෆෝ ප්ලේ කරනවා දැන්
    මෙකි එපා කියද්දීම එක දිගට කටේ දැන් උරණව එලියට ගන්න හැදුව දෙන්නෙත් නැ ටසිරි උනා කටේම ගියා ඔක්කොම
    විලි ලජාවේ සන්තෝසේ බැ ඉතින්
    මොනා කරන්නද ඉතින් ආයේ නගිනකන් අරකි එක්ක ෆොප්ලේ කළා ඇගිලි ගහල දිවම දැම්ම යකෝ කට රිදෙනකන්ම
    යන්තම් දෙවැනි පාර නම් කර ගත්ත
    ඒකිගේ ටෙක්නික්ස් වලට අල්ලන් ඉන්නම බැ
    එදා තරම් නම් විලි ලජ්ජා උනේ නැ කවදාවත්
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,001
    4,595
    113
    ගොඩ කාලෙකට කලින් job interview එකකට ගිහිං උනේ. අපි ඉතිං සල්ලි තියන අය නෙවෙයි interview එකට යන්න ඇදුමත් වෙන කෙනෙක්ගෙන් ඉල්ලාගෙන ගියේ. Interview board එක මාව බයිට් එකට ගත්ත වගේ උනා. මහා ඔලුව උදුම්මගත්ත, උං එතැන හිටියේ එලියට එන්නත් බැරුව කියන්න දේකුත් නැතුව මාව බයිට් එකට ගන්නකොට හිනාවෙවී ඉන්න උනා. එදා නම් හරියට ඇදුම් කෑල්ලක් ගන්න බැරි තරමට දුප්පත් උන එක ගැන මාර දුකක් හිතුන. එලියට එනකොට අනිත් අයත් මට හිනා වෙනව වගේ හිතුන. මාස ගාණක් යනකම් මම කිසිම job ඒකකටවත් apply කලේනෑ. අදටත් ඒකෙ බලපෑම තියනව.
    umba waradi widihata terum aran interview yane. apita wada unta kawa hari hoya gane umanawa tiyenne. gihin lorry talks deepan andum nathuwa hari. mokada sudusu kam balalane apply kerane
     
    • Like
    Reactions: MrFrog and JohnSnow

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම මේ කතාව කොහෙවත් කියලා නෑ.
    පොඩි කාලේ 6 වසරේ ඉදලා 9 වසරට වගේ එනකල් මම හරිම අදක්ෂ ළමයෙක්. මම ඒ කාලේ අදක්ෂ උනේ කොහොමද කියලා මටවත් හිතාගන්න බෑ. මොකද මම මොන්ටිසෝරි කාලේ ඉදලා 5 වසර වෙනකල් හොදට වැඩ කරා. අර කියන කාලේ මගේ අකුරු උනත් පට්ට කැතයි.(තාම අකුරු නම් ලස්සන නෑ) ළමයි 40 ක් වගේ ඉන්න පංතියේ 33 - 37 අතර තමයි ඔය කාලේ මම හිටියේ. ඔහොම ඉන්න ළමයින්ව සමහර ගුරුවරු ගනන් ගන්නෙ නෑනේ. අපි සෙට් එකක් හිටියා ගුරුවරු, වගේම පංතියේ හොදට වැඩ කරන උන් පවා ගනන් ගන්නේ නැති. ඔය කාලේ මට බැරි දෙයක් ඇහුවත් ගුරුවරු ගනන් ගන්නේ නැතුව ඉදලා තියනවා. මට ඒ කාලේ ගුරුවරුන්ගෙන්, පංතියේ වැඩ කරන උන්ගෙන් ඒ ආපු පීඩනය පට්ට අපහසුවක් වගේ තමයි දැනුනේ. මගේ ජීවිතයේ මිනිස්සුන්ගේ අපහස වැඩිපුරම දැනුනේ ඒ කාලේ තමයි.

    නමුත් ඔය තත්වයෙන් මට උඩට එන්න අපේ පාසලේ විනය බාර ගුරුවරයා උදව් කරා. ඒ වගේම මම 10දි ගණන් ක්ලාස් ගිය සර් උදව් කරා. 11 ට එනකොට මට ආපහු පංතියේ පළවෙනි 5 දෙනා අතරට එන්න පුළුවන් උනා. 10 අන්තිම වාර විභාගේ ඉදළා ගණන් වලට වැඩිම ලකුණු තිබුනේ මට. A/L ක්ලාස් එකට ආවම ශිෂ්‍ය නායක කමකුත් ලැබුනා. ඇත්තටම ජීවිතේ ඔය වගේ වෙනසක් කරන්න අවශ්‍ය වෙන්නේ හොද තල්ලුවක් සහ ආකල්පමය වෙනසක් තමයි. මට ඒ තල්ලුව අර ගුරුවරු දෙන්නගෙන් ලැබුනා. ඒ වගේම අම්මා හැමදාම මාව දිරිමත් කරා. තාත්තා ලකුණු අඩුවෙන කිසිම පාරක මට බැනලා නෑ.

    මම හිතන්නේ ඔය කුසල් මෙන්ඩිස් උනත් දැන් පීඩනයට ලක් වෙලා හින්දා තමයි ඔය දේ වෙලා ඇත්තේ. ඇත්තටම පව් ඒ කොල්ලා. මේ සමාජයේ සැහෙන්න පිරිසක් ඉන්නවා අනිත් මිනිස්සුන්ගේ වැරදි නිසා පහලට වැටුන. ඔයාලට ඒ වගේ මිනිස්සු විශේෂයෙන් ළමයි මුනගැහුනොත් කවදාවත් අපහාස කරන්න එපා. පුළුවන් තරම් උස්සලා තියන්න. මානසික උත්තේජනයක් දෙන්න වෙලාවකට වචන කීපයක් උනත් ප්‍රමාණවත්.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,000
    113
    ඉන්ටවිව් එක යනකොට තේරුම් ගන්න ඕනේ ජොබ් එක ලැබෙනවද නැද්ද කියන එක. ඔය වගේ සින් වලට එනවා නම් අනික් පැත්තට කියල දාපන්
    "what is so funny?"
    කියල
    ගොඩක් බලාපොරොත්තු තියාගෙනනෙ යන්නෙ. ඉතින් මොනවත් කියන්න තරම් හයියක් එන්නේ නෑ. තාත්තාට වකුගඩු ලෙඩේ හැදිලා අපි ගොඩක් සල්ලි අතින් අමාරු වෙලා හිටියෙ. කන්න බොන්නත් අමාරු කරල තිබ්බෙ. ඊලග දවස් ටිකේ වියදමට තිබුණ සල්ලි අරගෙන තමයි ඔය interview එකට ගියේ. ඉතින් මොනවත් කියල එක අවුල් කරගන්න ඕනි උනේ නෑ. එහෙම කියන්න තරම් හයියක් තිබුනෙත් නෑ.

    අනේ මන්ද එදා ඉතිං සමාජෙ ඇත්ත තත්ත්වය ගැන මට අයිති කොතනද කියන එක ගැන මම ගොඩක් දෙවල් ඉගෙනගත්ත.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම මේ කතාව කොහෙවත් කියලා නෑ.
    පොඩි කාලේ 6 වසරේ ඉදලා 9 වසරට වගේ එනකල් මම හරිම අදක්ෂ ළමයෙක්. මම ඒ කාලේ අදක්ෂ උනේ කොහොමද කියලා මටවත් හිතාගන්න බෑ. මොකද මම මොන්ටිසෝරි කාලේ ඉදලා 5 වසර වෙනකල් හොදට වැඩ කරා. අර කියන කාලේ මගේ අකුරු උනත් පට්ට කැතයි.(තාම අකුරු නම් ලස්සන නෑ) ළමයි 40 ක් වගේ ඉන්න පංතියේ 33 - 37 අතර තමයි ඔය කාලේ මම හිටියේ. ඔහොම ඉන්න ළමයින්ව සමහර ගුරුවරු ගනන් ගන්නෙ නෑනේ. අපි සෙට් එකක් හිටියා ගුරුවරු, වගේම පංතියේ හොදට වැඩ කරන උන් පවා ගනන් ගන්නේ නැති. ඔය කාලේ මට බැරි දෙයක් ඇහුවත් ගුරුවරු ගනන් ගන්නේ නැතුව ඉදලා තියනවා. මට ඒ කාලේ ගුරුවරුන්ගෙන්, පංතියේ වැඩ කරන උන්ගෙන් ඒ ආපු පීඩනය පට්ට අපහසුවක් වගේ තමයි දැනුනේ. මගේ ජීවිතයේ මිනිස්සුන්ගේ අපහස වැඩිපුරම දැනුනේ ඒ කාලේ තමයි.

    නමුත් ඔය තත්වයෙන් මට උඩට එන්න අපේ පාසලේ විනය බාර ගුරුවරයා උදව් කරා. ඒ වගේම මම 10දි ගණන් ක්ලාස් ගිය සර් උදව් කරා. 11 ට එනකොට මට ආපහු පංතියේ පළවෙනි 5 දෙනා අතරට එන්න පුළුවන් උනා. 10 අන්තිම වාර විභාගේ ඉදළා ගණන් වලට වැඩිම ලකුණු තිබුනේ මට. A/L ක්ලාස් එකට ආවම ශිෂ්‍ය නායක කමකුත් ලැබුනා. ඇත්තටම ජීවිතේ ඔය වගේ වෙනසක් කරන්න අවශ්‍ය වෙන්නේ හොද තල්ලුවක් සහ ආකල්පමය වෙනසක් තමයි. මට ඒ තල්ලුව අර ගුරුවරු දෙන්නගෙන් ලැබුනා. ඒ වගේම අම්මා හැමදාම මාව දිරිමත් කරා. තාත්තා ලකුණු අඩුවෙන කිසිම පාරක මට බැනලා නෑ.

    මම හිතන්නේ ඔය කුසල් මෙන්ඩිස් උනත් දැන් පීඩනයට ලක් වෙලා හින්දා තමයි ඔය දේ වෙලා ඇත්තේ. ඇත්තටම පව් ඒ කොල්ලා. මේ සමාජයේ සැහෙන්න පිරිසක් ඉන්නවා අනිත් මිනිස්සුන්ගේ වැරදි නිසා පහලට වැටුන. ඔයාලට ඒ වගේ මිනිස්සු විශේෂයෙන් ළමයි මුනගැහුනොත් කවදාවත් අපහාස කරන්න එපා. පුළුවන් තරම් උස්සලා තියන්න. මානසික උත්තේජනයක් දෙන්න වෙලාවකට වචන කීපයක් උනත් ප්‍රමාණවත්.
    WOW

    ගොඩක් බලාපොරොත්තු තියාගෙනනෙ යන්නෙ. ඉතින් මොනවත් කියන්න තරම් හයියක් එන්නේ නෑ. තාත්තාට වකුගඩු ලෙඩේ හැදිලා අපි ගොඩක් සල්ලි අතින් අමාරු වෙලා හිටියෙ. කන්න බොන්නත් අමාරු කරල තිබ්බෙ. ඊලග දවස් ටිකේ වියදමට තිබුණ සල්ලි අරගෙන තමයි ඔය interview එකට ගියේ. ඉතින් මොනවත් කියල එක අවුල් කරගන්න ඕනි උනේ නෑ. එහෙම කියන්න තරම් හයියක් තිබුනෙත් නෑ.

    අනේ මන්ද එදා ඉතිං සමාජෙ ඇත්ත තත්ත්වය ගැන මට අයිති කොතනද කියන එක ගැන මම ගොඩක් දෙවල් ඉගෙනගත්ත.
    එහෙම තමා ජිවිතේ කියන්නේ. අපිට ඕනේ දේවල් ලැබෙන්නේ නැ . මචං උබේ තියන අසරණකම උබේ හැසිරීමෙන් පෙන්න ඇති. මම උබට ජිවිතේ වටිනා උපදේශක දෙන්නම්. මේ ලංකාවේ උබට කන්න බොන්න නැතත් උබේ අසරණ කම පෙන්නන එපා. එකෙන් මානසික ආතල් එකක් ගන්න මිනිස්සු ඉන්නේ මෙහෙ.
    ------ Post added on May 2, 2021 at 2:32 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,613
    86,966
    113
    ආශ්චර්යමත් රටක
    මම මේ කතාව කොහෙවත් කියලා නෑ.
    පොඩි කාලේ 6 වසරේ ඉදලා 9 වසරට වගේ එනකල් මම හරිම අදක්ෂ ළමයෙක්. මම ඒ කාලේ අදක්ෂ උනේ කොහොමද කියලා මටවත් හිතාගන්න බෑ. මොකද මම මොන්ටිසෝරි කාලේ ඉදලා 5 වසර වෙනකල් හොදට වැඩ කරා. අර කියන කාලේ මගේ අකුරු උනත් පට්ට කැතයි.(තාම අකුරු නම් ලස්සන නෑ) ළමයි 40 ක් වගේ ඉන්න පංතියේ 33 - 37 අතර තමයි ඔය කාලේ මම හිටියේ. ඔහොම ඉන්න ළමයින්ව සමහර ගුරුවරු ගනන් ගන්නෙ නෑනේ. අපි සෙට් එකක් හිටියා ගුරුවරු, වගේම පංතියේ හොදට වැඩ කරන උන් පවා ගනන් ගන්නේ නැති. ඔය කාලේ මට බැරි දෙයක් ඇහුවත් ගුරුවරු ගනන් ගන්නේ නැතුව ඉදලා තියනවා. මට ඒ කාලේ ගුරුවරුන්ගෙන්, පංතියේ වැඩ කරන උන්ගෙන් ඒ ආපු පීඩනය පට්ට අපහසුවක් වගේ තමයි දැනුනේ. මගේ ජීවිතයේ මිනිස්සුන්ගේ අපහස වැඩිපුරම දැනුනේ ඒ කාලේ තමයි.

    නමුත් ඔය තත්වයෙන් මට උඩට එන්න අපේ පාසලේ විනය බාර ගුරුවරයා උදව් කරා. ඒ වගේම මම 10දි ගණන් ක්ලාස් ගිය සර් උදව් කරා. 11 ට එනකොට මට ආපහු පංතියේ පළවෙනි 5 දෙනා අතරට එන්න පුළුවන් උනා. 10 අන්තිම වාර විභාගේ ඉදළා ගණන් වලට වැඩිම ලකුණු තිබුනේ මට. A/L ක්ලාස් එකට ආවම ශිෂ්‍ය නායක කමකුත් ලැබුනා. ඇත්තටම ජීවිතේ ඔය වගේ වෙනසක් කරන්න අවශ්‍ය වෙන්නේ හොද තල්ලුවක් සහ ආකල්පමය වෙනසක් තමයි. මට ඒ තල්ලුව අර ගුරුවරු දෙන්නගෙන් ලැබුනා. ඒ වගේම අම්මා හැමදාම මාව දිරිමත් කරා. තාත්තා ලකුණු අඩුවෙන කිසිම පාරක මට බැනලා නෑ.

    මම හිතන්නේ ඔය කුසල් මෙන්ඩිස් උනත් දැන් පීඩනයට ලක් වෙලා හින්දා තමයි ඔය දේ වෙලා ඇත්තේ. ඇත්තටම පව් ඒ කොල්ලා. මේ සමාජයේ සැහෙන්න පිරිසක් ඉන්නවා අනිත් මිනිස්සුන්ගේ වැරදි නිසා පහලට වැටුන. ඔයාලට ඒ වගේ මිනිස්සු විශේෂයෙන් ළමයි මුනගැහුනොත් කවදාවත් අපහාස කරන්න එපා. පුළුවන් තරම් උස්සලා තියන්න. මානසික උත්තේජනයක් දෙන්න වෙලාවකට වචන කීපයක් උනත් ප්‍රමාණවත්.

    කුසල් මෙන්ඩිස් කරන්නෙ job එකක්. අනිත් job වලදිත් ඔහොම තියාගන්න කියලා කියනවාද? ඔයා තියාගන්නවද boss නම්?
     
    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,171
    879
    113
    ----- Hill City ----
    පුළුවන්නම් ඔය කම්පැනි එකේ fb page, LinkedIn page, google reviews වලට ගිහිල්ලා වෙච්ච සිද්ධිය දාලා ඕකුන්ට පජාත කරලා දාපන්. මමත් HR field එකේ ඉන්න නිසා දන්නවා සමහර කම්පැනි වල vacancies වලට ඇතුළෙම ඉන්න එකෙක් හරි, වැඩ කරන එකෙක්ගේ හරි ගොට්ටෙක් තෝරගෙන ඉවරයි. ඒ වුනත් උන්ගේ policies වලට comply වෙන්න ඕන නිසා බොරුවට vacancy advertise කරලා, interview කරලා recruitment process එක කරනවා. හද්ද දුර ඉදන් පවා apply කරපු කොල්ලො කෙල්ලො එනවා interview වලට. එකෙක්වත් තෝර ගන්නේ නෑ. Interview ආපු මිනිස්සුන්ගෙ කාලයයි, වියදමයි, බලාපොරොත්තු එක්කයි සෙල්ලං කරන සක්කිලි බල්ලො. ඒ උනාට ඕකුන් මීඩියා වලට statements දෙන්නෙ corporate social responsibility, equal opportunity employer වගේ බර වචන වලින්.
    agree !
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කුසල් මෙන්ඩිස් කරන්නෙ job එකක්. අනිත් job වලදිත් ඔහොම තියාගන්න කියලා කියනවාද? ඔයා තියාගන්නවද boss නම්?
    නෑ නෑ මම කියන්නේ ජොබ් එකේ තියාගන්න ඕනේ කියන එක නෙවෙයි. මම කියන්නේ කුසල් මෙන්ඩිස්ගේ ඔය තිය මානසික පීඩනය නැති කරන්න අදාළ බලධාරීන් යමක් කරන්න ඕනේ. ඔය තත්වෙන් ටීම් එකේ තියන්න බෑනේ. තියන්න තියන්න ඔය මානසිකත්වය වැඩි වෙලා කවදාවත් ගොඩ ඒමක් නැති වෙනවා. එලියේ තියලා එයාගේ දුර්වලතා හරියට අදුරගන මනුස්සයව ගොඩ දාලා ටීම් එකට ගන්න ඕනේ. මම අදහස් කරේ කෝචර්ස්ලා සහ අනෙක් සම්බන්ධ අය උනන්දු උනොත් කුසල්ව ගොඩ දාන්න පුළුවන් කියලා.
     
    Similar threads