ඔබේ දරුවා මරලා දාන්න

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ඔබේ දරුවා මරලා දාන්න

    ටිකක් තරුණ කාන්තාවක් දොස්තර කෙනෙක් ලඟට යනවා

    කාන්තාව :- ඩොක්ටර් මට ප්‍රශ්ණයක්. මගෙ දරුවට තාම අවුරුද්දක්වත් නෑ. ඒත් මට ආයෙ දරුවෙක් ලැබෙන්න යනවා.

    දොස්තර :- හොඳයි ඉතින් මගෙන් මොකක්ද වෙන්න ඕනෙ?

    කාන්තාව :- මේ දරුවව අයින් කරන්න තමයි ඩොක්ටර්. ඩොක්ටර්ට පුලුවන් මට උදවු කරන්න.

    දොස්තර :- ඒත් මේ දේ ඔයාගෙ ජීවිතේටත් අනතුරක් වෙන්න පුලුවන්.

    කාන්තාව :- ඒත් ඩොක්ටර්... මට මේක කොහොමහරි කරගන්න ඕනෙ

    දොස්තර :- නෑ මන් ඊට වඩා හොඳ විසඳුමක් කියන්නම්. ඒක ඔයාගෙ සෞඛ්‍යටත් හොඳයි.

    (කාන්තාව හිතනවා දොස්තර වැඩේට කැමති උනා කියලා)

    දොස්තර :- ඔයාට ප්‍රශ්ණෙ තියෙන්නෙ එක පාරට ළමයි දෙන්නෙක් බලාගන්න බැරි එකනෙ

    කාන්තාව :- ඔව් ඩොක්ටර්

    දොස්තර :- ඉතින් ඔයාගෙ ගෙදර ඉන්න බබාව ඔයාගෙ අතින්ම බෙල්ල කපලා මරලා දාන්න

    කාන්තාව :- අපොයි ඩොක්ටර් ඒ මොන අපරාධයක්ද

    දොස්තර :- ඉතින් මේ කරන්න යන එකෙයි ඒකෙයි වෙනසක් නැහැ. දෙන්නම දරුවො.

    **දරු ගැබක් කියන්නෙත් ජීවිතයක්. තප්පරයක් තප්පරයක් පාසා මේ ලෝකෙ එළිය දකින්නත් කලින් මරාදාන ඒ අහින්සක දරුවන් ගැනත් මදක් හිතන්න.
     
    killer_leon

    Member
    Jul 18, 2011
    490
    15
    0

    patta kathawa !:yes::yes::yes:
     
    Mesozoic

    Member
    Aug 21, 2011
    770
    102
    0
    Cyber Realm
    ඔය ගෑනිගෙ බෙල්ල කපන්න ඕන මුලින්....:angry::angry::angry:

    කිසිම අම්මා කෙනෙක් තමන්ගේ ළමයට කරදරයක් වෙනවට කැමති නෑ
    එහෙම අයත් ඇති ඔව් ඉතින් හැම එකම දෙපැත්තක් තියෙනවා නේ
    නමුත් බහුතරය ගැන කිව්වොත් හැමෝම හිතන්නේ ආත්මාර්ථකාමි විදියටයි
    මේ විදියට කරන්න පෙළබෙන හේතුවට පිළිතුරක් දෙන එක තමයි වටින්නේ
     
    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    එල මචෝ....
    මේක අපි නොදෑකපු තවත් එක් පෑතිකඩක් විතරයි
    ඔය ගබ්සාකිරීක කියන එක මේ ලෝකෙන් තුරන් වෙලා යනවන්ම් මේක ගොඩක් සුන්දර ලෝකයක් වෙයි :D
    ++++++
     
    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    ඔය ගෑනිගෙ බෙල්ල කපන්න ඕන මුලින්....:angry::angry::angry:

    ඒක කරල වැඩක් නැහැ. යෝනි මාර්ගයට ඇරගන්න බැරි ලොක් එකක් දමන්න ඕන.. :D:D