ඔබේ පරිගණකයේ USB පහසුකම අක්‍රිය කරමු. (How To Disable USB Port In Windows 7)

thila22

Active member
  • Jul 10, 2008
    518
    106
    43
    ඔබේ පරිගණකයේ USB පහසුකම අක්‍රිය කරමු. (How To Disable USB Port In Windows 7)

    [FONT=&quot]දැන්[/FONT][FONT=&quot]මම කියන්නම් අද මම කියලා දෙන්න යන්නේ මොකක්ද කියලා. ඔයාලා හැමෝටම තියෙන[/FONT][FONT=&quot]ලොකුම ගැටලුවක් තමයි පෙන් ඩ්‍රයිව් හරහා ඔයාලගේ පරිගණක වලට වයිරස් ඇතුල්[/FONT][FONT=&quot]වීම. හොඳ වයිරස් ගාඩ් එකක් තියෙන කෙනෙකුට නම් මේක ඒ තරම් ප්‍රශ්නයක් වෙන්නේ[/FONT][FONT=&quot]නෑ. ඒත් ඔයා ගෙදර නැති වෙලාවක ඔයාගේ නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි[/FONT][FONT=&quot]කාගේ හරි පෙන් ඩ්‍රයිව් එකක් හරි වෙන මොකක් හරි යූ.එස්.බී උපාංගයක් ඔයාගේ[/FONT][FONT=&quot]පරිගණකයට ඇතුල් කළොත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මොකක් හරි හානියක් වෙන්න පුළුවන්. ඉතින් මම මේ[/FONT][FONT=&quot]කියන්නේ ඔයාලා ගෙදර නැති වෙලාවට ඔයාලගේ "[/FONT][FONT=&quot]USB Port Disable[/FONT][FONT=&quot]" [/FONT][FONT=&quot]එනම් වැඩ කරන්නේ නැති විදිහට සකස් කරන හැටි. මේ මගින් තියෙන එක[/FONT][FONT=&quot]ප්‍රයෝජනයක් තමා ඔය කීවේ. වෙනත් ප්‍රයෝජන පරිගණක භාවිතා කරන ඔයාලට හිතාගන්න[/FONT][FONT=&quot]පුළුවන්නේ. ගොඩක් වෙලාවට මේ ක්‍රියාවලිය පාසැල් වල හා පරිගණක අධ්‍යාපන[/FONT][FONT=&quot]ආයතන වල දත්ත සුරක්ෂිත කරගැනීම උදෙසා භාවිතා කරනවා. තේරෙනවනේ වටිනාකම. මේ[/FONT][FONT=&quot]වැඩේ කරගන්න හදපු මෘදුකාංග එහෙමත් තියෙනවා. ඒත් ඉතින් දෙයක් ඉගෙනගන්න ආස[/FONT][FONT=&quot]අයට තමා මේ කියන්නේ.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]හරි. දැන් කියන්නම් කරන විදිහ. මුලින්ම වෙනද විදිහටම "[/FONT][FONT=&quot]Window Key + R[/FONT][FONT=&quot]" [/FONT][FONT=&quot]යොදලා වින්ඩෝස් රන් විවෘත කරගන්න. ඒකේ[/FONT][FONT=&quot] regedit [/FONT][FONT=&quot]කියලා ටයිප් කරලා එන්ටර් කරන්න. විවෘත වන රෙජිස්ට්‍රි එඩිටර් වින්ඩෝවෙහි පහත පියවර අනුගමනය කරලා "[/FONT][FONT=&quot]USBSTORE[/FONT][FONT=&quot]" [/FONT][FONT=&quot]යන්න විවෘත කරගන්න.[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]HKEY_LOCAL_MACHINE >> SYSTEM >> CurrentControlSet >> Services >> USBSTOR[/FONT]
    Capture2.JPG

    [FONT=&quot] [/FONT][FONT=&quot]රූපයේ පෙනෙන ආකාරයට විවෘත වන වින්ඩෝවෙහි දකුණු පස ඇති "[/FONT][FONT=&quot]Start[/FONT][FONT=&quot]" [/FONT][FONT=&quot]යන්න මත රයිට් ක්ලික් කර "[/FONT][FONT=&quot]Modify[/FONT][FONT=&quot]" [/FONT][FONT=&quot]යන්න තෝරන්න. පහත රූපයේ පෙනෙන ආකාරයට විවෘත වන වින්ඩෝවෙහි "[/FONT][FONT=&quot]Value[/FONT][FONT=&quot]" [/FONT][FONT=&quot]යන්න යටතේ ඇති [/FONT][FONT=&quot]3 [/FONT][FONT=&quot]නම් අගය [/FONT][FONT=&quot]4 [/FONT][FONT=&quot]ලෙස වෙනස් කරන්න.[/FONT]
    Capture3.jpg

    [FONT=&quot] [/FONT][FONT=&quot]දැන් එන්ටර් කර විවෘත වී ඇති සියලුම වින්ඩෝ වසා දමන්න. දැන්[/FONT][FONT=&quot]ඔයාලගේ පරිගණකයේ ඇති යූ.එස්.බී පහසුකම අහෝසි වී ඇත. නැවත එය ක්‍රියාත්මක[/FONT][FONT=&quot]කිරීමට "[/FONT][FONT=&quot]Value[/FONT][FONT=&quot]" [/FONT][FONT=&quot]යටතේ ඇති අගය [/FONT][FONT=&quot]3 [/FONT][FONT=&quot]ලෙස වෙනස් කරන්න.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]නමුත් මෙම ක්‍රියාවලිය හදිසි අවශ්‍යතාවයකදී කරගැනීමට මෙම ක්‍රමය මගින් වැඩි කාලයක් ගතවේ. එම නිසා[/FONT][FONT=&quot] [FONT=&quot]මෙන්න මෙතනින්[/FONT] [/FONT][FONT=&quot]හා[/FONT][FONT=&quot] [FONT=&quot]මෙතනින්[/FONT] [/FONT][FONT=&quot]මම දාලා තියෙන ෆයිල් [/FONT][FONT=&quot]2 [/FONT][FONT=&quot]ඩවුන්ලෝඩ් කරගෙන ඒ ෆයිල් [/FONT][FONT=&quot]2 [/FONT][FONT=&quot]ඔයාගේ ඩෙස්ක්ටොප් එකට කොපි කරගන්න. එහි ඇති "[/FONT][FONT=&quot]USB Disable[/FONT][FONT=&quot]" [/FONT][FONT=&quot]මත රයිට් ක්ලික් කර "[/FONT][FONT=&quot]Merge[/FONT][FONT=&quot]" [/FONT][FONT=&quot]යන්න තෝරා එන්ටර් කිරීමෙන් ඉහත ක්‍රියාවලිය සම්පූර්ණ වේ. නැවත යූ.එස්.බී ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම් "[/FONT][FONT=&quot]USB Enable[/FONT][FONT=&quot]" [/FONT][FONT=&quot]මත රයිට් ක්ලික් කර "[/FONT][FONT=&quot]Merge[/FONT][FONT=&quot]" [/FONT][FONT=&quot]යන්න තෝරා එන්ටර් කළ යුතුය.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ඔයා[/FONT][FONT=&quot]ඩවුන්ලෝඩ් කරගත් ෆයිල් ඔයාගේ පරිගණකයේ රහස් ස්ථානයක සඟවා තබා ගැනීම වඩාත්[/FONT][FONT=&quot]සුදුසුයි. ඔයාලට මේ ලිපිය ප්‍රයෝජනවත් වුනා නම් මේ ලිපිය ෂෙයාර් කරලා[/FONT][FONT=&quot]ඔයාලගේ සහයෝගය දක්වන්න කියලා නැවතත් ඉල්ලනවා.[/FONT][FONT=&quot]


    [/FONT][FONT=&quot]ස්තූතියි...

    [/FONT]
    උපුටා ගත්තේ
    http://yazhodhafree.blogspot.com/
    පිටුවෙන්
    [FONT=&quot]

    රීපොස්ට් නම් ඉතින් සමාවෙන්ඩ ඕනේ
    [/FONT]
     
    Last edited:

    Neel_bandara

    Member
    Jun 11, 2010
    2,812
    446
    0
    Around the Wold
    tks machan kiyala dunnata,
    habai machan, wena onakenekuta me system eka dannawanam
    meka open kaganna puluwane- nangila mallilata unath.
    machan mekata barida mehema lock karala password ekak danna ..?
    ethakotanam wede hari neda.....?

    Rep +4
     

    thila22

    Active member
  • Jul 10, 2008
    518
    106
    43
    tks machan kiyala dunnata,
    habai machan, wena onakenekuta me system eka dannawanam
    meka open kaganna puluwane- nangila mallilata unath.
    machan mekata barida mehema lock karala password ekak danna ..?
    ethakotanam wede hari neda.....?

    Rep +4

    machan admin accout ekata vitharane reg edit access karanna puluwan, nangila mallilata user account ekak dala denna ethakota wede hari :D:D:D