කොලු කාරයෙක්ද කොහෙදඅයි ලවු ඌ ගෑවෙ
![]()
බැලින්නම් මං කොරපු ඔක්කොම මේකි දන්නවා ඇති..විලි ලැජ්ජාවේ බෑ ඕයි 

කොලු කාරයෙක්ද කොහෙදඅයි ලවු ඌ ගෑවෙ
![]()

බැලින්නම් මං කොරපු ඔක්කොම මේකි දන්නවා ඇති..විලි ලැජ්ජාවේ බෑ ඕයි




මල කෙලියයි මගේ pc එකෙන් ඇහෙන්නේ සතුට සුරන්ගගේ කට හඩනේ බන්.
මේක male ද female කියලා හිතාගන්න බෑ.![]()





පිරිමි එකෙක් බන් I LOVE YOU කිවුව...... ෂිට් මම කැමැත්තෙන් හිටියෙ ගෑනියෙක් වෙයි කියල.




අඩෝ ගැනියෙක් ලැජ්ජාවේ බැහැ බන් මේකි මම කරපු ඒව දක්කද දන්නේ නැහැ අද ඉදන්වත් හැදෙන්න ඕනේ. THANKS MACHO REP+++++



Oya text file eke text eka "Hi your name, welcome to microsoft windows" kiyala change karala.. windows startup folder eke place karanna.. pc eka ON karanakota kiyanawa
