ඔබේ ප්‍රියතම ප්‍රවුති වීකාශය. Vote

I choose


  • Total voters
    114
  • Poll closed .

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ඔබේ ප්‍රියතම ප්‍රවුති වීකාශය. Vote

    සමහර උදවිය කඩේ යන නෙව්ස් වලට කැමති නෑ , සමහර කට්ටිය කඩේ යන news අහන්න කැමති,
    සමහර news channels news කියනේ හෙන වැල් වටාරන් හරියට තෙරචිලි කියනවා වගේ
    නලව නලව
    සමහර news channels වල ඔන්නවට වැඩිය තියෙන්නේ දේශපාලුවෝ කියන මෝඩ කතා,
    අන්තිමේදී අහපු NEWS එකක් නෑ.
    සමහර News channels මලගිය අල්ලාගෙන ඔන්නවට වැඩිය කෑ ගහනවා , ඒක NEWS එකක් නෙමේ මළගෙයක්.
    NEWS NEWS විදිහට කෙලින් තේරෙන බාසාවෙන් සමබරව කියන channels ඔය අතර තියෙනවා.

    ඔයා කැමති මොන NEWS kiyana channel එකටද? Vote එකක් දෙනකො
     
    Last edited:

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    සුවර්ණවහිනියේ වැඩියෙන්ම පෙනන්නේ අඬන මිනිස්සුයි මැරිච්ච මිනිස්සුයි , මැරිච්ච පුද්ගලයාටවත් ඒ පවුලටවත් කිසි ගවුරවයක් නෑ. ඊට පස්සේ යන්නේ මෝඩ හල්පලුවෝ කියන මෝඩ කතා , අන්තිමට News ඉවරයි . අහපු දෙයක් නෑ
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ස්වාධින රූපවාහිනිය, ජාතික රූපවාහිනිය ඔය චැනල් දෙකම කරන්නෙ ආන්ඩුවට කඩේ යන එකනේ.. ප්‍රවෘත්ති කියන්න පටන්ගත්ත වෙලේ ඉඳන් ජනාධිපතිගෙ ගුණ කියනවා.. ආන්ඩුව ගැන මිසක් ඒකෙ රටේ ලෝකෙ සිද්ධ වෙන දෙයක් කියන්නෑ.. ඒ නිසා ඔය චැනල් දෙකේම ප්‍රවෘත්ති බලන්නෑ.. ඊට වඩා හපන් විමසුම පිටපත ලියන මහින්ද අබේසුන්දර කාරයා.. ඌ මාර දීමක් දෙන්නෙ..

    අනිත් චැනල් වල ඒවා බලනවා.. එකක් කියලා විශේෂයක් නෑ..

     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    සිරස ඉස්සර හොඳයි , එත් ලඟදි ඉඳන් චා , උන්ගේ personal charactor attacks වැඩි. මිනිස්සු news බලන්නේ අනුන්ගේ personality එක ගැන ගහ මරාගන්නවා බලන්න නෙමේ නේ
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අනේ ඉතින් ITN NEWS බලන එවුන් එලකිරියේත් ඉන්නවානේ,,,
    ඔයිට වඩා හොදයි මහින්ද අබේසුන්දරගේ වල්ල ලෙව කෑවානම්..........:lol::lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අනේ ඉතින් ITN NEWS බලන එවුන් එලකිරියේත් ඉන්නවානේ,,,
    ඔයිට වඩා හොදයි මහින්ද අබේසුන්දරගේ වල්ල ලෙව කෑවානම්..........:lol::lol::lol:
    ජාතියේ නාලිකාව
    ස්වාධින රුපවාහිනී
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    ස්වර්ණවාහිනිය තමයි ගෙදර අය බලන්නේ ඉතින් මාත් බලනවා :dull: