මචන්ස්ලා අද දවස් ඇතුලත මේ ත්‍රෙඩ් එක අනිවා එනවා මයි.එතකම් පොඩ්ඩක් ඉවසලා වදාරපල්ලා......!!!!!
මචන්ස්ලා අද දවස් ඇතුලත මේ ත්‍රෙඩ් එක අනිවා එනවා මයි.එතකම් පොඩ්ඩක් ඉවසලා වදාරපල්ලා......!!!!!
මචන්ස්ලා අද දවස් ඇතුලත මේ ත්‍රෙඩ් එක අනිවා එනවා මයි.එතකම් පොඩ්ඩක් ඉවසලා වදාරපල්ලා......!!!!!

BUMP

...

කොහෙද ගස්ලබ්බො ගිහින් හිටියෙ...
දාපන් මොනා හරි......
දැන් අර කොන්දෙ අවුල ඕකේ ද![]()

අඩේයප්පා!!! මගේ රයිඩර් වස්තුවේ ඊලඟ ත්‍රෙඩ් එක ලියන්නයි සූජානම.....!
ඒ අල්ලපනල්ලේ බලපන්කෝ වුණ වැඩේ.
මම හිතාගෙන හිට්යේ ඊලඟට වැඩිපුරම මනාප ලැබිලා තියෙන්නේ "ස්පර්ෂයද තහනම්" කියන ටොපික් එකට කියලා! මැඩියා ඒ වෙනුවෙන් සති කිහිපයක ඉඳන් තොරතුරු රැස් කලා.....!![]()
ඒත් දැනුයි දැක්කේ ඊලඟට වැඩිය්න්ම මනාප අරන් තියෙන්නේ "මරණයේ දේශය" ටොපික් එක කියලා!!
දැන් මක්කැයි කොරන්නේ.......???
මොකක්ද බන් කොන්දේ සීන් එක?

..ඉවරනෙ කතාව......