ඔබේ ප්රියතම ප්රවුති වීකාශය. Vote
සමහර උදවිය කඩේ යන නෙව්ස් වලට කැමති නෑ , සමහර කට්ටිය කඩේ යන news අහන්න කැමති,
සමහර news channels news කියනේ හෙන වැල් වටාරන් හරියට තෙරචිලි කියනවා වගේ නලව නලව
සමහර news channels වල ඔන්නවට වැඩිය තියෙන්නේ දේශපාලුවෝ කියන මෝඩ කතා, අන්තිමේදී අහපු NEWS එකක් නෑ.
සමහර News channels මලගිය අල්ලාගෙන ඔන්නවට වැඩිය කෑ ගහනවා , ඒක NEWS එකක් නෙමේ මළගෙයක්.
NEWS NEWS විදිහට කෙලින් තේරෙන බාසාවෙන් සමබරව කියන channels ඔය අතර තියෙනවා.
ඔයා කැමති මොන NEWS kiyana channel එකටද? Vote එකක් දෙනකො

Last edited: