ගබ්සාව පිළිබදව අපේ යාලුවන්ට විශේෂයෙන්..
කාන්තා පාර්ශ්වයන්ව තේරුම් කල එක ගෑන මං සන්තොස වෙනවා..
බොහෝ දෙනෙක් ලිංගික ආශාවට විතරක් වහල් වෙලා,
අන්තිමේදි..
ගෑබ් ගත්තාම ඒ ගෑන තේරුමක් නෑතිව කලබළ වෙනවාට වෑඩිය..
ලිංගික එකතු වීමේදි මීට වඩා ප්රවේසම් වෙන විදියට කටයුතු කලා නම්,
මේ සමාජයේ ගබ්සාව කියන දේ තුරන් කරන්න අපිට පුලුවන්..
100% agree