ඔබේ පෙම්වතියත් Pregnant. ද? PART 2

cking

Member
Jan 29, 2010
1,960
131
0
ගබ්සාව පිළිබදව අපේ යාලුවන්ට විශේෂයෙන්..
කාන්තා පාර්ශ්වයන්ව තේරුම් කල එක ගෑන මං සන්තොස වෙනවා..

බොහෝ දෙනෙක් ලිංගික ආශාවට විතරක් වහල් වෙලා,
අන්තිමේදි..
ගෑබ් ගත්තාම ඒ ගෑන තේරුමක් නෑතිව කලබළ වෙනවාට වෑඩිය..
ලිංගික එකතු වීමේදි මීට වඩා ප්‍රවේසම් වෙන විදියට කටයුතු කලා නම්,
මේ සමාජයේ ගබ්සාව කියන දේ තුරන් කරන්න අපිට පුලුවන්..

100% agree
 

kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    ලංකාවේ ගොඩක් අයට මේක අමුතු දෙයක්
    එත් මේ වගේ මත්තෘකාවක් ප්‍රසිද්දියේ කතා කරන්න ගත්ත එක වටිනවා ..
    තැන්ක්ස් මචං

     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    Ou machan Sex ekathu wenna kalin Condom ekak gaththama hari ne. onema Phamacy ekaka thiyenawa ne. lajja nathuwa gihilla illanna thiyenne. kisima prashnayak ahanne nathuwa denawa
     

    pulliya

    Active member
  • Aug 23, 2008
    717
    63
    28
    SRI LANKA
    ලංකාවේ ගොඩක් දුරට පාසල් ළමුන්ට ලැබෙන ලිංගික අධ්‍යාපනය මදි....එ නිසා ගොඩක් අය මේ වගෙ ප්‍රශ්න වලට මැදි වෙනවා