ඔබේ පෙම්වතිය ඔබව රවටයිද ?

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මගේ එකී ඔහොම කරොත් මන් ඔකිගේ ගෙදර ගිහින් නැගෙනහිරෙන් ළිදක් කපනවා. හැදී ගැවිල යන්න
    :rofl::rofl:

    අනේ බන් අපේ වත්තෙත් ළිදක් කපල දීල පලයන් බන් .:P:P:lol::lol:
    දැන් ළිදක් කපන්නත් ලේසි නැහැ .20000 ක් වත් ඕනේ :rofl::rofl::rofl::rofl:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    2.gif
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    ඔච්චර පිචන් වේවි මොන එකකටද බන් කෙල්ලෝ තියාගන්නේ? යන්න ඕනේ නම් ඕන වෙලාවක යන්න දීපන් එත් ආපහු එන්න හිතුනොත් මොනම හේතුවක් උඩවත් ගන්න එපා.:yes::yes:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඔය ටික ඔයවගේම උනා....
    ඒ ටික තේරෙද්දි ගොඩක් පරක්කුනා...
    ලක්ශගානක් නැතිඋනා
    මම කාලකන්නියෙක් උනා....
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    ඔය ටික ඔයවගේම උනා....
    ඒ ටික තේරෙද්දි ගොඩක් පරක්කුනා...
    ලක්ශගානක් නැතිඋනා
    මම කාලකන්නියෙක් උනා....

    බදින්න මාස කීපයකට කලින් හරි කෙල්ලගේ ඇත්ත තත්වේ දැනගන්න ලැබුණු එකට සතුටු වෙයන් මචන්. ඕකි හදිස්සියෙවත් බැන්දට පස්සේ එහෙම දෙයක් කරා නම් උබට වෙන ලැජ්ජාව කොහොමද.:confused::confused: හැමදේම වෙන්නේ හොදටලුනේ බන්. ඕකිට වඩා හොද කෙල්ලෙක් ලැබෙයි අනිවා :yes::yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    යන එකාට යන්න දිපන් ,මොකද උ යන්න ඔනේ නම් මොකක්හරි හෙතුවක් හොයාගන්නවා...
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මගේ එකී ඔහොම කරොත් මන් ඔකිගේ ගෙදර ගිහින් නැගෙනහිරෙන් ළිදක් කපනවා. හැදී ගැවිල යන්න
    :rofl::rofl:

    :lol: :lol: :lol: :lol:

    මං නං දකුණෙනුත් කපනවා! :lol:
     
    Last edited:

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ‍‍ෆොන් එකට වාගේම තවත් අවධානය යොමු කරන්න ඔනේ කාරනා කිහිපයක් තියනවා තියනවා.:oo::cool:

    කෙල්ලෙක් කෙනෙකුට ඕනෙවාට වාඩා බයිනවානම් ඔබට,නැතිනම් වෙනත් පුදගලයෙක් ගැන ඔබ ඉදිරියෙ නිතර නිතර කතා කරනවා නම්.ඔන්න සයින් එකක් ලඟදිම ආදරය බ්‍රෙක් වෙන්නඩයි යන්නේ.:oo:නැතිනම් එක තමයි එයාගේ අලුත් ආදරය හෝ ඇත්ත ආදරය....:dull:
    (මට වුනා මෙහෙම සින් එකක්,මෙ කෙල්ල ඇත්තටම ආදරය කරනා ගැන දුන්න සයින් එක තමයි .එය කරපු සුළු වැරද්දක් ගැන නිතර නිරත කියව කියව හි‍ටියා,බලගෙන ගිහයම මම එ‍යාගේ ඇත්ත ආදරය නෙවෙයි.අර යකා තමයි ඇත්ත අදාරය. මට ලව් කරලා තියෙන්නෙ වෙනත් ‍ප්‍රයොජනයක් සඳහා,එක ඌත් දැනගෙන ඉඳලා තියනවා:rolleyes::sorry::eek:)

    කිසිම හෙතුවක් නැතුවම ඔබට බයිනවා නම්..නැත්තනම් නිකන් ඔබව එපා වෙලා වගේ දැනනවානම්,නැතිනම් ඔබේ අතින් වෙන සුළු වැරිදි ලොකු කරලා කතා කරනවා අන්න ආදරය බ්‍රේක් වෙනනඩයි යන්නේ.:eek::sorry:

    අනික් කාරණය තමයි මඟ හැරිම....මඟ හැරිම තමයි ප්‍රධානම සයින් එක.:yes:

    මයි පර්සනල් එක්ස්පිරියනස්:oo::eek::sorry::cool::yes:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse

    so true machan :oo:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඒ කියන්නේ එයා වෙනදට වැඩිය අළුත් style කරන්න යනවනම් එහමත් නැතිනම් ඇඟ ලස්සන කරගන්න gym යනවනම් ,මොකක්හරි වෙනසක් තියෙනවා .හිටිහැටියේ කොන්ඩේ straight කරන්න හෝ colour කරන්න හදනවනම් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න.මම කියන්නේ සාමාන්‍යයෙන් කරන අය ගැන නෙමෙයි .කෙනෙක් මේවා අළුතෙන් පටන්ගන්නවනම් ඒක ඔයාගේ ආදර කතාවේ අවසාන සලකුණක් වෙන්න ඕන .එයා එලියට යන්නත් ගොඩක් වෙලා හැඩ වෙනවනම් ඒගැනත් බලන්න ඕන .

    10000% true mchn me kathawa :dull: