මගේ එකී ඔහොම කරොත් මන් ඔකිගේ ගෙදර ගිහින් නැගෙනහිරෙන් ළිදක් කපනවා. හැදී ගැවිල යන්න
![]()
අනේ බන් අපේ වත්තෙත් ළිදක් කපල දීල පලයන් බන් .

දැන් ළිදක් කපන්නත් ලේසි නැහැ .20000 ක් වත් ඕනේ

මගේ එකී ඔහොම කරොත් මන් ඔකිගේ ගෙදර ගිහින් නැගෙනහිරෙන් ළිදක් කපනවා. හැදී ගැවිල යන්න
![]()

ඔය ටික ඔයවගේම උනා....
ඒ ටික තේරෙද්දි ගොඩක් පරක්කුනා...
ලක්ශගානක් නැතිඋනා
මම කාලකන්නියෙක් උනා....

හැමදේම වෙන්නේ හොදටලුනේ බන්. ඕකිට වඩා හොද කෙල්ලෙක් ලැබෙයි අනිවා 
මගේ එකී ඔහොම කරොත් මන් ඔකිගේ ගෙදර ගිහින් නැගෙනහිරෙන් ළිදක් කපනවා. හැදී ගැවිල යන්න
![]()

මගේ එකී ඔහොම කරොත් මන් ඔකිගේ ගෙදර ගිහින් නැගෙනහිරෙන් ළිදක් කපනවා. හැදී ගැවිල යන්න
![]()

නැතිනම් එක තමයි එයාගේ අලුත් ආදරය හෝ ඇත්ත ආදරය....

)

ෆොන් එකට වාගේම තවත් අවධානය යොමු කරන්න ඔනේ කාරනා කිහිපයක් තියනවා තියනවා.
කෙල්ලෙක් කෙනෙකුට ඕනෙවාට වාඩා බයිනවානම් ඔබට,නැතිනම් වෙනත් පුදගලයෙක් ගැන ඔබ ඉදිරියෙ නිතර නිතර කතා කරනවා නම්.ඔන්න සයින් එකක් ලඟදිම ආදරය බ්රෙක් වෙන්නඩයි යන්නේ.නැතිනම් එක තමයි එයාගේ අලුත් ආදරය හෝ ඇත්ත ආදරය....
(මට වුනා මෙහෙම සින් එකක්,මෙ කෙල්ල ඇත්තටම ආදරය කරනා ගැන දුන්න සයින් එක තමයි .එය කරපු සුළු වැරද්දක් ගැන නිතර නිරත කියව කියව හිටියා,බලගෙන ගිහයම මම එයාගේ ඇත්ත ආදරය නෙවෙයි.අර යකා තමයි ඇත්ත අදාරය. මට ලව් කරලා තියෙන්නෙ වෙනත් ප්රයොජනයක් සඳහා,එක ඌත් දැනගෙන ඉඳලා තියනවා)
කිසිම හෙතුවක් නැතුවම ඔබට බයිනවා නම්..නැත්තනම් නිකන් ඔබව එපා වෙලා වගේ දැනනවානම්,නැතිනම් ඔබේ අතින් වෙන සුළු වැරිදි ලොකු කරලා කතා කරනවා අන්න ආදරය බ්රේක් වෙනනඩයි යන්නේ.
අනික් කාරණය තමයි මඟ හැරිම....මඟ හැරිම තමයි ප්රධානම සයින් එක.
මයි පර්සනල් එක්ස්පිරියනස්![]()