ඔබේ බිරිඳව තේරුම් ගත්තාද?

YESno

Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඔවු යකෝ....
    ගෑනි කුස්සියට ගියොත් මෝල් ගහ ගේනව. ඒ වෙලාවට පාරට බැහැල දුවන්නැතුව බේරෙන්න බෑ.
    ගේ පිටිපස්සට ගියොත් ඉදල ගේනව. එතකොට දුවන්න ඕන්නෑ. ලැට් එකට ගිහින් දොර වහගත්තම ඇති.
     
    • Haha
    Reactions: Ryan08 and meeka