ඔබේ බිරිඳව තේරුම් ගත්තාද?
meeka Well-known member Oct 1, 2008 5,474 6,332 113 Feb 10, 2022 #3 unpossible Reactions: Kalegana and Lokka Baba
Lokka Baba Well-known member May 11, 2014 3,366 888 113 මගේ කාමරේ Feb 10, 2022 #4 බොරු වැඩක් Reactions: meeka
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,037 113 Kuwait-Galle Feb 10, 2022 #5 හීනෙන්වත් වෙන්නේ නැති සින් එකක්.. Reactions: meeka
YESno Well-known member Oct 21, 2020 3,568 7,411 113 Feb 10, 2022 #6 ඔවු යකෝ.... ගෑනි කුස්සියට ගියොත් මෝල් ගහ ගේනව. ඒ වෙලාවට පාරට බැහැල දුවන්නැතුව බේරෙන්න බෑ. ගේ පිටිපස්සට ගියොත් ඉදල ගේනව. එතකොට දුවන්න ඕන්නෑ. ලැට් එකට ගිහින් දොර වහගත්තම ඇති. Reactions: Ryan08 and meeka
ඔවු යකෝ.... ගෑනි කුස්සියට ගියොත් මෝල් ගහ ගේනව. ඒ වෙලාවට පාරට බැහැල දුවන්නැතුව බේරෙන්න බෑ. ගේ පිටිපස්සට ගියොත් ඉදල ගේනව. එතකොට දුවන්න ඕන්නෑ. ලැට් එකට ගිහින් දොර වහගත්තම ඇති.
Himazharin Well-known member Jul 22, 2020 3,339 4,785 113 Mind Palace Feb 10, 2022 #7 මගුලක් අහනවා Reactions: meeka
Sandy_Fdo Well-known member Sep 12, 2021 20,105 23,323 113 Feb 10, 2022 #8 Lol Never ever never be able to do that. Reactions: Im.Just.a.Fool, Ryan08 and meeka
chirantha19890821 Well-known member Apr 21, 2009 10,465 14,258 113 Dubai, UAE Feb 10, 2022 #9 විහිලු කරන්න එපා අයියේ... හිත රිදෙනවා... Reactions: Ryan08
Ryan08 Well-known member Jan 24, 2021 7,115 22,527 113 Feb 11, 2022 #10 ඊට ලේසියි සසරින් එතෙරවෙන එක Reactions: Sandy_Fdo