මම එය චිත්‍රපටය බලලා ගොඩක් කල් අයෙත් සැරයක් බැලුවා.... මම ලිමිට්ලස් කියන චිත්‍රපටයත් බැලුවා... මේකත් වෙනසක් නෑ එතනත් කිසිම බුද්ධ ධර්මයට අනුකුල කිසිම දෙයක් කියවෙන්නේ නෑ....... සහොදරයා නිර්වාණය කියන දේ මුලින්ම දැනගෙන එයට උදාහරණ දෙන්න.. මේකේ කිසිම නිර්වාණ අවබොධයක් ගැන කියන්නේ නෑ... අහලකින්වත් තියන්න බෑ...
ඔය පුහු විද්‍යාව ඔයාලාගේ මනස විකෘති කරලා ඉවරයි.... මේ මොලයෙන් අපි පවිච්චි කරන්නේ මෙච්චරයි අච්චරයි අරවාද මේවාද කියලා.....අපි මිනිසුත් එ් අය කිය එවා අල්ලගන්න බලාගෙන ඉන්න පිරිසක්... මොනවා කරන්නද කරුමයක තරම....
මේ පුස් විද්‍යාඥයන් ඒ උත්තමයන්ගේ වැලි කැටයක ගානකටවත් නොවටින තරම්, අච්චර මහා ප්‍රඥාවන්ත උත්තමයන් වහන්සේ කියන දේ පිලි ගන්නෑ මේ කොහෙද යන පිරිසක් කියන ඒවා පිලි ගන්නවා....
රත්තරන් මනුසයනි මේය ඔබගේ නොදැනුවත් කමය... ඒ බව අවබොධ කරගෙන... සත්‍ය අවබොධයට හිත යොමුකර ගන්න.
තෙරුවන් සරණයි..