ඉදිරියේ රාළ;20899449 said:සිංහල වෙදකමේදි ඇස් පෙනීම අඩු වුණාම - ඔය ඇහැ ඇක්ටිවේට් වෙන්න තමා බේත් දෙන්නේ.![]()
![]()
මටත් ආසයි බන් ඔය ඇහැ ඇක්ටිව් කරගන්න. කොහොමෙයි කරන්නෙ.?

ඉදිරියේ රාළ;20899449 said:සිංහල වෙදකමේදි ඇස් පෙනීම අඩු වුණාම - ඔය ඇහැ ඇක්ටිවේට් වෙන්න තමා බේත් දෙන්නේ.![]()
![]()

ඔක බොරුවක් බන්. මිනිස්සු මොලෙන් 10% පාවිච්චි කරන්නෙ කියල එක බොරු කතාවක්.![]()

ඒක ඇත්තක් බං.. මමත් අහල තියෙනවා අපි පාවිච්චි කරන්නේ 10-30% වගේ...හොයලා බලපං..
සියයට ගාන නම් දන්නේ නැහැ මචන්.ඒත් උබ මෙහෙම හිතපන්කෝ, දැන් උබට මොකක් හරි ගැටලුවක් එනවා.ඒත් උබට ඒ ගැටලුවට උත්තරයක් එක පාරටම හිතාගන්න බෑ.ඒත් උබ තව ටිකක් වැඩියෙන් කල්පනා කරනවා.සමහර විට දවස දෙක කල්පනා කරද්දි උබට වෙන කෙනෙක්ගේ හෝ, වෙනයම් දෙයක හෝ උදව්වක් නැතුවම උත්තරේ කල්පනා වෙනවා.එහෙම නැත්නම් ගැටලුව විසදන්න ක්‍රමයක් ඔලුවට එනවා.එතකොට දැන් උබේ ඔලුවෙ තියෙන්නේ කලින් තිබුණු මොලේ නෙමෙයිද ? උබේ මොළේ ධාරිතාව වැඩි උනාද ? නැත්නම් උබ මොළේ කලින් පාවිච්චි නොකල කොටසක් පාවිච්චියට ගත්තද ?![]()
මොලෙන් කල්පනා කරන්ඩ බාල කල්පනා කරන්ඩ පුළුවන් හිතෙන. හිත තියෙන්නේ මොලේ නෙමේ

නහයෙන් පිටවෙන හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්නවා. මෙතෙන්දි හිත හුස්ම රැල්ලෙන් පිට පනින්න නොදී තියාගෙන ඉන්න දක්ෂ වෙන්න ඕනා. එහෙම හිත පිට පටින්න නොදී හුස්ම රැල්ලට බදල තියාගෙන ඉන්න කොට දැනෙන්න ගන්නවා හුස්ම රැලි සමහර ඒවා කොටයි, සමහර ඒවා දිගයි කියලා. මෙන්න මේ තත්වෙට ආවාම ඇස් මට්ටමින් ඇස් පියාගෙන ඉන්න කොට එක එක විදියෙ එළි පේන්න ගන්නවා. මේක තමා ඔය ඇහැ ඇක්ටිවේට් වෙන්න පටන් ගන්න මූලිකම අවස්ථාව. (මේක මෙහෙම සරලව කිව්වට ගොඩක් කල් පුරුදු වෙන්න ඕනා වැඩක්)මටත් ආසයි බන් ඔය ඇහැ ඇක්ටිව් කරගන්න. කොහොමෙයි කරන්නෙ.?![]()
ඒ මොලේ නෙමේ බන් හිත.
ඔව්, මෙතෙන්දි මට වැරදුනා.මොළෙයි, හිතයි කියන දෙකම එකක් විදියට අරගෙනයි මේක කිව්වේ.හරි නම් මම කිව්ව එක අදාල වෙන්නේ හිතටයි.මොළේ කියන්නේ අත්, කකුල් වගේම ශරීරයේ තවත් එක් ඉන්ද්‍රියක් විතරයි.අපි 100% ක් හිත පාවිච්චි කරනවා නම් තමයි, හිතන්න විතරක් පුලුවන් දේවල් සැබෑ ලෝකෙදි කරන්න පුලුවන් වෙන්නේ.
ස්තූතියි නිවැරදි කිරීමට.![]()
මොලේ ඇති දෙයක් නා. එක භෞතික දෙයක්.
පාවිච්චි කරන්නේ 10% නම් පරිණාමයේදී ඉතුරු ටික අයින් වෙනවනේ.
ඔය මොලේ කියල උන් කියන්නේ හිතට.
හිත තියෙන්නේ මොලේ නමේ.
මොලේ තියෙන්නේ අපේ ශරීරයේ භුතික දේවල් පාලනයට විතරයි.
හැබැයි හිත නම් ඔය ඔක්කොට්මා වඩා powerful. අපි පාවිච්චි කරන්නේ එකෙන් නිගිනිය හැකි කොටසක්.
හිත හරියට පාවිච්චි කරොත් නිවන් දකින්ඩ, ධ්‍යාන ලබන්ද පුළුවන්.![]()

ඔක බොරුවක් බන්. මිනිස්සු මොලෙන් 10% පාවිච්චි කරන්නෙ කියල එක බොරු කතාවක්.![]()
10% kathawa patta boruඒක ඇත්තක් බං.. මමත් අහල තියෙනවා අපි පාවිච්චි කරන්නේ 10-30% වගේ...හොයලා බලපං..
හිත තියෙන්නේ කොහෙද? මොලයේ ම කොටසක් නේ ඕක...
මොලය භාහිර අවයවයක්...හිත / මනස කියන්නේ මොලයෙන් ඇති කරවන දෙයක් නෙමෙයි ද...?![]()

ඉදිරියේ රාළ;20899378 said:නෑ , නෙල්ලි රසකිඳ ජූස් බොන්න ඕනා. හිලරි ඇන්ටිට මොකද වුණේ බං
, උඹ එයාට සුපර්මාකට් එකෙන් බඩු අරං ගියා නේද කාලයක්
?

මම දන්න විදිහට Brain Gym වගේම Brain capacity වැඩිකරන්න බීතොවන්ගේ වගේ ඒවා තියෙනවා..barque music කවුරු හරි දන්නවද ? මේවයින් පුලුවන් brain power වැඩි කරන්න, මතක ශක්තිය වැඩිකරන්න වගේ ඒව.... ඒකයි පොඩිඋන්ගේ කාටූන් වලට මේ දාලා තියෙන්නේ
මොලේ ඇති දෙයක් නා. එක භෞතික දෙයක්.
පාවිච්චි කරන්නේ 10% නම් පරිණාමයේදී ඉතුරු ටික අයින් වෙනවනේ.
ඔය මොලේ කියල උන් කියන්නේ හිතට.
හිත තියෙන්නේ මොලේ නමේ.
මොලේ තියෙන්නේ අපේ ශරීරයේ භුතික දේවල් පාලනයට විතරයි.
හැබැයි හිත නම් ඔය ඔක්කොට්මා වඩා powerful. අපි පාවිච්චි කරන්නේ එකෙන් නිගිනිය හැකි කොටසක්.
හිත හරියට පාවිච්චි කරොත් නිවන් දකින්ඩ, ධ්‍යාන ලබන්ද පුළුවන්.![]()
මොලෙන් කල්පනා කරන්ඩ බාල කල්පනා කරන්ඩ පුළුවන් හිතෙන. හිත තියෙන්නේ මොලේ නෙමේ
ඔව්, මෙතෙන්දි මට වැරදුනා.මොළෙයි, හිතයි කියන දෙකම එකක් විදියට අරගෙනයි මේක කිව්වේ.හරි නම් මම කිව්ව එක අදාල වෙන්නේ හිතටයි.මොළේ කියන්නේ අත්, කකුල් වගේම ශරීරයේ තවත් එක් ඉන්ද්‍රියක් විතරයි.අපි 100% ක් හිත පාවිච්චි කරනවා නම් තමයි, හිතන්න විතරක් පුලුවන් දේවල් සැබෑ ලෝකෙදි කරන්න පුලුවන් වෙන්නේ.
ස්තූතියි නිවැරදි කිරීමට.![]()
හිත තියෙන්නේ කොහෙද? මොලයේ ම කොටසක් නේ ඕක...
මොලය භාහිර අවයවයක්...හිත / මනස කියන්නේ මොලයෙන් ඇති කරවන දෙයක් නෙමෙයි ද...?![]()
නැහැ,මම හිතන විදියට හිත කියන්නේ මොළයේ කොටසක් විතරක් නෙමෙයි.මුලු ශරීරයම හිතට අයිතියි.දැන් බලපන් උපතින්ම අන්ධ පුද්ගලයෙක්.ඒ මනුස්සයට පාටක් ගැන හරි අදහ නෑ.ඒත් යම් අදහසක් තියෙනවා මේක මෙහෙම වෙන්න පුලුවන් කියලා.කොච්චර හිතුවත් එයාට ඇත්තම පාට මොකක්ද කියලා වැටහෙන් නෑ.උපතින්ම බිහිරි කෙනෙක්ට හඬ කියන දේ ගැන හිතන්න පුලුවන්, ඊත් හරියටම නෙමෙයි.උපතින්ම දෑත් දෙපා අප්‍රානික කෙනෙකුට, වෙනයක් උපකරණයක පිහිට නැතුව ඒ අත්දැකීම ගන්න බැහැ.ඒත් වෙනත් උපකරණයක මාර්ගයෙන්, මොළේට සන්නිවේදනය කරන්න පුලුවන් උනාම, අන්ධ අයට පෙනීම, බිහිරි අයට ඇසීම වගේ දේවල් සාර්ථක වෙනවා.අන්න එතකොට ඒ අය කියනවා, මම මෙච්චර කල් පාට කියලා හිතුවේ වෙන දෙයක්නේ, හඬ කියලා හිතුවේ මේකටනේ ආදී වශයෙන්. හිතයි මොළෙයි එකක්ම උනා නම්, නිවැරදි සන්නිවේදනය මොළේට යන්න කලින් එයා හිතුවේ කොහොමද ? හිතනවා කියන එක කරන්නේ මොළෙන්ම නම්, මොළේට සන්නිවේදනය වෙන්න කලින් එයා හිතුවේ කොහොමද ? කවුරු හරි පැහැදිලි කරන්න![]()
ඔය 10% කතාව නිකන් ගොතපු සීන් එකක් විතරයි ඕකට කියන්නෙම Ten percent of the brain myth කියලා
අනික කවදාවත් ඔහොම 90%ක් යූස් වෙන්නෙ නැති අවයවයක් පරිණාමයෙදි ඇතිවෙන්න විදියක් නැහැ, එහෙම අඩු ප්‍රතිශතයක් යූස් වෙන හැබැයි කැපෑසිටි එක වැඩි අවයව තියනවා ඒත් 90% ක් යූස් වෙන්නෙ නැති එකක් කියන්නෙ වෙන්නම බැරි දෙයක්