ඔබේ මනස 100% භාවිතා කලොත් මොනවා වේවිද ?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉදිරියේ රාළ;20899449 said:
    සිංහල වෙදකමේදි ඇස් පෙනීම අඩු වුණාම - ඔය ඇහැ ඇක්ටිවේට් වෙන්න තමා බේත් දෙන්නේ. :shocked: :shocked::cool::cool:

    මටත් ආසයි බන් ඔය ඇහැ ඇක්ටිව් කරගන්න. කොහොමෙයි කරන්නෙ.? :cool:
     
    sampath_msh

    Junior member
  • Sep 28, 2007
    570
    9
    18
    අදාල නෑ නේ...

    භාවනාවෙන් වෙන්නේ මම ඉහතින් සදහන් කර දේ වඩාත් සුමටව හා ක්‍රමවත්ව කරගැනීම වෙන්න ඕනේ [/QUOTE]

    මම දන්න විදිහට Brain Gym වගේම Brain capacity වැඩිකරන්න බීතොවන්ගේ වගේ ඒවා තියෙනවා..barque music කවුරු හරි දන්නවද ? මේවයින් පුලුවන් brain power වැඩි කරන්න, මතක ශක්තිය වැඩිකරන්න වගේ ඒව.... ඒකයි පොඩිඋන්ගේ කාටූන් වලට මේ දාලා තියෙන්නේ
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඔක බොරුවක් බන්. මිනිස්සු මොලෙන් 10% පාවිච්චි කරන්නෙ කියල එක බොරු කතාවක්. :dull:

    :yes::yes:
    මොලේ ඇති දෙයක් නා. එක භෞතික දෙයක්.
    පාවිච්චි කරන්නේ 10% නම් පරිණාමයේදී ඉතුරු ටික අයින් වෙනවනේ.
    ඔය මොලේ කියල උන් කියන්නේ හිතට.
    හිත තියෙන්නේ මොලේ නමේ.
    මොලේ තියෙන්නේ අපේ ශරීරයේ භුතික දේවල් පාලනයට විතරයි.

    හැබැයි හිත නම් ඔය ඔක්කොට්මා වඩා powerful. අපි පාවිච්චි කරන්නේ එකෙන් නිගිනිය හැකි කොටසක්.
    හිත හරියට පාවිච්චි කරොත් නිවන් දකින්ඩ, ධ්‍යාන ලබන්ද පුළුවන්. :yes:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    සියයට ගාන නම් දන්නේ නැහැ මචන්.ඒත් උබ මෙහෙම හිතපන්කෝ, දැන් උබට මොකක් හරි ගැටලුවක් එනවා.ඒත් උබට ඒ ගැටලුවට උත්තරයක් එක පාරටම හිතාගන්න බෑ.ඒත් උබ තව ටිකක් වැඩියෙන් කල්පනා කරනවා.සමහර විට දවස දෙක කල්පනා කරද්දි උබට වෙන කෙනෙක්ගේ හෝ, වෙනයම් දෙයක හෝ උදව්වක් නැතුවම උත්තරේ කල්පනා වෙනවා.එහෙම නැත්නම් ගැටලුව විසදන්න ක්‍රමයක් ඔලුවට එනවා.එතකොට දැන් උබේ ඔලුවෙ තියෙන්නේ කලින් තිබුණු මොලේ නෙමෙයිද ? උබේ මොළේ ධාරිතාව වැඩි උනාද ? නැත්නම් උබ මොළේ කලින් පාවිච්චි නොකල කොටසක් පාවිච්චියට ගත්තද ? :dull::dull:

    මොලෙන් කල්පනා කරන්ඩ බාල කල්පනා කරන්ඩ පුළුවන් හිතෙන. හිත තියෙන්නේ මොලේ නෙමේ
     
    blue_in_rio

    Well-known member
  • මොලෙන් කල්පනා කරන්ඩ බාල කල්පනා කරන්ඩ පුළුවන් හිතෙන. හිත තියෙන්නේ මොලේ නෙමේ

    ඔව්, මෙතෙන්දි මට වැරදුනා.මොළෙයි, හිතයි කියන දෙකම එකක් විදියට අරගෙනයි මේක කිව්වේ.හරි නම් මම කිව්ව එක අදාල වෙන්නේ හිතටයි.මොළේ කියන්නේ අත්, කකුල් වගේම ශරීරයේ තවත් එක් ඉන්ද්‍රියක් විතරයි.අපි 100% ක් හිත පාවිච්චි කරනවා නම් තමයි, හිතන්න විතරක් පුලුවන් දේවල් සැබෑ ලෝකෙදි කරන්න පුලුවන් වෙන්නේ. :yes::yes:

    ස්තූතියි නිවැරදි කිරීමට. :):)
     
    ඒ කියන්නෙ අපේ මොළේ activate නොවී තියෙන ස්නායු තියෙනවා කියන එකනේ. :nerd:
    මටත් ආසයි බන් ඔය ඇහැ ඇක්ටිව් කරගන්න. කොහොමෙයි කරන්නෙ.? :cool:
    නහයෙන් පිටවෙන හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්නවා. මෙතෙන්දි හිත හුස්ම රැල්ලෙන් පිට පනින්න නොදී තියාගෙන ඉන්න දක්ෂ වෙන්න ඕනා. එහෙම හිත පිට පටින්න නොදී හුස්ම රැල්ලට බදල තියාගෙන ඉන්න කොට දැනෙන්න ගන්නවා හුස්ම රැලි සමහර ඒවා කොටයි, සමහර ඒවා දිගයි කියලා. මෙන්න මේ තත්වෙට ආවාම ඇස් මට්ටමින් ඇස් පියාගෙන ඉන්න කොට එක එක විදියෙ එළි පේන්න ගන්නවා. මේක තමා ඔය ඇහැ ඇක්ටිවේට් වෙන්න පටන් ගන්න මූලිකම අවස්ථාව. (මේක මෙහෙම සරලව කිව්වට ගොඩක් කල් පුරුදු වෙන්න ඕනා වැඩක්)

    sampath_msh

    Junior member
  • Sep 28, 2007
    570
    9
    18
    අදාල නෑ නේ...
    ඔව්, මෙතෙන්දි මට වැරදුනා.මොළෙයි, හිතයි කියන දෙකම එකක් විදියට අරගෙනයි මේක කිව්වේ.හරි නම් මම කිව්ව එක අදාල වෙන්නේ හිතටයි.මොළේ කියන්නේ අත්, කකුල් වගේම ශරීරයේ තවත් එක් ඉන්ද්‍රියක් විතරයි.අපි 100% ක් හිත පාවිච්චි කරනවා නම් තමයි, හිතන්න විතරක් පුලුවන් දේවල් සැබෑ ලෝකෙදි කරන්න පුලුවන් වෙන්නේ. :yes::yes:

    ස්තූතියි නිවැරදි කිරීමට. :):)

    ඔව් ඔබ හරි... මමත් හිතුවෙ එහෙමයි....
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ

    :yes::yes:
    මොලේ ඇති දෙයක් නා. එක භෞතික දෙයක්.
    පාවිච්චි කරන්නේ 10% නම් පරිණාමයේදී ඉතුරු ටික අයින් වෙනවනේ.
    ඔය මොලේ කියල උන් කියන්නේ හිතට.
    හිත තියෙන්නේ මොලේ නමේ.
    මොලේ තියෙන්නේ අපේ ශරීරයේ භුතික දේවල් පාලනයට විතරයි.

    හැබැයි හිත නම් ඔය ඔක්කොට්මා වඩා powerful. අපි පාවිච්චි කරන්නේ එකෙන් නිගිනිය හැකි කොටසක්.
    හිත හරියට පාවිච්චි කරොත් නිවන් දකින්ඩ, ධ්‍යාන ලබන්ද පුළුවන්. :yes:

    හිත තියෙන්නේ කොහෙද? මොලයේ ම කොටසක් නේ ඕක...

    මොලය භාහිර අවයවයක්...හිත / මනස කියන්නේ මොලයෙන් ඇති කරවන දෙයක් නෙමෙයි ද...? :confused::confused:
     
    MusaShii

    Member
    Jun 8, 2016
    517
    21
    0
    ඔක බොරුවක් බන්. මිනිස්සු මොලෙන් 10% පාවිච්චි කරන්නෙ කියල එක බොරු කතාවක්. :dull:

    ඒක ඇත්තක් බං.. මමත් අහල තියෙනවා අපි පාවිච්චි කරන්නේ 10-30% වගේ...හොයලා බලපං..
    10% kathawa patta boru
     
    blue_in_rio

    Well-known member
  • හිත තියෙන්නේ කොහෙද? මොලයේ ම කොටසක් නේ ඕක...

    මොලය භාහිර අවයවයක්...හිත / මනස කියන්නේ මොලයෙන් ඇති කරවන දෙයක් නෙමෙයි ද...? :confused::confused:

    නැහැ,මම හිතන විදියට හිත කියන්නේ මොළයේ කොටසක් විතරක් නෙමෙයි.මුලු ශරීරයම හිතට අයිතියි.දැන් බලපන් උපතින්ම අන්ධ පුද්ගලයෙක්.ඒ මනුස්සයට පාටක් ගැන හරි අදහ නෑ.ඒත් යම් අදහසක් තියෙනවා මේක මෙහෙම වෙන්න පුලුවන් කියලා.කොච්චර හිතුවත් එයාට ඇත්තම පාට මොකක්ද කියලා වැටහෙන් නෑ.උපතින්ම බිහිරි කෙනෙක්ට හඬ කියන දේ ගැන හිතන්න පුලුවන්, ඊත් හරියටම නෙමෙයි.උපතින්ම දෑත් දෙපා අප්‍රානික කෙනෙකුට, වෙනයක් උපකරණයක පිහිට නැතුව ඒ අත්දැකීම ගන්න බැහැ.ඒත් වෙනත් උපකරණයක මාර්ගයෙන්, මොළේට සන්නිවේදනය කරන්න පුලුවන් උනාම, අන්ධ අයට පෙනීම, බිහිරි අයට ඇසීම වගේ දේවල් සාර්ථක වෙනවා.අන්න එතකොට ඒ අය කියනවා, මම මෙච්චර කල් පාට කියලා හිතුවේ වෙන දෙයක්නේ, හඬ කියලා හිතුවේ මේකටනේ ආදී වශයෙන්. හිතයි මොළෙයි එකක්ම උනා නම්, නිවැරදි සන්නිවේදනය මොළේට යන්න කලින් එයා හිතුවේ කොහොමද ? හිතනවා කියන එක කරන්නේ මොළෙන්ම නම්, මොළේට සන්නිවේදනය වෙන්න කලින් එයා හිතුවේ කොහොමද ? කවුරු හරි පැහැදිලි කරන්න :sorry::sorry:
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,293
    4,092
    113
    ඉදිරියේ රාළ;20899378 said:
    නෑ , නෙල්ලි රසකිඳ ජූස් බොන්න ඕනා :yes:. හිලරි ඇන්ටිට මොකද වුණේ බං :dull:, උඹ එයාට සුපර්මාකට් එකෙන් බඩු අරං ගියා නේද කාලයක් :rolleyes:?

    mama trump uncleta yako kade giye :yes::yes:
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මම දන්න විදිහට Brain Gym වගේම Brain capacity වැඩිකරන්න බීතොවන්ගේ වගේ ඒවා තියෙනවා..barque music කවුරු හරි දන්නවද ? මේවයින් පුලුවන් brain power වැඩි කරන්න, මතක ශක්තිය වැඩිකරන්න වගේ ඒව.... ඒකයි පොඩිඋන්ගේ කාටූන් වලට මේ දාලා තියෙන්නේ

    මචන් මේ කාටුන් මොනවද ?
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113

    :yes::yes:
    මොලේ ඇති දෙයක් නා. එක භෞතික දෙයක්.
    පාවිච්චි කරන්නේ 10% නම් පරිණාමයේදී ඉතුරු ටික අයින් වෙනවනේ.
    ඔය මොලේ කියල උන් කියන්නේ හිතට.
    හිත තියෙන්නේ මොලේ නමේ.
    මොලේ තියෙන්නේ අපේ ශරීරයේ භුතික දේවල් පාලනයට විතරයි.

    හැබැයි හිත නම් ඔය ඔක්කොට්මා වඩා powerful. අපි පාවිච්චි කරන්නේ එකෙන් නිගිනිය හැකි කොටසක්.
    හිත හරියට පාවිච්චි කරොත් නිවන් දකින්ඩ, ධ්‍යාන ලබන්ද පුළුවන්. :yes:

    මොලෙන් කල්පනා කරන්ඩ බාල කල්පනා කරන්ඩ පුළුවන් හිතෙන. හිත තියෙන්නේ මොලේ නෙමේ

    ඔව්, මෙතෙන්දි මට වැරදුනා.මොළෙයි, හිතයි කියන දෙකම එකක් විදියට අරගෙනයි මේක කිව්වේ.හරි නම් මම කිව්ව එක අදාල වෙන්නේ හිතටයි.මොළේ කියන්නේ අත්, කකුල් වගේම ශරීරයේ තවත් එක් ඉන්ද්‍රියක් විතරයි.අපි 100% ක් හිත පාවිච්චි කරනවා නම් තමයි, හිතන්න විතරක් පුලුවන් දේවල් සැබෑ ලෝකෙදි කරන්න පුලුවන් වෙන්නේ. :yes::yes:

    ස්තූතියි නිවැරදි කිරීමට. :):)

    හිත තියෙන්නේ කොහෙද? මොලයේ ම කොටසක් නේ ඕක...

    මොලය භාහිර අවයවයක්...හිත / මනස කියන්නේ මොලයෙන් ඇති කරවන දෙයක් නෙමෙයි ද...? :confused::confused:

    නැහැ,මම හිතන විදියට හිත කියන්නේ මොළයේ කොටසක් විතරක් නෙමෙයි.මුලු ශරීරයම හිතට අයිතියි.දැන් බලපන් උපතින්ම අන්ධ පුද්ගලයෙක්.ඒ මනුස්සයට පාටක් ගැන හරි අදහ නෑ.ඒත් යම් අදහසක් තියෙනවා මේක මෙහෙම වෙන්න පුලුවන් කියලා.කොච්චර හිතුවත් එයාට ඇත්තම පාට මොකක්ද කියලා වැටහෙන් නෑ.උපතින්ම බිහිරි කෙනෙක්ට හඬ කියන දේ ගැන හිතන්න පුලුවන්, ඊත් හරියටම නෙමෙයි.උපතින්ම දෑත් දෙපා අප්‍රානික කෙනෙකුට, වෙනයක් උපකරණයක පිහිට නැතුව ඒ අත්දැකීම ගන්න බැහැ.ඒත් වෙනත් උපකරණයක මාර්ගයෙන්, මොළේට සන්නිවේදනය කරන්න පුලුවන් උනාම, අන්ධ අයට පෙනීම, බිහිරි අයට ඇසීම වගේ දේවල් සාර්ථක වෙනවා.අන්න එතකොට ඒ අය කියනවා, මම මෙච්චර කල් පාට කියලා හිතුවේ වෙන දෙයක්නේ, හඬ කියලා හිතුවේ මේකටනේ ආදී වශයෙන්. හිතයි මොළෙයි එකක්ම උනා නම්, නිවැරදි සන්නිවේදනය මොළේට යන්න කලින් එයා හිතුවේ කොහොමද ? හිතනවා කියන එක කරන්නේ මොළෙන්ම නම්, මොළේට සන්නිවේදනය වෙන්න කලින් එයා හිතුවේ කොහොමද ? කවුරු හරි පැහැදිලි කරන්න :sorry::sorry:

    ම්හ්හ්... දැන් තමා නියම ගැටලුව යන්නේ මටත් කලෙක පටන් තියෙන එකක් හිතයි මොළයයි 2කම එකක්ද ? දෙකක්ද ? කියන එක

    මට හිතෙන හැටියට මොලෙන් ඉන්ද්‍රියන් පාලනය, සංවේදනයන් දැනීම, ඉන්ද්‍රියන් අතර සන්නිවේදනය පවත්වා ගැනීම, හෝමෝන ක්‍රියාකාරිත්වය යනාදී දේවල් ශරීරය භාවිතයෙන් කිරීමට අමතරව තර්කනය හා සිතීම චිත්ත රුප මැවීම පරිකල්පනය වගේ දේවලුත් කරනවා ඒ ඒ දේවල් වලට අදාල මොලේ කොටසකට අනතුරක් උනාම ඒ ඒ දේවල් කරන්න බැරිව යන්නේ ඒ නිසයි

    සිතීම ගත්තම ඒකට වින්ඥනයේ එහෙම නැත්නම්ස ආත්මයේ සම්බන්දයක් තියෙනවා වෙන්න ඕනේ මෙතන හරිම සංකීර්ණයි මෙන්න මේ කොටස තමා මේ අපි අඩුවෙන් භාවිතා කරන්නේ

    ඔය මට හිතෙන හැටි හොදට දන්නා කෙනෙක් ඉන්නවනම් පැහැදිලි කිරීමක් කරන්න

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    ඔය 10% කතාව නිකන් ගොතපු සීන් එකක් විතරයි ඕකට කියන්නෙම Ten percent of the brain myth කියලා

    අනික කවදාවත් ඔහොම 90%ක් යූස් වෙන්නෙ නැති අවයවයක් පරිණාමයෙදි ඇතිවෙන්න විදියක් නැහැ, එහෙම අඩු ප්‍රතිශතයක් යූස් වෙන හැබැයි කැපෑසිටි එක වැඩි අවයව තියනවා ඒත් 90% ක් යූස් වෙන්නෙ නැති එකක් කියන්නෙ වෙන්නම බැරි දෙයක්

    10% කතාවනම් බොරු සහ පරණ කතාවක් තමයි. ඒත් පරිණාමය කියන්නෙ ඊට වඩා පරණ සහ බොරු කතාවක්.:rolleyes: