ඔබේ මනාපයෙන් පලක් නැත්නම්....!
දැනට තියන චන්ද දාන ක්‍රමය අසාර්ථකයි නේද....?
හොර චන්ද දාන එක ලේසියෙන්ම කරන්න පුළුවන්. කිසිම අමාරුවක් නැහැ. අර BOX එක මාරුකරන එක විතරයි තියෙන්නේ. ඊට අමතරවත් තව ඕනෑතරම් ක්‍රම තියනවා. සල්ලි බලය තියන කෙනා කොහොමත් දිනිනවා. එහෙම බලනකොට අපි චන්දය වෙනුවෙන් කැපකරන කාලයත් අපරාදේ.
දැනට පිටරටවල් වල භාවිතා කරන්නෙත් මේ ක්‍රමයමද..? රටක අනාගතයට වැදගත්ම තීරණය ගන්න මේ අවස්ථාවක මිට වඩා හොද විශ්වාසී ක්‍රමයක් තිබ්බනම් නේද හොද..!