ඔබේ මුදල් රජයෙන් අපතේ යැවීම.

udsic

Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ඔබේ මුදල් රජයෙන් අපතේ යැවීම.

    පහලින් දක්වා ඇති වීඩියෝව නරබන්න. මේ පැලියගොඩ සිට කිරිබත්ගොඩ දක්වා ඇති මහා මාර්ගයයි(2019/01/24). #RDA මගින් මාර්ගය මැද තබා ඇති මල්පෝච්චි දෙස හොදින් බලන්න. මේ අපතේ යවන්නේ ඔබේ මගේ මුදල් නොවේද?

    මේවායේ තුබූ ගස් මියගොස් බොහෝ කල්ය. වතුර පොදක් දැමු සේයාවක් වත් නොපෙනේ.

    ඔවුන්ට මෙය නිසි පරිදි කළමනාකරණය කරගත නොහැකි නම් මිලියන ගණනින් වැය කල මුදල් වලට වගකියන්නේ කවුරුන්ද?

    හැකි පමණ share කරන්න.

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    සින්ගපුරුවේ තියන ඒවා බලාලා මෙහෙ කරනවා. දවසයි දෙකයි සේවකයෝ නැහැ.. ඊට පස්සේ නඩත්තුවක් නැහැ. ඇගිල්ලේ තරමට ඉදිමෙන්න කියන්නේ ඕකට
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තණකොල ටිකක් පැල කලා නං අගේට වැවෙනව. ඕව ඔහොම්ම තියල තියන්න තියෙන්නෙ. ඉබේ මොනා හරි වැවෙයි :yes: එහෙම වැවුනාම සාත්තු කරන්න ඕන්නෑ ඉබේම හැදෙනව :yes:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,794
    12,970
    113
    ලංකාවේ.. ලංකාවේ
    තණකොල ටිකක් පැල කලා නං අගේට වැවෙනව. ඕව ඔහොම්ම තියල තියන්න තියෙන්නෙ. ඉබේ මොනා හරි වැවෙයි :yes: එහෙම වැවුනාම සාත්තු කරන්න ඕන්නෑ ඉබේම හැදෙනව :yes:

    thanakolath marila ban, dan meegamu paare waththala - kandana hariya dan cement karanawa thanakola ayin karala. :dull:mama hithanne wathura danna bari nisa. ilagata oya wage pochchi tikak genalla dala commission kallak kapaganida danne naaa:no::no::no::no::no:

    unta pissu, agal 4 -6 ganakamata badama thattuwak daala puronawa. agal 2k dammama athi eakta, depaththe concrete kutine thiyenne. :angry::angry::angry::angry:
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    thanakolath marila ban, dan meegamu paare waththala - kandana hariya dan cement karanawa thanakola ayin karala. :dull:mama hithanne wathura danna bari nisa. ilagata oya wage pochchi tikak genalla dala commission kallak kapaganida danne naaa:no::no::no::no::no:

    unta pissu, agal 4 -6 ganakamata badama thattuwak daala puronawa. agal 2k dammama athi eakta, depaththe concrete kutine thiyenne. :angry::angry::angry::angry:

    :sorry:
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    බලහන් ඔය පාර තියෙන්නේ කෑළෑ පාරක නෙමේනේ වටෙටම දෙපැත්තෙන් ගෙවල් තියනවා..ඔකුන්ට බැරිද ඔය එක පොච්චියක මල් පැලයක් හදන්ඩ..ඉට පස්සෙ දවස් 2කකට සැරයක්වත් වතුර ටිකක් දාලා බලාගන්ඩ හැමදෙයක්ම රජයෙන් කරනකම් බලන් ඉන්නවා රජය කියලා ඉන්නෙ පල් හොරු උන් කවදාවත රට ගැන හිතන්නෙ නෑ..අපි රටේ මිනිස්සු විදියටවත් මේ රට ගැන හිතලා වැඩ කරෙ නැත්තම අපිට මේ රට කවදාවත් ගොඩ ගන්ඩ බෑ
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell

    :yes::yes: