ඔබේ මොබයිල් එකේ HOME/LOCK SCREEN එක මොනවගේද?

ShadowKnight

Member
Aug 9, 2013
95
21
0
Knight Lair !!!
ඔබේ මොබයිල් එකේ HOME/LOCK SCREEN එක මොනවගේද?

යහලුවනේ....

දැන් කාලේ හැම කෙනා ගාවම මොබයිල් එකක් අනිවා තියෙනවනේ....ඉතින් තමන් ඒකෙ එක එක වැඩ කැලි දාල Wallpapers සහ Widgets එහෙම දාල ඇතිනේ ලස්සන කරන්න....

එක නිසා මම හිතුව අපි හැමෝම එකතු වෙලා තම තමන්ගේ ජංගම දුරකතනයේ තියෙන HOME SCREEN/ LOCK SCREEN එකේ SCREENSHOTS මෙතන පොස්ට් කරනවානම් හොඳයි කියල....මොකද එතකොට අපි ආස කරන වෙන කෙනෙක් දාල තියෙන Wallpapers සහ Widgets අහල දාගන්න පුළුවන්නේ...


***Iphone/ Android/ Windows Mobile/ Symbian ඕනෑම මොබයිල් එකක SCREENSHOTS පල කල හැක..

පහල දේවල් කැමතිනම් Post කරන්න:
1) ඔයාලගේ මොබයිල් එක මොකක්ද?
2) Wallpapers සහ Widgets ගත්ත Site එක?



ඉතින් ඔන්න මම පටන් ගත්ත...:):):)

මගේ විස්තර...

1) Xperia Z
2) Zedge.net


LOCK-SCREEN

W4DEWJt.jpg


HOME-SCREEN

UvTU6lw.jpg
 
  • Like
Reactions: Black King

ShadowKnight

Member
Aug 9, 2013
95
21
0
Knight Lair !!!
@san1020...

අඩෝ කොහොමද බන් මෙහෙම හදන්නේ...මම උඹේ නුල බැලුව....එත් කරන්න අමාරුයි...