ඔබේ මොළේ වර්ධනය සමබර ද?

ZULFAAN

Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    ඔබේ මොළේ වර්ධනය සමබර ද?





    left_right_brain_xp11.jpg



    රොබට් ඕර්න්ස්ටේන් සහ රොජර් ස්පෙරි යන විද්‍යාඥයන් දෙදෙනා අපේ මොළයේ ක්‍රියාකාරිත්වය ගැන ඉතා මත් වැදගත් සොයා ගැනීමක් කළා. ඒ සඳහා ඔවුන් නොබෙල් සම්මානයෙන් පවා පිදුම් ලැබුවා. මේ සොයා ගැනීම නම්, අපේ මොළය වෙන වෙනම කාර්ය්‍යයන් දෙකක් පැවරී ඇති කොටස් දෙකකින් සමන් විත බවයි.


    ඒ අනුව අපේ වම් මොළය බොහෝ වශයෙන් අපේ අධ්‍යාපනයට සම්බන්ද කටයුතු වලට සම්බන්ද බව සාකච්ජා වුනා. එම කටයුතු අතර පිළිවෙල, ගණිතමය කටයුතු, තර්ක කිරීම, කියවීම්, භාෂා ඉගෙන ගැනීම් වැනි කටයුතු වල නියලෙනවා. දකුණු මොළය මෙහි සම්පූර්ණයෙන්ම අනෙක් පැත්ත ගැන ක්‍රියා කරනවා. කිරීම, කියවීම්, භාෂා ඉගෙන ගැනීම් වැනි කටයුතු වල නියලෙනවා. දකුණු මොළය මෙහි සම්පූර්ණයෙන්ම අනෙක් පැත්ත ගැන ක්‍රියා කරනවා. නිර්මාණ ශීලි කටයුතු, රූප හා වර්ණ භාවිතය, සංගීතය හා රිද්මය, සිතීම වැනි පූර්ණ සහ කලාත්මක කටයුතු වල නිරත වෙනවා. සමබර සංවර්ධනයකට වගේ ම මතක ශක්තිය වැඩි කරගන්න මේ අංශ දෙකේම වර්ධනයක් අවශ්‍ය වෙනවා.

    කොටස් සහ එහි වෙනස් කම්, කෙරෙහි වම් මොළය සලකන විට එය එකක් ලෙස සහ එහි සමානකම් ගැන දකුණු මොළය සලකනවා. තාර්කික බවි ව්ම් මොළය තීරණ ගන්නා විට හැගීම් වලින් තීරණ ගන්න දකුණු මොළය පොළඹවනවා. වචන දෙස වම් මොළයත් රූප දෙස දකුණු මොළයත් අවදානය යොමු කරනවා. වම් මොළයට කාලය පිළිබඳ හැගීමක් තිබුනත් දකුණු මොළය ඒ ගැන සිතන්නේ නැහැ. ක්‍රමානුකූලව හේතු සොයමින් වම් මොළය ඉගෙන ගත්තත් තීරණ ගත්තත්, දකුණු මොළය සහජ ඥානයට සහ එක් වරම ගන්නා තීරණ වලට මුල් තැන දෙනවා.












    පාසල් අධ්‍යාපනයට තියෙන එක ලොකු චෝදනාවක් තමයි වම් මොළයේ සංවර්ධනය සඳහා වැඩි වශයෙන් අවධානය ලබා දෙන බව.වම් මොළය සහ දකුණු මොළය සංවර්ධනය කර ගන්න පුළුවන් අභාස කිහිපයක් අපි කරමු.


    වම් මොළය සංවර්ධනය සඳහා ක්‍රියාකාරකම්

    පොත් රාක්කය පිළිවෙලට අස් කරන්න
    පරිගනක වල වැඩ කිරීම
    ඔබේ ජීවිතයේ සිහිවටන පිළිවෙලට තබන්න
    ඔබේ වයස ඩින පැය විනාඩි ත්ත්පර වලින් ගනන් තියන්න
    ගණිත ගැටළු විසඳන්න
    සමාජමය ගැටළු වල හේතු සොයන්න
    අයවැය සකස් කරන්න



    දකුණු මොළය වර්ධනය සඳහා වන ක්‍රියාකාරකම්
    සුන්දර පරිසරයක චමත්කාරය විඳින්න
    මුහුදු වෙරලක සෙල්ලම් කරන්න
    ගීයක් මුමුණන්න, රිද්මයට නටන්න
    ඔබ සඳහා ලාංජනයක් නිර්මාණය කරන්න
    මාළු ටැංකිය දෙස බලා සිටින්න
    සතකු සුරතල් කරන්න


    :cool::cool::cool::cool:



    නිත් අත් ලන්බම්ප් එකක් දායන්න..
    *උපුටාගැනීමකි..
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    තමන්ට හුරු අත (වමත්කාරයෝ හා දකුණත්කාරයො ) මොලයේ සංවර්ධනයට බලපානවද ?
    වමත පාලනය කරන්නේ දකුණෙන් හා දකුණත පාලනය කරන්නේ වම් මොලයෙන් කියලා කතාවක් මම අහලා තියෙනවා. මේක ඇත්තද ?
     
    Last edited:

    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    තමන්ට හුරු අත (වමත්කාරයෝ හා දකුණත්කාරයො ) මොලයේ සංවර්ධනයට බලපානවද ?
    වමත පාලනය කරන්නේ දකුණෙන් හා දකුණත පාලනය කරන්නේ වම් මොලයෙන් කියලා කතාවක් මම අහලා තියෙනවා. මේක ඇත්තද ?

    හුරු අත සීන් එක නම් මම හරියටම දන්නෙ නෑ
    ඔව් ඇගේ වම් පැත්ත පාලනය කරන්නෙ දකුණු මොලයෙන් :yes::yes:
    දකුණු පැත්ත පාලනය කරන්නෙ වම් මොලයෙන්. අපිට සයිකො වලට ඕව උගන්නල තියෙනව.
    වම් මොලේට හානි උනොත් ශරීරයෙ දකුනු පැත්ත වැඩකරන්නෙ නැතුව යනව, එම
     

    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle

    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle

    :yes::yes::yes:
    11.gif

    I was the one who
    served in Hotels -
    OBEROI

    I was a Conductor -
    Rajnikanth

    I worked at Petrol
    Pump -Dhirubhai
    Ambani

    I Failed in class 10th
    -Sachin Tendulkar

    I was a Drop out n
    Keyboard Player -
    A.R.
    Rahman

    I Slept on a Bench &
    borrowed Rs 20
    everyday from
    friend to travel to
    filmcity -
    Shahrukh Khan

    I didn't complete my
    University -Bill Gates

    I Stitched Shoes in
    childhood -Abraham
    Lincoln

    I used to serve Tea
    to support my
    Football
    Training -Lionel
    Messi
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    සිරා තමයි, නැතුව බොරු දානවයැ
    මොකද්ද බං මේකෙ ඊක් ගාන්න තියෙන්නෙ? :nerd::nerd::nerd:
    :sorry:මගේ වම් පැත්ත පොඩ්ඩක් චෙක් කරගන්න වෙයි වගේ :(
     

    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    :sorry:මගේ වම් පැත්ත පොඩ්ඩක් චෙක් කරගන්න වෙයි වගේ :(

    මමත් ඕක ගොඩක් කාලෙක ඉදන් කියන්න හිටියෙ :lol::lol::sorry:

    **
    වම් මොළය සංවර්ධනය සඳහා ක්‍රියාකාරකම්
    පොත් රාක්කය පිළිවෙලට අස් කරන්න
    පරිගනක වල වැඩ කිරීම
    ඔබේ ජීවිතයේ සිහිවටන පිළිවෙලට තබන්න
    ඔබේ වයස ඩින පැය විනාඩි ත්ත්පර වලින් ගනන් තියන්න
    ගණිත ගැටළු විසඳන්න
    සමාජමය ගැටළු වල හේතු සොයන්න
    අයවැය සකස් කරන්න
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මමත් ඕක ගොඩක් කාලෙක ඉදන් කියන්න හිටියෙ :lol::lol::sorry:
    නැහැ බන් මුන් දිගට හරහට මගේ රෙෆ් ටික කැපුවානේ....:(
    ඊට පස්සේ තමයි අප්සෙට් එක ආවේ :(
     

    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    නැහැ බන් මුන් දිගට හරහට මගේ රෙෆ් ටික කැපුවානේ....:(
    ඊට පස්සේ තමයි අප්සෙට් එක ආවේ :(

    ඕව ගැන වැඩිය හිතන්න එපා සහෝදරයා, රෙප් කන්නද බං.. :yes::yes:
    රින රෙප් ලැබුන කියල ඔයා බඩගින්නෙ ඉන්නෙ නෑනෙ. :no:
    කාල බීල නිදාගන්න රෙප් ඕන නෑනෙ බං;)
    :D