ඔබේ රහස් අංකය කොතරම් ආරක්ෂිතද?

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔබේ රහස් අංකය කොතරම් ආරක්ෂිතද?


    කම්පියුටර් පාවිච්චි කරන අයට ඉතිං Password කියන එක අමුතු දෙයක් නෙමෙයිනේ..
    කම්පියුටර්ම පාවිච්චි කරන්න ඕන නැහැ අපේ බැංකු කාඩ් එකෙත් රහස් අංකයක් තියෙනවනේ.. ඉතිං ඔය අපි පාවිච්චි කරන රහස් අංකය එහෙම නැත්නම් රහස් අංකය කොයිතරම් ආරක්ෂිතද?
    මෙන්න ඒක බලාගන්න Site එකක් තියෙනවා.. මෙතන Password එක ගහලා බලන්න කාටහරි ඔයාගේ Password එක hack කරන්න කොච්චර කල් යනවද? මොනවද ඔයාලගේ Password එකේ තියෙන අඩුපාඩු කියලා,

    ඔයාලගේ Password එකෙත් අඩුපාඩු තියෙනවනම් කියන්න ඕන නැහැනේ ඒවා ඉක්මනටම හදාගන්න..

    ප්‍රයෝජනවත් උනා කියලා හිතෙනව නම් Comment එකක් දාලා REP+කරලා යන්න අමතක කරන්න එපා තවකෙනෙක් වෙනුවෙන්.......

    (මෙය උපුටා පලකිරීමකි)
     
    Last edited:
    • Like
    Reactions: baamitha

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මෙය උපුටා ගත්තේ,,
    අපේ
    Radical78
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    සහෝදරයාගේ
    මෙන්න මේ BLOG එකෙන්


    http://seramadewal.blogspot.com
     

    asanka300

    Member
    Oct 14, 2006
    692
    20
    0
    It would take a desktop PC
    About 15 years
    to hack your password

    Thawa aurudu 14kin withara change karanawa man... :p