ඔබේ රහස් අංකය කොතරම් ආරක්ෂිතද?
කම්පියුටර් පාවිච්චි කරන අයට ඉතිං Password කියන එක අමුතු දෙයක් නෙමෙයිනේ..
කම්පියුටර්ම පාවිච්චි කරන්න ඕන නැහැ අපේ බැංකු කාඩ් එකෙත් රහස් අංකයක් තියෙනවනේ.. ඉතිං ඔය අපි පාවිච්චි කරන රහස් අංකය එහෙම නැත්නම් රහස් අංකය කොයිතරම් ආරක්ෂිතද?
මෙන්න ඒක බලාගන්න Site එකක් තියෙනවා.. මෙතන Password එක ගහලා බලන්න කාටහරි ඔයාගේ Password එක hack කරන්න කොච්චර කල් යනවද? මොනවද ඔයාලගේ Password එකේ තියෙන අඩුපාඩු කියලා,
ඔයාලගේ Password එකෙත් අඩුපාඩු තියෙනවනම් කියන්න ඕන නැහැනේ ඒවා ඉක්මනටම හදාගන්න..
ප්රයෝජනවත් උනා කියලා හිතෙනව නම් Comment එකක් දාලා REP+කරලා යන්න අමතක කරන්න එපා තවකෙනෙක් වෙනුවෙන්.......
(මෙය උපුටා පලකිරීමකි)
Last edited:




