o+
Randike Mendis Well-known member Oct 16, 2010 17,253 1,143 113 S.K Aug 5, 2012 #24 එලකිරියේ නම් 98%ම වගේ O+ උන් නොවැ ඉන්නේ..
TwoTone Well-known member May 28, 2010 6,769 702 113 Aug 5, 2012 #28 Al Baik said: AB+ AB+ •ලොව පුද්ගලයන් 100ක ගෙන් 4 කගේ රුධිර වර්ගය AB+ වේ. •AB+ රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට අනෙක් සියලුම රුධිර වර්ග ලබා ගත හැකිය(සර්ව ප්‍රතිග්‍රාහකයා).එනම් වාසනාවන්තම රුධිර වර්ගය වේ. •AB+ රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට රුධිරය පරිත්‍යාග කල හැක්කේ AB+ රුධිර වර්ග සහිත පුද්ගලයන්ට පමනි. Click to expand... theoretically ඕක හරි උනාට, කිසිම රෝහලක කිසිම වෛද්‍ය වරයෙක් AB+ කෙනෙකුට එම ලේ වර්ගයම ඇරෙන්න වෙන කිසිම ලේ වර්ගයක් දෙන්නෙ නෑ. අනිත් ලේ වර්ග වලටත් එහෙමම තමයි.
Al Baik said: AB+ AB+ •ලොව පුද්ගලයන් 100ක ගෙන් 4 කගේ රුධිර වර්ගය AB+ වේ. •AB+ රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට අනෙක් සියලුම රුධිර වර්ග ලබා ගත හැකිය(සර්ව ප්‍රතිග්‍රාහකයා).එනම් වාසනාවන්තම රුධිර වර්ගය වේ. •AB+ රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට රුධිරය පරිත්‍යාග කල හැක්කේ AB+ රුධිර වර්ග සහිත පුද්ගලයන්ට පමනි. Click to expand... theoretically ඕක හරි උනාට, කිසිම රෝහලක කිසිම වෛද්‍ය වරයෙක් AB+ කෙනෙකුට එම ලේ වර්ගයම ඇරෙන්න වෙන කිසිම ලේ වර්ගයක් දෙන්නෙ නෑ. අනිත් ලේ වර්ග වලටත් එහෙමම තමයි.
s.a.s Well-known member Jun 19, 2009 3,022 1,070 113 මොරටුව.. Aug 5, 2012 #29 A- mamanam..ona kenek innawanam kiyannaaaaaaaaaaa