ඔබේ ලග්නයෙන් කියවෙන ලිංගික රහස්

Manash

Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    මකර ලග්නය
    මකර ජන්මියා කාමරාග කෙරෙහි විශේෂ ඇල්මක් දක්වන්නේ නැතැත් විශේෂ බලපෑම් කෙරෙන් එවැනි අවස්තාවන්ට යෙමුවන මොවුන් අන්කිසිම අයෙකුට වඩා ප්‍රබලලෙස තම අවශ්‍යතාව ඉටුකර ගනී.