ඔබේ ලිංගික හැකියාව මනිමුද? (18+)

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,219
    24,924
    113
    tracing Geo-location.. ... ...
    මම ඕකට උත්තරේට ඩී දුන්නා කියලා නැහැ මචන් :)

    උබ දුන්න කිවේ නෑ බන්.. මේක දැකල මම කිවේ..

    "d පිළිතුරු හතරක් ලැබී ඇත :- ඔබේ ලිංගික යෝග්‍යතාවය 100%යි! සුභ පැතුම්!"
     

    L-Smoker

    Member
    උබ දුන්න කිවේ නෑ බන්.. මේක දැකල මම කිවේ..

    "d පිළිතුරු හතරක් ලැබී ඇත :- ඔබේ ලිංගික යෝග්‍යතාවය 100%යි! සුභ පැතුම්!"

    ඩී 4ම දෙන උනුත් ඉන්නවා බන්
    උඹයි මමයි නැති උනාට :)

     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    3) ඔබට කවුරුහරි ලස්සන ගෑනු ළමයෙක් දකින්න ලැබුනොත්
    d. හැඩ ගැස්ම වැඩි වෙන ගමන් ශිෂ්ණය මදක් ප්‍රාණවත් වෙනවා

    මේක නම් මට හිතෙන හැටියට ලෙඩක් මචන්.. කෙල්ලෙක් දැක්ක ගමන් නගිනවා නම් ඒක අව්ලක්..

    asahane ban asahane :lol: :lol:
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    2) ඔබ වැඩියම කැමති,
    a. ඉක්මනට සෙක්ස් කරලා ශුක්‍රානු පිට කරන්න
    b. ගෑනු ළමයාගෙන් උපරිම සතුටක් ලබාගෙන සෙක්ස් එක ඉවර කරන්න
    c. ගෑනු ළමයටත් සතුටක් දෙන ගමන් තමුනුත් සතුටක් ලබාගන්න ගමන් ගෑණු ළමයගෙ අක්කයි නෑනවයි දෙන්නත් සතුටු කරන්න
    d. ගෑනු ළමයව උපරිමයටම සතුටු වෙන විදිහට සෙක්ස් කරන්න
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    me quiseonery eka varadiy. A ansers okkoma avot sexually active madi kiyana eka hari venna puluvan. but d answers okkoma avoth 100% ative kiyala kiyanna baha
     

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    යකෝ මට මේක හරි යන්නෙ නෑ.
    Ex:
    ස්වයං වින්දනය කරන්න කැමති,
    B.පෝන් වීඩියෝ එකක් බලාගෙන
    C.කලින් බලපු පෝන් වීඩියෝ එකකට වෙන කෙල්ලෙක්ව ආදේශ කරගෙන
    D.සම්පුර්ණයෙන්ම හිතින් මවාගෙන
    මම ක්‍රම 3න්ම කරනවනෙ බන්
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,782
    7,989
    113
    මෙන්න මෙතන...
    d. හැඩ ගැස්ම වැඩි වෙන ගමන් ශිෂ්ණය මදක් ප්‍රාණවත් වෙනවා

    හරි. ඔන්න මගේ සරල ටෙස්ට් එක අවසානයි. දැන් ඔයාගේ රිසාල්ට් පරික්ෂා කරලා බලන්න.

    a පිළිතුරු හතරක් ලැබී ඇත :- ඔබේ ලිංගික යෝග්‍යතාවය ඉතාමත් අවමයි! ඔබේ අවධානය වහාම ඒ ගැන යොමු කරන්න.
    a පිළිතුරු හතරට වඩා අඩු ගණනක් ලැබී ඇත :- ඔබේ යෝග්‍ය තාවය සුළු වශයෙන් සාමාන්‍යයි.
    a පිළිතුරු කිසිවක් ලැබී නැත. b,c,d පිළිතුරු මිශ්‍රණයක් ලැබී ඇත :- ඔබේ තත්වය සාමාන්‍යයි.
    d පිළිතුරු හතරක් ලැබී ඇත :- ඔබේ ලිංගික යෝග්‍යතාවය 100%යි! සුභ පැතුම්!


    yako kellek dakina dakina paarata mehema wenawanam uta mental upset ekak tiyenne..meka daapu ekatat e wage kiyalai mata hithenne..