mewa static web sites da nathnam web applications da machan?
static web application sites
mewa static web sites da nathnam web applications da machan?
Mama Mage Dubai Client Kenek ta Lankawe Ekek Gen Webeka hadanna Ahuwama 2.20k Kiwwa..Do it yourself for free.
https://lovable.dev/
Mama Mage Dubai Client Kenek ta Lankawe Ekek Gen Webeka hadanna Ahuwama 2.20k Kiwwa..
Mama Lovable Eken Try kala... (Mama Web Developer nkenek newei) YT bala balaa haduwe.. Lovoble eke Free Eken Kaley.
Eta passe Hosting Ekath Awagema Site Ekak Aran Daagaththa.. Akata Maseta 100GB bandwidth Eka denawa. Akath Free
Ithin Mama ma Hadala Dirham 6500 mage saakkuwe daagaththa.
ou dn kiriyen business adina eka amarui. Troll accounts wadiBump
Facebook Business page එකක් හදලා ඔය පෝස්ට් එක ඒකෙත් දාලා ඒකෙ කලින් කරපු වැඩ දෙක තුනක ලින්ක් ටිකකුත් දාලා target audience select කරලා sponsor පාරක් ගහපන්

කරලා දෙන්නම් මචන් මම ඔයාට Whatsapp කරන්නම්.මට පොට්ෆොලියෝ සයිට් එකක් හදල දියන් සුපිරි UI එකක් එක්ක. හැබැයි කාලෙන් කාලෙට අලුතෙන් මගේ ප්රොජෙක්ට් ඇඩ් කරන්න මටම පුළුවන් වෙන්න ඕන. ඩොමේන් කක තියෙනවා අවුරුදු ගානක් තිස්සේ නිකාන් සල්ලි ගෙව ගෙව රිනිව් කර කර..
thank you machan
මම කළා බන් ප්රතිපල නැහැ බන්Bump
Facebook Business page එකක් හදලා ඔය පෝස්ට් එක ඒකෙත් දාලා ඒකෙ කලින් කරපු වැඩ දෙක තුනක ලින්ක් ටිකකුත් දාලා target audience select කරලා sponsor පාරක් ගහපන්
bosha Hosting eka kohenda gaththeMama Mage Dubai Client Kenek ta Lankawe Ekek Gen Webeka hadanna Ahuwama 2.20k Kiwwa..
Mama Lovable Eken Try kala... (Mama Web Developer nkenek newei) YT bala balaa haduwe.. Lovoble eke Free Eken Kaley.
Eta passe Hosting Ekath Awagema Site Ekak Aran Daagaththa.. Akata Maseta 100GB bandwidth Eka denawa. Akath Free
Ithin Mama ma Hadala Dirham 6500 mage saakkuwe daagaththa.
දෙන්නම් මට Msg එකක් එවන්න මචන්Discount nadda senior members lata
ඔව් , VPS එකක් දෙන්නේ Hosting වලට , අපේම සර්වර් එකකින්.domain + hosting price ekath ekkada 80 ta karanne?
mama AI Masking tool ekaka frontend haduwa v0.dev eken. eke thanikara js eken thamai hadala backend php connect kale. dawasa 4 tisse hena gemak deela hadagtha. issue ekak enkota seen eka danna hinda apita lesi prompt eka denna me part eka maru karnna kiyala. oka manually hadanna giytoh AI natuwa js expert kenek wenna oni. AI hinda godak dewal adu time eken hdagathaHTML CSS nodanna un karanna giyama hika wenwa
Mageth client knk web site ekak magadi nawaththuwa. eetpasse okata salli deela aran.mata mage salli dunneth na.
Pora site eka hadagena but AI ekata one karana changes kiwwama wena wena ewa wenne.
Subsciprtion Forms/ Payment Integration kelogena
Anthimedi aye matama kiwwa. mn wordpress walin atola deela double Hours charge kara![]()