ඔබේ ව්‍යාපාරයට අවශ්‍ය E-Commerce වෙබ් අඩවිය හදා ගනිමු

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,178
    12,717
    113
    38
    උබ හිතුවේ මේවා දැක්කා ම මට රිදෙයි කියලා ද ? මේක දාපු එක හොදයි මම බ්ලොග් එකක් ලියනවා එකේ ඔය වගේම ගොඩක් දේවල් ලියලා තියෙනවා. එක නිසා ප්‍රශ්නයක් නෑ මමත් ඔය ගැන ලියන්න හිටියේ වෙලවක් තිබ්බේ නෑ එක නිසා දාපු එක හොදයි. මම සල්ලි පස්සේ දුවන්නේ නෑ මම වෙන Web Design කරන අයට ෆ්‍රී help කරනවා වෙන තැනකින් Hosting අරගෙන සයිට් එකේ මොකක් හරි අවුලක් වෙලා හදා ගන්න බැරිව අමාරුවේ වැටිලා ඉන්න අයට මන් ෆ්‍රී උදව් කරලා තියෙනවා එක නිසා බන් ඕවා දැක්කා කියලා මට රිදෙන්නේ නෑ