ඔබේ වාහනෙත් නයිට්‍රජන් වලින් සන්නද්ධ කරම

djngage

Well-known member
  • May 24, 2007
    892
    85
    48
    badulla srilanka
    ඔබේ වාහනෙත් නයිට්‍රජන් වලින් සන්නද්ධ කරම

    nitrogen.gif

    මේ ලිපිය රථ ගාය තියන අය සදහා
    ඔබේ වහනයේ ටයර් සදහා නයිට්‍රජන් බාවිතා කල හැකි බව ඔබ දන්නවාද? එසේ කල හැක
    මෙහිදී සිදුවන්නේ සාමන්‍ය වාතය වෙනුවට නයිට්‍රජන් බවිත කිරීමයි මෙහිදී අත් වන ප්‍රදාන වාසි කිහිපයක් ඇත
    වාසි
    • ගිනි හානි වළින් ටයර් සදහා ආරක්ෂාව ලබාදෙයි
    • ඔබේ සාමාන්‍ය වේගය පැ.කි 70 දක්වා වැඩි කර ගත හැක
    • ටයර් අදික ලෙස රත් වීම අවම කර ගත හැක (රත් වීම ඔබේ ටයර් ආයු කාලය අවම කරයි)
    • ටයර් ගෙවීම අඩු කරයි
    • ගැස් අඩු වීමක් නොමැත
    • ගැස්සීම අඩු කරයි
    මෙවැනි වාසි නිසා අනිවාර්යෙන් ඔබගේ වාහනේ ටයර් සදහා නයිට්‍රජන් බාවිතා කරන්න

    කියවා ඉවර නම බුම්ප් එකක් වත දෙන්න හැබැයි රෙප් දෙන්න අමතක කරන්න එපා
    ;)
     

    Gay_boy

    Member
    Mar 25, 2012
    67
    7
    0
    Machan Nitrogen kiyanne Green house Gas ekak . Umbala dannawane green house gas kiyanne mokadda kiyala. So we better reduce Nitrogen Usage to save the planet .

    But the facts in the thread are correct.
     

    diu

    Active member
  • May 10, 2009
    685
    150
    43
    අන්තර්ජාලය
    මමත් නම් නයිට්‍රජන් තමා ගහන්නේ, හැබැයි ඔච්චර දේවල් වෙනවා කියලා ආරංචි වුනේ අද
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ලංකාවේ ධාවනය කරන වාහනයකට නයිට්‍රජන් ගැසීම සමාන කළ හැක්කේ ඇස්කිමෝට අයිස් විකිණීමකට හෝ අරාබි කාරයෙකුට වැලි විකිණීමකටය.:rolleyes:

    Portable ගෑස් පම්ප් එකක් අරන් වාහනයේ හුලං මට්ටම සති දෙකකට වතාවක් පමණ පරීක්ෂා කරනවා නම් නයිට්‍රජන් ගැසීමේ කිසිම අවශ්‍යතාවයක් නැත.

    සාමාන්‍ය බුද්ධියෙන් කල්පනා කරන්නේ නම් සාමාන්‍ය වාතයේ 70% නයිට්‍රජන් ඇත... ඉතිරි 20% පිරවීමෙන් මහ ලොකු වාසියක් වේ යයි සිතන්නේද?

    ටයර් ගෙවීම අඩු කරයි, ගැස් අඩු වීමක් නොමැත, ගැස්සීම අඩු කරයි:- නයිට්‍රජන් වලින් ලැබෙන/ලැබෙනවායයි කියන ප්‍රධාන වාසි සියල්ලටම හේතුව හුලං කාන්දුව අඩු වීමයි. නමුත් හුලං මට්ටම නිතර පරීක්ෂා කිරීමෙන් මෙය වැලකේ.

    ටයර් අදික ලෙස රත් වීම අවම කර ගත හැක, ගිනි හානි වළින් ටයර් සදහා ආරක්ෂාව ලබාදෙයි :-
    අධික රත් වීමෙන් වාසියක් සිදුවන්නේ ඉතා අධික වේග (ධාවන තරඟ ආදිය ) වලින් යන්නේ නම් පමණි. ගිනි වලින් ආරක්ෂා වන්නේද මෙවන් තත්ව යටතේ පමණි.

    නමුත් නයිට්‍රජන් ගැසීම සඳහා ටයරයේ හුලං සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට සිදුවන විට එය ටයරයේ දිගුකාලීන පැවැත්මට අහිතකර බව කියවේ.

    කෙසේ වෙතත් ටයරයකට රු. 200 පමණ වියදම් කර නයිට්‍රජන් ගැසීමෙන් එම මුදලට සරිලන වාසියක් නම් නොවන බව පැහැදිළිය.:rolleyes: