ඔබේ වාහනෙත් නයිට්රජන් වලින් සන්නද්ධ කරම
මේ ලිපිය රථ ගාය තියන අය සදහා
ඔබේ වහනයේ ටයර් සදහා නයිට්රජන් බාවිතා කල හැකි බව ඔබ දන්නවාද? එසේ කල හැක
මෙහිදී සිදුවන්නේ සාමන්‍ය වාතය වෙනුවට නයිට්රජන් බවිත කිරීමයි මෙහිදී අත් වන ප්‍රදාන වාසි කිහිපයක් ඇත
වාසි
• ගිනි හානි වළින් ටයර් සදහා ආරක්ෂාව ලබාදෙයි
• ඔබේ සාමාන්‍ය වේගය පැ.කි 70 දක්වා වැඩි කර ගත හැක
• ටයර් අදික ලෙස රත් වීම අවම කර ගත හැක (රත් වීම ඔබේ ටයර් ආයු කාලය අවම කරයි)
• ටයර් ගෙවීම අඩු කරයි
• ගැස් අඩු වීමක් නොමැත
• ගැස්සීම අඩු කරයි
මෙවැනි වාසි නිසා අනිවාර්යෙන් ඔබගේ වාහනේ ටයර් සදහා නයිට්රජන් බාවිතා කරන්න
කියවා ඉවර නම බුම්ප් එකක් වත දෙන්න හැබැයි රෙප් දෙන්න අමතක කරන්න එපා