ඔබේ සතුරාගෙන් පලිගන්නා ආකාරය. ඩීමන් ගේ කෝ&#349

Jan 21, 2010
721
278
0
Italy
ගු ගොඩයි..

මරු නුල මචං... එළකිරි... උඹල ඔක්කොම එළිපිට ඔව්ව කියනකොට මටත් අගේ අත්දැකීම් බෙදා ගන්න හිතුනා..... මේකයි සීන් එක..

මචං.. අපේ පුංචි කෙනෙක් ඉන්නව ඉතාලි වල.... එයාලා ඉන්නේ නාවල.... එයාල ලංකාවට ආපු පාර ගෙදර පිරිතක් තිබ්බා... කොහොම හරි පුංචි දැන් හෙන ලොකු සින්.... ආඩම්බර කම ඉහ වහ ගිහිල්ල... ඇයි ඉතින් එයා ආවේ ඉතාලියේ ඉඳල කියල... කොහොම හරි ඔන්න පිරිත දවසේ ගෙදර වැසිකිලි ඔක්කොම වහල ලොක් කරලා.... පුංචි ඇතුළු පවුල හැර වෙන කාටවත් ඒ වැසිකිලි වලට යන්න බැහැ... මොකද එයාල පෝෂ් කියලනේ හිතාගෙන ඉන්නේ.... මමත් ඕකට හෙන මලේ හිටියේ.... බෝකක් දාන්න යන්න ඕනෙත් පල්ලෙහා තට්ටුවේ තියෙන වැසිකිලියට... රෙන්න බරේ තට්ටු තුනක් පහලට බහිනවා කියන්නේ කොහොමද සැප......

කොහොමහරි පාන්දර 2.30 ට විතර අපේ ලොකු අයියා වැසිකිලියට ගිහින් එලියට යනකොට පොරට වැසිකිලිය ලොක් කරන්න අමතක වුනා...., මම ඉතින් නිකන් ඉන්න බැරි කමට පටස් ගාල ඇතුලට රිංගල පුක හෝදන කොමඩ් එකේ වාඩි වෙලා බලෙන්ම වගේ රිලා ටැප් ඒකෙන පුක හෝදගෙන නොදන්නා එකා වගේ මාරු උනා....

කොහොම හරි ඔය ගැන උදේ වැඩේ පත්තු වෙලා.... හැක හැක හැක.... පුංචි හොරෙන් බාප්පට කියනවා වෙලා තියෙන වැඩේ.... හි හි හි... මට මැරෙන්න හිනා......

උඹ ගැන අපිට ආඩම්බරයි. ඔහොම තැනකදී කරන්න ඕන තව වැඩ ටිකක් කියන්නම්.

1. ලොකු පාන් පිටි ගුලියක් එක්ක පත්තර කෑලි ටිකක් හොඳට අඹරල ගුලියක් හදල ටිකක් තදට හිටින්න, ඒක කොමෝඩ් එක ඇතුලට දාන්න ඕන. එතකොට ඒක බ්ලොක් වෙනවා. එතකොට ඒ ගොල්ලෝ වැසිකිලි යන්න එද්දී නිතරම උඹල කවුරු හරි පල්ලෙහා වැසිකිලිය ඇතුලට ගිහින් දොර වහ ගන්න ඕන. රෙන්න බර හැදිලා වටේ කැරකි කැරකි ඉන්න.
2. ශේප් එකේ කොහේ හරි රීල ඒ ටික පොඩි ග්‍රොසරි බෑග් වලට දාල උන්ගේ එකේ බිත්ති වලටයි කොමෝඩ් එක වටේටයි ගහන්න ඕන. (මතක තියාගන්න ග්‍රොසරි බෑග් කියන්නේ අපිට ගොඩක් වටිනා දෙයක්)
3. හෑන්ඩ් ෂවර් එක අග තියන කෑල්ල ගලවල හෝස් එක ඇතුලට කඩදාසි ගුලියක් හිරකරලා වහන්න ඕන. පුක හෝදන්න බලද්දී වතුර නැති වෙන්න.
4. කොමෝඩ් එකේ ටැංකිය ඇතුලේ තියන අර ඉස්සෙන රබර් කෑල්ල යටින් කඩදාසි ගුලියක් හිර කරන්න ඕන ෆ්ලෂ් කරන්න බැරි වෙන්න.
5. පුළුවන් නම් තෙල් කූඹි ගොඩක් හොයාගෙන කොමෝඩ් එකේ සීට් එක උඩ දාල එතෙන්ට සීනි ටිකක් දිය කරලා වක්කරල හිටපන්. පුක තෙල් කූඹි කාල පුංචි උඩ පනිද්දී කොහොමද. තෙල් කූඹි පෙන්නේ නැති හින්දා කනකම් දන්නෙ නෑ
6. ගමක නම් කිතුල් ඇට ටිකක් හොයාගෙන තලලා අර පුක හෝදන වතුර එකට දාල තියන්න ඕන. එතකොට පුක කස කස දුවයි.

තව ඔය ස්ථානයේ හැටියට නිර්මාණශීලිව මීට වඩා දෙයක් කරන්න තියෙන්න පුළුවන්
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
හදීස්සියට දවසක් කාර් එකක් ගත්ත රෙන්ට් එකට..
කොහොම හරි නවත්තල තියෙද්දි ඒක මොකෙක් හරි එකෙක් හප්පන් ගීහින් අවුලක් නෑ ඉන්ශුවරන්ස් තියනවනෙ.. මම කෑබ් සරේස් එකට කොල් කරල විස්තරය කිවුවම කිවුව ඉන්ශුවරන්ස් කතා කරන්න එපා ඒ ගොල්ලො පියව ගන්න විදිහක් තියනව හවසට වාහනේ ගෙනත් බාරදෙන්න කියල..

මාත් ගිහින් බාරදුන්න.. ඒතකොට ඌ කියනව මේක හදන්න රුපියල් 3500/= යනව 5000/= අඩු රෙපෙයාර් වාහනේ ගත්ත කෙනා කරන්න ඕනෙ කියල... කරුනා කරල 3500/= දෙන්න කියල.
මම කිවුවා මොන ලබ්බටද ඉන්ශුවරන්ස් දාන් ඉන්නෙ කියල... පොඩි පොඩි ඒවා ගත්තහම නෝක්ලේම් අපරාදෙලු.. මම සෑලුනෙ නෑ 3500 දුන්න පහුවදාම යාලුවෙක් යවල අර වාහනෙම ගෙන්න ගත්ත හිතට දුකයි තමා මොනා කරන්නද හොද ලයිට් කනුවක් බලල මුලින්ම ඈරිය වව් පෑත්තෙ දොරවල් දෙකම දකුන කටු කම්බි වෑටක් දිගේ ගත්තා ලස්ස්නේ බෑ

තව පිට්ටනියක දාල ඩෝනාට්ස් 100ක් විතර ගෑහුව... පිටිපස්ස සයිට් එකේ ලෝඩර් එකකට යෑවුවා...
ඉස්සරහ ශෙල් ලයිට් බෆ්‍රර් සහ බොනට් එක යන විදිහට H අයන් එකකට ඈරිය..
හම්බේ වාහනේ ලස්සන .. බෝම්බෙට අහුවෙලා වගේ.... අනිතිමට ගිහින් බාරදෙද්දි මාත් ගියා.. පොඩ්ඩක් සදෙදාන් අවහම මම ඈග්‍රී මන්ට් ඒක පෙන්නල සොරි හොදේ කියල ආව

ඒත් පස්සෙ කේන්තිය නිවුනාහම හිතට පුදුම දුකක් දෑනුනා.. පාවු අර මනුස්සය කියල.. ආයෙගිහින් අරවාහනේන් බාගය්ක් මගෙ ගානෙ හ්දල දුන්න... අපේ කම්පෑනි වර්ක්ශොප් දාල

:shocked: GTA වගේ ඕයි.. :rofl: මට මැවිලා පේනව වාහනේ කෑලි හැලිල තියෙනව. :lol: :lol: :lol:
 
C.I.D

Member
Dec 31, 2011
2,523
186
0
TOP SECRET
උඹ ගැන අපිට ආඩම්බරයි. ඔහොම තැනකදී කරන්න ඕන තව වැඩ ටිකක් කියන්නම්.

1. ලොකු පාන් පිටි ගුලියක් එක්ක පත්තර කෑලි ටිකක් හොඳට අඹරල ගුලියක් හදල ටිකක් තදට හිටින්න, ඒක කොමෝඩ් එක ඇතුලට දාන්න ඕන. එතකොට ඒක බ්ලොක් වෙනවා. එතකොට ඒ ගොල්ලෝ වැසිකිලි යන්න එද්දී නිතරම උඹල කවුරු හරි පල්ලෙහා වැසිකිලිය ඇතුලට ගිහින් දොර වහ ගන්න ඕන. රෙන්න බර හැදිලා වටේ කැරකි කැරකි ඉන්න.
2. ශේප් එකේ කොහේ හරි රීල ඒ ටික පොඩි ග්‍රොසරි බෑග් වලට දාල උන්ගේ එකේ බිත්ති වලටයි කොමෝඩ් එක වටේටයි ගහන්න ඕන. (මතක තියාගන්න ග්‍රොසරි බෑග් කියන්නේ අපිට ගොඩක් වටිනා දෙයක්)
3. හෑන්ඩ් ෂවර් එක අග තියන කෑල්ල ගලවල හෝස් එක ඇතුලට කඩදාසි ගුලියක් හිරකරලා වහන්න ඕන. පුක හෝදන්න බලද්දී වතුර නැති වෙන්න.
4. කොමෝඩ් එකේ ටැංකිය ඇතුලේ තියන අර ඉස්සෙන රබර් කෑල්ල යටින් කඩදාසි ගුලියක් හිර කරන්න ඕන ෆ්ලෂ් කරන්න බැරි වෙන්න.
5. පුළුවන් නම් තෙල් කූඹි ගොඩක් හොයාගෙන කොමෝඩ් එකේ සීට් එක උඩ දාල එතෙන්ට සීනි ටිකක් දිය කරලා වක්කරල හිටපන්. පුක තෙල් කූඹි කාල පුංචි උඩ පනිද්දී කොහොමද. තෙල් කූඹි පෙන්නේ නැති හින්දා කනකම් දන්නෙ නෑ
6. ගමක නම් කිතුල් ඇට ටිකක් හොයාගෙන තලලා අර පුක හෝදන වතුර එකට දාල තියන්න ඕන. එතකොට පුක කස කස දුවයි.

තව ඔය ස්ථානයේ හැටියට නිර්මාණශීලිව මීට වඩා දෙයක් කරන්න තියෙන්න පුළුවන්

:lol::lol::lol::lol::lol:
maxxxaaaaaa oooiiiiiiiiiiiiiii
 
EvoLazz

Member
Jan 25, 2012
484
96
0
මග
අ‍ඩෝ මේකේ දැකපු පට්ටම නුල..
හිනා වෙලා බඩත් රිදෙනවා:lol::lol:
Demon Code‍උබ නම් යකෙක්ම තමා...
මමත් කරපු ඔය ‍වගේ කුණු හරප වැඩ තියනවා...පට්ට
 
අපිටත් කියපන් මොනවහරි එකක්. මෙතන ඉන්න ඔක්කොම ඔහොම තමයි. අපි අත්දැකීම් බෙදාගමු. අලුතෙන් ඉගෙනගමු.
 
  • Like
Reactions: DJLAK