ඇත්තටම මේකට මොකක්ද කරන්න පුළුවන් කියල කියපන් මගේ යාළුවෙක් මේකි. ඉස්සර ඉඳන්ම හැපින්නක් වගේ හැමෝගෙම හිත රිද්දනවා මම තමයි යාළුවො සෙට් එකේ හැමෝත් එක්කම ශේප් එකේ මේ කිව තියාගෙන මැනේජ් කරන් හිටියේ කවුරුත් මේකට කැමති නැහැ . නමුත් මෑතකදී ම දේශපාලන කතාවක් අපි අතරෙ ගිහිල්ලා අවුරුදු එකොළහකට කලින් මේකට කියල මම duty free එකෙන් බෝතල්ක්12 ගෙන්න ගත්තා ඇත්තටම කිව්වොත් ඒකි මතක් කළා eka. මම පිනට නෙමේ ගෙන්න ගත්තෙ. salli වලට හැබැයි duty free එකෙන් තමයි මේක මට ගෙනල්ලා දුන්නේ. ඉතිං ඒක අදටත් ඒකි මතක තියාගෙන ඉන්නවා ඒත් මම ලඟදිත් ඒකිට ස්තූති කළා ඒකට ඒ උනාට ඒකෙ හිතන් ඉන්නවා ඒක දුන්න හින්දා ඒකිට මම වැදගෙන ඉන්න ඕනේ කියලා එහෙම ඉන්න ඕනේ නෑනේ. මේකි ඇත්තටම ්‍රී ලංකන් එකට ගියේත් නාමල්ගේ ලියුමකට. A/l ut fail. english na. hebei lassanai ඉතින් හැම තිස්සේම අපි මොනවා කිව්වත් දේශපාලනය ගැන මේකෙ හිතන් ඉන්න ekiya විරුද්ධව කියනව කියල දැන් ඒකේ ගොඩක් පරණyi eya එතන. itin හෙන ඔළුවෙන් ඉන්නේ. මගේ හිත සෑහෙන රිදුන මේ කරපු වැඩේට යාළුවෝ ඔක්කොම ඉන්න තැන මට එහෙම කිව්ව eki. මට ඇත්තටම ඒකට රිටන් එකක් දෙන්නම හිතෙනවා. eka athakata allala daanna hithenawa. ganune.
PS: eki taama bandalat naha. welenaawa. anit kello okkoma ape marry karala inne. kawadawat api e ganaha ahala ekiwa discomfort karannet na. hena maaane e unata. Sri lankan eke lobby area ake meki inne. like receptionist