ela ela vatina thread ekak. engineering faculitya gana visthara one nm kiyanna nm dennam.OUSL Rox..
ඇත්තටම එක වටිනා වැඩක් ඔයාට පුලුවන්නම්. මගෙන් විස්තර ඇහුවොත් මං ඔයාට කියන්නම්.
මෙන්න මගෙන් 4 +
Last edited:
ela ela vatina thread ekak. engineering faculitya gana visthara one nm kiyanna nm dennam.OUSL Rox..
ඇත්තටම එක වටිනා වැඩක් ඔයාට පුලුවන්නම්. මගෙන් විස්තර ඇහුවොත් මං ඔයාට කියන්නම්.
මෙන්න මගෙන් 4 +
aniva one velavaka avulak na. mn karanne B.Tech Electronic & Communication eka. facultye one vistharayak dennam. BIS/ B.Tech deka ganama avulak na.
elazz K.මේ ත්රෙඩ් ඒක දැකල එළකිරියේ අපේ මල්ලි කෙනෙක් මගෙන් Btech Degree එක ගැන විස්තර ඇහුවා. මං දන්නා හැම දෙයක්ම කියල දුන්න. විශේෂයෙන් open එක ගැන. එයා මට එයාගේ contact numbers PM කරලා තිබුණා. මං call කරලයි විස්තර කිවේ. ඔයාටත් එයාට ගොඩක් වැදගත් විස්තර කියන්න පුළුවන් වෙයි. ඔයා අකමැත්තක් නැත්තම් මං ඒ contact details ඔයාට PM කරන්නම්.
එකෙක් හරි ගොඩ යනවනම් එක ලොකු දෙයක්.
elazz K.
Level 3
Computer Skills
Fundamentals of Computers
Introduction to Computer Programming
Data Structures and Algorithms

Level 3 kiyane ban (diploma wage da) thawa pahadili karapnko![]()