ඔබේ සිහිනයත් උපාධියක් ද?

sujeewahms

Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    ela ela vatina thread ekak. engineering faculitya gana visthara one nm kiyanna nm dennam. :) OUSL Rox..

    ඇත්තටම එක වටිනා වැඩක් ඔයාට පුලුවන්නම්. මගෙන් විස්තර ඇහුවොත් මං ඔයාට කියන්නම්.

    මෙන්න මගෙන් 4 +
     
    Last edited:

    djmuthu

    Well-known member
  • Apr 8, 2007
    2,049
    32
    48
    35
    Under the Sky
    ඇත්තටම එක වටිනා වැඩක් ඔයාට පුලුවන්නම්. මගෙන් විස්තර ඇහුවොත් මං ඔයාට කියන්නම්.

    මෙන්න මගෙන් 4 +

    aniva one velavaka avulak na. mn karanne B.Tech Electronic & Communication eka. facultye one vistharayak dennam. BIS/ B.Tech deka ganama avulak na.
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    aniva one velavaka avulak na. mn karanne B.Tech Electronic & Communication eka. facultye one vistharayak dennam. BIS/ B.Tech deka ganama avulak na.

    මේ ත්‍රෙඩ් ඒක දැකල එළකිරියේ අපේ මල්ලි කෙනෙක් මගෙන් Btech Degree එක ගැන විස්තර ඇහුවා. මං දන්නා හැම දෙයක්ම කියල දුන්න. විශේෂයෙන් open එක ගැන. එයා මට එයාගේ contact numbers PM කරලා තිබුණා. මං call කරලයි විස්තර කිවේ. ඔයාටත් එයාට ගොඩක් වැදගත් විස්තර කියන්න පුළුවන් වෙයි. ඔයා අකමැත්තක් නැත්තම් මං ඒ contact details ඔයාට PM කරන්නම්.

    එකෙක් හරි ගොඩ යනවනම් එක ලොකු දෙයක්.
     

    djmuthu

    Well-known member
  • Apr 8, 2007
    2,049
    32
    48
    35
    Under the Sky
    මේ ත්‍රෙඩ් ඒක දැකල එළකිරියේ අපේ මල්ලි කෙනෙක් මගෙන් Btech Degree එක ගැන විස්තර ඇහුවා. මං දන්නා හැම දෙයක්ම කියල දුන්න. විශේෂයෙන් open එක ගැන. එයා මට එයාගේ contact numbers PM කරලා තිබුණා. මං call කරලයි විස්තර කිවේ. ඔයාටත් එයාට ගොඩක් වැදගත් විස්තර කියන්න පුළුවන් වෙයි. ඔයා අකමැත්තක් නැත්තම් මං ඒ contact details ඔයාට PM කරන්නම්.

    එකෙක් හරි ගොඩ යනවනම් එක ලොකු දෙයක්.
    elazz K.
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala

    තැන්ක්ස් මචං.

    ඒත් අවුල තියෙන්නේ මේ ටිකේ කැම්පස් වහලනේ.

    මෙහෙම ගියොත් නම් ඩිග්රි එක හීනයක් ම තමයි.
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    BSc කරන්න කැමති ඒ වගේන Computer Science වලට කැමති අයට තමන්ගේ උපාධියට හදාරණ ප්‍රධාන විෂය පථ තුනෙන් එකක් විදියට Computer Science ඉගෙන ගන්න පුළුවන්. එහෙම අපිට ඉගෙන ගන්න පුළුවන් විෂයන් ටිකක් මං දාන්නම්
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    machan BSC 1 thiyada computer gana, mama AL com kare ban 2008 ban
    visthara dapan ban,
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    Level 4

    Fundamentals of Systems Analysis & Software Engineering
    Database Management Systems
    Object Oriented Programming using C + + and Java
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    Level 3 kiyane ban (diploma wage da) thawa pahadili karapnko :yes:

    ඔව් මචං. Level 3 කියන්නේ උපාධි පාඨමාලාවේ පලවෙනි අවුරුද්ද. එකේදී ඔය කියපු විෂයන් 3 ඉගෙන ගන්න ඕන. ඒක අනිවාර්යි. Computer Skills කියන Subject ඒක එහෙම නෑ. කැමතිනම් කරන්න පුළුවන් එකක්. එකත් කරනවානම් හොඳයි.

    දෙවැනි අවුරුද්ද තමයි Level 4 කියන්නේ. මේ දෙකම Complete කරලා කැමතිනම් Diploma Certificate එකක් අරගෙන University එකෙන් Out වෙන්න පුළුවන්. ඒත් ඒක පාඩුයි. මොකද ඉතුරු ටික කරලා Degree ඒක ගන්න බෑ එතකොට.
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    Level 5

    Mathematics for Computing

    [FONT=&quot][/FONT]

    Digital Computer

    [FONT=&quot][/FONT]

    Fundamentals

    [FONT=&quot][/FONT]

    Operating Systems

    [FONT=&quot][/FONT]

    Principles and Techniques of Artificial Intelligence

    [FONT=&quot][/FONT]

    Theory of Computing

    [FONT=&quot][/FONT]

    Computer Networks & Security

    [FONT=&quot][/FONT]

    IT Project Management

    [FONT=&quot][/FONT]

    Project in Computer Science