Maha ekA


thaththa punchi kale gudus....
5 wasare pabawathi
7 wasare baba
ita passe nam rashiyak thibuna hariyata mathaka na...
habai ekak wath sithira na....


ela...මහරජ![]()


බතලයා

billgates

අම්මා තාත්තා ගමේ හැමෝමත් කියන්නේ මට සිගිති කියලා






නං ගොඩයි.........
අම්ම/තාත්තා - ලොකූ
මල්ලි - ලොකු බොස්/කිඹුළ බුවා
පන්තියේ යාළුවො - කිඹුළා
එළකිරියේ අය - කිඹුළ බොස්
බිරිද - තාත්ති
තාත්තට මළ පැනපු වෙලාවට - මේ වල් අලියා!!!![]()

ඇයි ඔයාට ඉස්සර ඉඳලම යාළුවො, මල්ලි එහෙම කිඹුලා කියල තියෙන්නේ?![]()


