ඔබේ සුරතලා! | Post your Pet

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    Kitty.jpg

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK

    මට මේ වගේ නැට්ටේ බූල් පිරිලා තියෙන පූස් පැටියෙක් දෙන්න කැමති පින්වතෙක් හරි පින්වතියක් හරි ඉන්නවදෝ.... :(:( මම ගොඩක් කාලෙක ඉඳං මේ ජාතියේ පූස් පැටියෙක්ව හොයනවා... :baffled::baffled:
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    මට මේ වගේ නැට්ටේ බූල් පිරිලා තියෙන පූස් පැටියෙක් දෙන්න කැමති පින්වතෙක් හරි පින්වතියක් හරි ඉන්නවදෝ.... :(:( මම ගොඩක් කාලෙක ඉඳං මේ ජාතියේ පූස් පැටියෙක්ව හොයනවා... :baffled::baffled:

    ඇයි උඹ උගේ නැට්ටෙන් ගේ අතු ගාන්නද??;)
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ඇයි උඹ උගේ නැට්ටෙන් ගේ අතු ගාන්නද??;)

    මම ගොඩක් ආසයි බන් මේ ජාතියේ පූසන්ට.... මාර ලස්සනයිනේ :rolleyes::rolleyes: