ඔබේ හර්ද ශාක්ෂිය

buwa55

Member
Apr 18, 2018
48
10
0
ඔබේ හර්ද ශාක්ෂිය



අවුරුදු 3 1/2ආණ්ඩු බලය තිබියදී UNP එක විසින් මේ රටට කරපු විනාශය නොදැක්කා වගේ ඉන්න අයටයී මේ,

බලේ තියන කාලේ පොඩී මිනිහට කෙලලා කෙලලා අද මිනිස්සු වට කරගෙන ඉන්නවා,ඒ කාලේ සාමානය ජනතාව බල්ලාටවත් ගනන්ග ත්තේ නෑ,මිනිස්සුන් ගෙන් ආතල් ගත්ත එක විතරයී කලේ,අද අරලියගහ මන්දීරයේ ඕන කෙනකුට යන්න පුලුවන් ,ගිහින් අඩියක් එහම ගහලා සින්දුවක් කියලා එහම එන්න පුලුවන් ,:yes::yes:

බලේ තියන කාලේ අරලියගහ මන්දීරයේ සාමානය මිනිස්සුන්ට පස් පාගන්න දුන්නේ නෑ,ඒ දවස් වල ජනතාවට අවස්තාව දෙන්න තිබ්බානේ ජනතාවගේ ප්‍රස්න අරන් අරලියගහ මන්දීරයට යන්න ,(මාසෙකට දවසක් හරී)

අද ඔය කියන කට්ටියම තමා අවුරුදු 3 1/2තිස්සේ රට පාලනය කලේ ,එදා රට ආගාදයට යද්දී අැස් කන් වහන් ඉදලා ,දැන් උඩ පැනගෙන දගලනවා ආයේ බලේ ගන්න ,
ආයේ බලේ ගත්තත් හිතන්න ඒපා මේ රට සුර පුරයක් කරයී කියලා,:no::no:
අද නායකත්ව වෙනසක් ගැන කතා කරනවා , ඔය කියන නායකයොත් ඔය ආණ්ඩුවෙ හිටපු අය තමා ඒ දවස් වල අැස් කන් වහන් ඉදලා දැන් බයීල ගහනවා ,


මෙහෙම ගියොත් මේ රට ආනාගතයේ.........:confused::confused:




සැ/යු ;- ඔබගේ REP වලින් මා ජීවත් නොවෙමී ,එම නිසා REP කැපුවාට මට ගානක් වත් නැත
 
Last edited:

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගූ ඇන් පී කාරයන්ට ඕව තේරුම් ගන්ඩ තරන් මොලයක් නැ ..ඒත් රටේ බුද්ධිමත් ජනතාව ජනවාරි 5 වෙනිදට හරිම තින්දුව දෙනව..