ඔබේ හිත ගිය සින්දුව අපිට කියන්න
හරි මේකයි සීන් එක මම ටික කලක ඉදන් හිතුවා මගේ යාලුවන් කැමති සින්දු ගැන කතා කරන්න ත්රෙඩ් එකක් පටන් ගන්න ඕන කියලා.. මේක අපි අතරේ දැනුම බෙදාගන්න විනෝද වෙන්න හොද අවස්ථාවක් කරගන්න....
මෙහෙමයි මම යොජනා කරන්නෙ ඕනම ඔයාලගෙ හිතගිය සින්දුවක් මෙතන text කරන්න. සම්පූරණ සින්දුවම ඕන.. (අනිවා)
ඒ එක්කම ඇයි ඔයාලා ඒකට කැමති කියල කියන්න
මේක සින්දු download කරගන්න තියන තැනක් විදිහට මම හදුන්වන්නේ නෑ.. මොකද ඔයාලට ඕනතරම් සම්පත් තියනවා සින්දු බා ගන්න. අපි ඉස්කොලෙ ගිය කාලෙ අහපු ලස්සන සින්දුවක් වෙන්න පුලුවන් සමහර විට වැඩ කරනකොට අහුන එකක් වන්න පුලුවන් පරන සින්දුවක් වෙන්න පුලුවන් අලුත් සින්දුවක් වෙන්න පුලුවන් හැබැයි මෙතන දානකොට සම්පූරන සින්දුව දාන්න... ඊට පස්සෙ අපි ඔක්කොම එ සින්දුවෙ ලස්සන හොද නොහොද කතා කරමු.
1පද රචනය
2සන්ගීතය
3 ඒ දෙකේ ගැලපීම වගේ දෙවල් ඔස්සේ ඔයාලට කරුනු ඉදිරිපත් කරන්න පුලුවන්.. එතකොට මේ ත්රෙඩ් එකෙන් අපි කවදාවත් අහපු නැති සින්දු තියනවානම් ඒවත් එලියට එයි.....
ඔයාල දාන සින්දුව ඔයාලගෙ ජීවිතය තුල ලගුම් ගත්තේ මොන හේතු මතද කියලා අපිටත් කියන්න. ආසයි බලවත් විවේචන අහන්න.....
ps මම පුලු පුලුවන් වෙලාවට මම අහන මට හොදයි කියලා හිතෙන සිදු දාන්නම්
තව දෙයක් මේ වැඩෙන් ඔයාලා ප්රබුදත්වයට පත් වෙනවා. මොකද හැම සින්දුවක් ගැනම අදහසක් තියනකොට...
එහෙනම් මම මුල පිරුවා පටාඅඅඅන් ගමු!
හරි මේකයි සීන් එක මම ටික කලක ඉදන් හිතුවා මගේ යාලුවන් කැමති සින්දු ගැන කතා කරන්න ත්රෙඩ් එකක් පටන් ගන්න ඕන කියලා.. මේක අපි අතරේ දැනුම බෙදාගන්න විනෝද වෙන්න හොද අවස්ථාවක් කරගන්න....

මෙහෙමයි මම යොජනා කරන්නෙ ඕනම ඔයාලගෙ හිතගිය සින්දුවක් මෙතන text කරන්න. සම්පූරණ සින්දුවම ඕන.. (අනිවා)
ඒ එක්කම ඇයි ඔයාලා ඒකට කැමති කියල කියන්න
මේක සින්දු download කරගන්න තියන තැනක් විදිහට මම හදුන්වන්නේ නෑ.. මොකද ඔයාලට ඕනතරම් සම්පත් තියනවා සින්දු බා ගන්න. අපි ඉස්කොලෙ ගිය කාලෙ අහපු ලස්සන සින්දුවක් වෙන්න පුලුවන් සමහර විට වැඩ කරනකොට අහුන එකක් වන්න පුලුවන් පරන සින්දුවක් වෙන්න පුලුවන් අලුත් සින්දුවක් වෙන්න පුලුවන් හැබැයි මෙතන දානකොට සම්පූරන සින්දුව දාන්න... ඊට පස්සෙ අපි ඔක්කොම එ සින්දුවෙ ලස්සන හොද නොහොද කතා කරමු.1පද රචනය
2සන්ගීතය
3 ඒ දෙකේ ගැලපීම වගේ දෙවල් ඔස්සේ ඔයාලට කරුනු ඉදිරිපත් කරන්න පුලුවන්.. එතකොට මේ ත්රෙඩ් එකෙන් අපි කවදාවත් අහපු නැති සින්දු තියනවානම් ඒවත් එලියට එයි.....
ඔයාල දාන සින්දුව ඔයාලගෙ ජීවිතය තුල ලගුම් ගත්තේ මොන හේතු මතද කියලා අපිටත් කියන්න. ආසයි බලවත් විවේචන අහන්න.....
ps මම පුලු පුලුවන් වෙලාවට මම අහන මට හොදයි කියලා හිතෙන සිදු දාන්නම්

තව දෙයක් මේ වැඩෙන් ඔයාලා ප්රබුදත්වයට පත් වෙනවා. මොකද හැම සින්දුවක් ගැනම අදහසක් තියනකොට...

එහෙනම් මම මුල පිරුවා පටාඅඅඅන් ගමු!

...
මේ සින්දුව තියන ෆොල්ඩර් එක තියෙන්නෙ ඉන්ෆාස් කියලා ගායකයෙක් මම ලන්කාවෙ හිටපු නැති කාලෙ තමයි මෙයා සින්දු කියන්න පටන් ගන්න ඇත්තේ....