ඔබේ හිත ගිය සින්දුව අපිට කියන්න

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
ඔබේ හිත ගිය සින්දුව අපිට කියන්න

හරි මේකයි සීන් එක මම ටික කලක ඉදන් හිතුවා මගේ යාලුවන් කැමති සින්දු ගැන කතා කරන්න ත්‍රෙඩ් එකක් පටන් ගන්න ඕන කියලා.. මේක අපි අතරේ දැනුම බෙදාගන්න විනෝද වෙන්න හොද අවස්ථාවක් කරගන්න....:yes:
මෙහෙමයි මම යොජනා කරන්නෙ ඕනම ඔයාලගෙ හිතගිය සින්දුවක් මෙතන text කරන්න. සම්පූරණ සින්දුවම ඕන.. (අනිවා)
ඒ එක්කම ඇයි ඔයාලා ඒකට කැමති කියල කියන්න:eek: මේක සින්දු download කරගන්න තියන තැනක් විදිහට මම හදුන්වන්නේ නෑ.. මොකද ඔයාලට ඕනතරම් සම්පත් තියනවා සින්දු බා ගන්න. අපි ඉස්කොලෙ ගිය කාලෙ අහපු ලස්සන සින්දුවක් වෙන්න පුලුවන් සමහර විට වැඩ කරනකොට අහුන එකක් වන්න පුලුවන් පරන සින්දුවක් වෙන්න පුලුවන් අලුත් සින්දුවක් වෙන්න පුලුවන් හැබැයි මෙතන දානකොට සම්පූරන සින්දුව දාන්න... ඊට පස්සෙ අපි ඔක්කොම එ සින්දුවෙ ලස්සන හොද නොහොද කතා කරමු.
1පද රචනය
2සන්ගීතය
3 ඒ දෙකේ ගැලපීම වගේ දෙවල් ඔස්සේ ඔයාලට කරුනු ඉදිරිපත් කරන්න පුලුවන්.. එතකොට මේ ත්‍රෙඩ් එකෙන් අපි කවදාවත් අහපු නැති සින්දු තියනවානම් ඒවත් එලියට එයි.....
ඔයාල දාන සින්දුව ඔයාලගෙ ජීවිතය තුල ලගුම් ගත්තේ මොන හේතු මතද කියලා අපිටත් කියන්න. ආසයි බලවත් විවේචන අහන්න.....
ps මම පුලු පුලුවන් වෙලාවට මම අහන මට හොදයි කියලා හිතෙන සිදු දාන්නම්:yes:
තව දෙයක් මේ වැඩෙන් ඔයාලා ප්‍රබුදත්වයට පත් වෙනවා. මොකද හැම සින්දුවක් ගැනම අදහසක් තියනකොට...:nerd:

එහෙනම් මම මුල පිරුවා පටාඅඅඅන් ගමු!
 
helo256

Member
Oct 7, 2010
2,093
71
0
Gangster Paradise

As I walk through the valley of the shadow of death
I take a look at my life and realize there's not much left
Cause I've been blastin' and laughin so long that
Even my ma'ma thinks that my mind is gone
But I ain't never crossed a man that didn't deserve it
Me, be treated like a punk, you know that's unheard of
You better watch how you talkin, and where you walkin
Or you and your homies might be lined in chalk
I really hate to trip, but I gotta loc'-
As they grew I see myself in the pistol smoke, fool
I'm the kinda G the little homies wanna be like
On my knees in the night
Sayin prayers in the street light

Been spending most our lives living in the Gangsta's Paradise
Been spending most our lives living in the Gangsta's Paradise
Keep spending most our lives living in the Gangsta's Paradise
Keep spending most our lives living in the Gangsta's Paradise

They got the situation, they got me facin'
I can't live a normal life, I was raised by the strip
So I gotta be down with the hood team
Too much television watchin' got me chasin' dreams
I'm an educated fool with money on my mind
Got my ten in my hand and a gleam in my eye
I'm a loc'ed out gangsta, set-trippin banger
And my homies is down, so don't arouse my anger, fool
Death ain't nuthin but a heart beat away
I'm livin life do-or-die-a, what can I say?
I'm twenty-three now, but will I live to see twenty-fow'?
The way things are goin' I don't know

Tell me why are we, so blind to see
That the ones we hurt, are you and me

Been spending most our lives living in the Gangsta's Paradise
Been spending most our lives living in the Gangsta's Paradise
Keep spending most our lives living in the Gangsta's Paradise
Keep spending most our lives living in the Gangsta's Paradise

Power and the money, money and the power
Minute after minute, hour after hour
Everybody's runnin, but half of them ain't lookin
What's goin on in the kitchen, but I dont know what's cookin
They say I got ta learn, but nobody's here to teach me,
If they cant understand it, how can they reach me?
I guess they can't; I guess they won't
I guess they front; that's why I know my life is outta luck, fool!

Been spending most our lives living in the Gangsta's Paradise
Been spending most our lives living in the Gangsta's Paradise
Keep spending most our lives living in the Gangsta's Paradise
Keep spending most our lives living in the Gangsta's Paradise

Tell me why are we, so blind to see
That the ones we hurt, are you and me
Tell me why are we, so blind to see
That the ones we hurt, are you and me [/QUOTE]

Scotty Doesn't Know

Scotty doesn't know that Fiona and me
Do it in my van every Sunday.
She tells him she's in church but she doesn't go
Still she's on her knees and Scotty doesn't know!

Oh Scotty doesn't know!
So Don't Tell Scotty!
Scotty doesn't know!
Scotty doesn't know!
So Don't Tell Scotty!

Fiona says she's out shopping,
But she's under me and I'm not stopping...

Because Scotty doesn't know!
Scotty doesn't know! (X3)
So don't tell Scotty!
Scotty doesn't know!

Don't tell Scotty!

I can't believe he's so trusting,
While I'm right behind you thrusting.
Fiona's got him on the phone,
And she's trying not to moan.
It's a three-way call and he knows nothing!

Scotty doesn't know!(X3)
So don't tell Scotty!
Scotty doesn't know!(X3)

We'll put on a show!
Everyone will go!
Scotty doesn't know!(x3)

The parkin lot
Why not? It's so cool when you're on top!
His front lawn in the snow
Life is so hard because Scotty doesn't know!

We did it on his birthday...

Scotty doesn't know!(X4)

Scotty doesn't know!
Scotty won't know!
Scotty doesn't know!
Scotty's gotta know!
Gotta tell Scotty!
Gotta tell him myself!
Scotty doesn't know! (X10)
 
  • Like
Reactions: wisal

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
අඩේ ටිකක් ඔය සින්දුව ගැන කියහන්කො.....මම ඉන්ග්ලිශ් සින්දු වැඩිය අහන්නෙ නෑ තෙරෙන්නෙ නැතිකමටමත් නෙවෙයි.. මට එන kick එක මදි......kick එකෙන් වැඩක් නෑ ටිකක් සින්දුව ගැන විස්තර ටිකක් කියහන්
ස්තුතියි:)
 
wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
කොකටත් කියලා මම සින්දුව අහුවා බලපුවාම මගෙ favourite එකක්!!!! ඔය සින්දුව මචන් ටිකක් පරණයි. ඒත් පට්ටම සින්දුවක්...:cool:
 
wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
helo 256,.. Gangster Paradise සින්දුව තමයි මෙයාව එලියට ගෙනාවේ. මට මතකයි ඒ දවස්වල MTV එකේ නිතරම ඔය සින්දුව ගියා..ගීයක තියෙන්න ඕන සියලුම අන්ග මනාව කැටි කරපු සින්දුවක් විදිහටයි මේ සින්දුව මම හදුන්වන්නේ chart වල එකදිගට මාස ගානක් අන්ක 1 හිටියෙත් ඒ නිසයි.... මම දකින ප්‍රබලම influence එක සින්දුවෙ තියන රිද්මය ඒ රිද්මය සින්දුව අවසන් වෙනතුරුම එකම රිද්මයක් යන්නේ. හිදින් අහනකොට තේරෙනවා කටින් කියන්න බැරි වේදනාව එයා රිදම් ගිටාර් එකෙන් ගොඩනගන මේ රිද්මය තුලින් කියනවා.. ඇමරිකාවේ ගැන් සන්ස්කෘතිය තුල හා ඉන් පිට අතර කෙනෙක්ට දැනෙන කටුක ජීවිත තුල වේදනාත්මක පැතිකඩ මනාව ගෙනහැර පාන සින්දුවක් කියලා මම හිතනවා. ඔයාලත් ඔයාලට හිතෙන දේවල් කියන්න...
 
  • Like
Reactions: helo256

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    I've been alone with you Inside my mind And in my dreams I've kissed your lips A thousand times I sometimes see you Pass outside my door Hello! Is it me you're looking for? I can see it in your eyes I can see it in your smile You're all I've ever wanted And my arms are open wide Because you know just what to say And you know just what to do And I want to tell you so much I love you I long to see the sunlight in your hair And tell you time and time again How much I care Sometimes I feel my heart will overflow Hello! I've just got to let you know Because I wonder where you are And I wonder what you do Are you somewhere feeling lonely? Or is someone loving you? Tell me how to win your heart For I haven't got a clue But let me start by saying I love you Hello! Is it me you're looking for? Because I wonder where you are And I wonder what you do Are you somewhere feeling lonely? Or is someone loving you? Tell me how to win your heart For I haven't got a clue But let me start by saying I love you
     
    nice one machan but I expect you guys could say something about the song like how you feel it since its one of your favorite:(...
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    සද රෑ පානේ ඈ සිහිවේ සිහිවේ..
    කදුලින් සේදී ඇස් සැනෙකින් බොදවේ
    මගෙ මල් හීනේ ඇයි මෙලෙසින් බිදුනේ
    තනි යහනේ රෑක සීතේ සිහිවන්නේ දෑස ඈගේ..
    තුන් යාමේ හීන චන්චල වී
    ඒ තැව්ලින් මා මියයාවිදෝ නොදැනේ
    ලා සද රැල්ල අදුරේ හැන්ගුනා
    සීතල පින්න දෑසින් ගිලිහුනා
    මල් පිපුනාම මල් දම් වැලපුනා
    මා ලග ඉන්න ඈටත් බැරි උනා
    තනි යහනේ රෑට සීතෙ.......//

    මගෙ කොම්පුටරයත් හරියටම මමවත් දන්නැති ගායකයෝ ඉන්න තැනක්:shocked: මේ සින්දුව තියන ෆොල්ඩර් එක තියෙන්නෙ ඉන්ෆාස් කියලා ගායකයෙක් මම ලන්කාවෙ හිටපු නැති කාලෙ තමයි මෙයා සින්දු කියන්න පටන් ගන්න ඇත්තේ....:eek: කෙසෙ වෙතත් මේ සින්දුව හරිම සුන්දරව ගලාගෙන යන තාලයක් තියෙන්නේ.. අනික තමයි එයාව දාලා ගිය කතාව කියන්නේ හරිම වෙනස් තාලයකට.. මම ගොඩක්ම කැමතිත් ඒ 'මා ලග ඉන්න ඈටත් බැරි උනා..' කියන පද පේලියට අපි කොල්ලො වසයෙන් (දැන් අපේ අක්කල ටිකට මල පනිද දන්නෑ)
    ආදරය කරපු කෙනෙක් ආදරෙන් ලග ඉදපු කෙනෙක් හෝ අපි ආදරය කලත් අපිට ආදරය නොකරපු කෙනෙක් ගැන හිතෙන හැම මොහොතකම ඒ හැගීම නිරාමිසව විදින්න මේ සින්දුවට සමවැදුනාම පුලුවන් අහලා බලන්න
     
    Sep 1, 2009
    2,359
    215
    0
    අදුර අදුර මගේ
    සොදුර සොදුර මගේ
    නොයනු මැනවි දා
    තනිකර එලියේ...

    ගන රෑ කලුවර
    තනියම කුටියේ
    ගතකල දිවියේ
    රසතැන සිහිවේ...
    කුටියේ කෙලවර
    එලියක් දිස්වේ
    එලිය සොදුර මගේ
    දිවියට ලංවේ..

    අදුර අදුර මගේ...

    පෙම් එලි විහිදා
    නිවා දැමූ පසු
    දුන් නෙත් පීඩා
    දනිමී පෙරදා
    සදාකාලිකය
    අදුරේ රැජිනිය
    ඔබ හැරයන්නට
    නොදේවි මගෙ සිත..

    අදුර අදුර මගේ...

    ඕක තමා මගේ කැමතිම සින්දුව....
    http://www.mediafire.com/?n295rqi1g2wf7sc