ඔබේ ළඟත් හොර Windows ද? කෙල වෙන්න යන්නේ සහෝ

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
Pc ekata mac osx daganin..
:):):):)

හොදට හොයලා බලලා දාපන්.. උබේ එකට දාන්න පුළුවන්
නම් විතරක්..(net එකේ බලපන් Macbaker,hackintosh.zone,Tonymacx86 බලපන්. උබේ
එකට කව්රු හරි දාලා තියනවද කියලා.)
නැත්නම් එක එක කේස් එනවා..

හොදම දේ hackintosh එකක් assemble කරලා හදාගන්න
එක.. desktop එකක්. :rolleyes::rolleyes:

niresh හොදයි.. Kexts අරවා මේවා ඔක්කොම තියෙනවා..
නැත්නම් මැක් එකක් හොයාගන්න පුලුවන් නම්
(virtualbox දාලා හරි කමක් නැහැ) bootable disc එකක්
හදලා දාන එක තමයි හොදම. හැබැයි අපි kexts එකේම
fix කරගන්න ඕනි.Tonymacx86 ලග තියෙනවා fix කරන
විදිය. එහෙම වුනොත් El Capitan ම දාගන්න පුළුවන්. :):)
 
.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    mey kiyala thiyena tikama thamai kiyanne wenne matath
    hodata hoyala balala download karapan
    nattham aparadayak
    Tony macx86 eken baluwa nam hari machan.
    google karala balapan umbe mother board ekata kauru hari daala tiyenawada kiyala umbata one OS version eka.
    Gigabyte board wala kext godak ewa auto gannawa.
    :):):):)
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මචන්ලා. උබලට ගෙනියුන් වින්ඩෝස් ඕනේ නම් මේක කරපන්

    වින්ඩෝස් 7 දැම්මා. ඒක OEM activator එකකින් ඇක්ටිවේට් කරා
    ඊට පස්සේ වින්ඩෝස් 10 වලට අප්ඩේට් කරා. එතකොට උබලගේ වින්ඩෝස් එක ගෙනියුන්. උබලට කී එක දෙන්නේ මයික්‍රෝසොෆ්ට් එකෙන්මයි. :yes:

    http://loader.7activator.com/
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන්ලා. උබලට ගෙනියුන් වින්ඩෝස් ඕනේ නම් මේක කරපන්

    වින්ඩෝස් 7 දැම්මා. ඒක OEM activator එකකින් ඇක්ටිවේට් කරා
    ඊට පස්සේ වින්ඩෝස් 10 වලට අප්ඩේට් කරා. එතකොට උබලගේ වින්ඩෝස් එක ගෙනියුන්. උබලට කී එක දෙන්නේ මයික්‍රෝසොෆ්ට් එකෙන්මයි. :yes:

    http://loader.7activator.com/

    අනේ උඹ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්.... :)
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    අනේ උඹ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්.... :)

    මම හිතාගෙන හිටියේ උබ හොද එකෙක් කියලයි නමුත් උබ අමු සක්කිලියෙක් බලාගෙන යනකොට, නොදන්න දෙයක් කියලා දුන්නම ඔහොමද කථා කරන්නේ?
     
    Jun 10, 2008
    298
    24
    0
    මචන්ලා. උබලට ගෙනියුන් වින්ඩෝස් ඕනේ නම් මේක කරපන්

    වින්ඩෝස් 7 දැම්මා. ඒක OEM activator එකකින් ඇක්ටිවේට් කරා
    ඊට පස්සේ වින්ඩෝස් 10 වලට අප්ඩේට් කරා. එතකොට උබලගේ වින්ඩෝස් එක ගෙනියුන්. උබලට කී එක දෙන්නේ මයික්‍රෝසොෆ්ට් එකෙන්මයි. :yes:

    http://loader.7activator.com/

    Naha owa KMS. validity period(*180 Days) ekak tiyenava oya keys walata.. Genuine Validate karanna giya gaman oka blacklist, ethakan use karanna puluvan.

    Meka lokuwata balapanne companies, schools and institutes walata. Individual (home use) owa gewal walata panala search warrant aran check karanna ennaha, baila thamai. US walawath ehema na.

    and MS thavama case ekak dala naha oya win 10 pirate copies walata un shape eke monitor karanava kochcharak pirate copies use wenavada kiyala.
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම හිතාගෙන හිටියේ උබ හොද එකෙක් කියලයි නමුත් උබ අමු සක්කිලියෙක් බලාගෙන යනකොට, නොදන්න දෙයක් කියලා දුන්නම ඔහොමද කථා කරන්නේ?

    කොහේ තියෙන 69ක් ද බන්? තෝ ගංජා ගහලද කුඩු ගහලද?
    5.gif