ගෙවල් වලට එන්නෙ නෑ බං..
එහෙම ලොකුවට පුක දෙන්න ගත්තොත් ඉතින් සල්ලි දීල ගන්නව windows මොන උත්තක් ද
එහෙම ලොකුවට පුක දෙන්න ගත්තොත් ඉතින් සල්ලි දීල ගන්නව windows මොන උත්තක් ද


Naha owa KMS. validity period(*180 Days) ekak tiyenava oya keys walata.. Genuine Validate karanna giya gaman oka blacklist, ethakan use karanna puluvan.
Meka lokuwata balapanne companies, schools and institutes walata. Individual (home use) owa gewal walata panala search warrant aran check karanna ennaha, baila thamai. US walawath ehema na.
I got genuine Windows.![]()
windows 7 ද windows සවානා ද ?


නොදන්න මගුල් කියවන්නේ නැතුව හිටපන්.
KMS activate කියන්නේ එකක්, OEM activate කියන්නේ එකක්.
KMS activate කියන්නේ Key Management Service, එකෙන් කම්පියුටර් එකක් ලයිසන් කරන්නේ දවස් 180 යි, ඊට පස්සේ ආයි ඇක්ටිවේට් කරන්න ඕනේ. නමුත් OEM ඇක්ටිවේට් එක පර්මනට්. උබ ඊට පස්සේ OEM activate කරපු Windows 7ක් එකක්, Windows 10 කරාම, උබට කෙලින්ම ලැබෙන්නේ Windows 10 RETAIL key එකක්. ඒක Microsoft එකෙන්මයි දෙන්නේ.
Windows 10 Retail Copy CRACK කරන්න බෑ, Windows 10 Volume KMS Client විතරයි Crack කරලා තියෙන්නේ ඒකත් දවස් 180 කට විතරයි.
![]()
OEM activate karala ena ewai ubva oya karana pirating ekai wenas harako. OEM license eka manufacture individually insert karanava, uba oya activate karanne kms server ekakin or windows activation script. Uba win 10 walata update kara hinda ganak naha mokada MS walin restriction dala naha ne pirates lata update karanna bari wenna.
මී හරකෝ. OEM activator එකකින් කරන්නේ OEM සෙර්ටිෆිකේට් එකක් ඉන්ස්ටෝල් කරන එකයි. Windows 10 එකට ගියාම ඊට පස්සේ ඒක ඕනේ නෑ මොකද අපිට තියෙන්නේ Retail version එක නිසා.
Loku font size dammata uba kiyana eka aththa wennaha ne. Pirating laws thada kalama ubata hira kuduwe kuru ganan kara kara inna puluvan.
මචන්ලා. උබලට ගෙනියුන් වින්ඩෝස් ඕනේ නම් මේක කරපන්
වින්ඩෝස් 7 දැම්මා. ඒක OEM activator එකකින් ඇක්ටිවේට් කරා
ඊට පස්සේ වින්ඩෝස් 10 වලට අප්ඩේට් කරා. එතකොට උබලගේ වින්ඩෝස් එක ගෙනියුන්. උබලට කී එක දෙන්නේ මයික්රෝසොෆ්ට් එකෙන්මයි.
http://loader.7activator.com/
Thanks machan. rep+

umba kiyanne latest ekata ne. i5 ekak ganna puluwan
http://ikman.lk/en/ad/macbook-pro-2015-133-inch-for-sale-colombo
Thanks machan. rep+
mu use karanne windows hukaaris
![]()

