Thanks මචන් .අයියෝ හරි සිම්පල්.ABS ලයිට් එක පත්තු උනොත් කෙලින්ම යකඩ බඩු කඩේකට අල්ලලා යකඩ බරට විකුනලා සල්ලිටිකත් අරන් ගෙඩර යමන්![]()

යකඩ කොහෙන්ද බං ලේලන්ඩ් වල..... ඈළුමිනියම් තමා වැඩි හරියක්......!! 

යකඩ කොහෙන්ද බං ලේලන්ඩ් වල..... ඈළුමිනියම් තමා වැඩි හරියක්......!!
![]()



වාහන ගැන තවත් පෝස්ට් දාන්න
Rep++
Nice post..
+rep

මන් රේප් දෙන්නේ leekata full අසාවෙන්..
උඹේ පොස්ට් මාර වටිනවා මචන්...
ඔබේ 4000 ට මගේ උණුසුම් සුබ පැතුම් .......
rep++