ඔබේ_මෝටර්_රථය_ගැන...

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
Thanks machan,sahenna watinawa!rep denna balu bro!!!

machan check light eka ganat podi wistarayak dapanko!!
check-engine.gif

check engine bulb eka paththu wenne moko ?

koo man ahapu prashneta uththara ?




මෙහෙමයි මචන් ඔකෙන් ගොඩක් දෙවල් කියවෙනවා. වාහනේ දකින්නේ ,එලවන්නේ නැතුව කියන්න අමරුයි හරියටම හෙතුව. නමුත් අපිට අනුමාන කෙරන්න පුලුවන් හෙතු කීපයක් තියෙනව. ඔබ රථය දාවනය වන අතර තුර මේ බල්බය දැල්වුනහොත් ඔබේ රථයේ වේගය බාල කරන්න. ඇක්සලරෙෂන් අඩුවෙනකොට ඉන්ඩිකෙටර් එක නිවෙනවද බලන්න. නැත්තම් ඔබේ රථයේ එන්ජිම සම්පූර්නෙන්ම ක්‍රිය විරහිතකර විනාඩි කීපයකින් නැවත පණ ගන්වන්න.. දිගින් දිගටම බල්බය දැල්වෙනවානම් සහ රථයේ දාවන තත්වයන්ගේ වෙනසක් දකින්නට නැත්තම් රථය කාර්මිකයෙක් ලගට දාවනය කෙරාට කමක් නැහැ. හැබැයි එන්ගිමේ සද්ද සහ දාවන මට්ටම් වල වෙනසක් ඇත්තනම් රථය ධාවනය කිරීමෙන් වලකින්න . ඔය ඉන්ඩිකෙටර් එක බොහොවිට එන්ජිමේ උෂ්නත්වය අදික ලෙස ඉහල ඉයොත්, ඔක්සිජන් සෙන්සර් එකෙ දොෂ , එන්ජිමේ පෙට්‍රල් ඇදගැනීමේ හා දහනය වීමේ ගැටලු කියවෙන්න පුලුවන් .