hi, machan car eke pitipasse right & left seonser 2 case keyala car eka scan karama awa, senoncer 2 daganan keyala keuwa, e deka ikmanata damme na keyala aulak na neda
නියමයි මචන්.. ගොඩක් වැදගත් දේවල් ඉගෙනගත්තා.. උඹට රෙප් දීලම දැන් දෙන්න බෑ කියනවා..![]()

yako samanyen service ekak karanna oni km5000 serayak,uba karanne 20,00 serayak daDanna kenek kiyanna machan,
Mage manual vauxhall astra 2007 1.3 ekak thiyenne. Dan aumbanakata duwala thiyenne. 90K wage. Habai every 20,000 service karala thiyenne. Mama 90K full service ekak damma.
Mata gear maru karanakota therenawa gear danna podduk amarui wage..Issara wage smoothly wenne nehe
Ekata hethuwa mokada? Langadi gearbox engine oil nathiwela eka fill kara.
Cheers
samanyen km30.000 serayak gear oil eka maru karanna oni,ube gear box eka sawuttu welada danne na oil nathuwa duwala.gear danakota sadda badda ehema enawada 
yako samanyen service ekak karanna oni km5000 serayak,uba karanne 20,00 serayak dasamanyen km30.000 serayak gear oil eka maru karanna oni,ube gear box eka sawuttu welada danne na oil nathuwa duwala.gear danakota sadda badda ehema enawada
![]()





Machoo mama aluth Toyota IST eke 2008-2009 eke Manuel eka illala pm ekak damma..reply nam awe na..poddak balanawada..eeka denna puluwan da....![]()

hi machan car air freshener me card eka kohenda ganan tiyenne, keyak withara wenawada?
![]()
machan Car ekak service karanna hodama service tation eka mokkda lankawe tiyena, full service ekak karanan keyak withara ganida ?
Arpico Super center (MAHARAGAMA/ Hydpark corner ) eke samahara wita ethi machan.



ehema kiyala neeha bun, unta hithuna hithuna ganan kiyanawa. samanyen hodatama Full service ekak keraganna hoda thenakin 15000-20000 athara yai .



[FONT="]ඔන්න[/FONT] [FONT="]ඉතින්[/FONT] [FONT="]ටික[/FONT] [FONT="]දවසකට[/FONT] [FONT="]පස්සෙ[/FONT] , [FONT="]විශේෂ[/FONT] [FONT="]දවසක[/FONT] [FONT="]ඔගොල්ලන්ට[/FONT] [FONT="]වැදගත්[/FONT] [FONT="]වෙයි[/FONT] [FONT="]කියල[/FONT] [FONT="]හිතෙන[/FONT][FONT="]දෙයක්[/FONT] [FONT="]අරගෙන[/FONT] [FONT="]ආවා[/FONT]. [FONT="]අදට[/FONT] [FONT="]මම[/FONT] [FONT="]එකලිරියට[/FONT] [FONT="]ඇවිත්[/FONT] [FONT="]හරියටම[/FONT] [FONT="]පොස්ට්[/FONT] 4000 [FONT="]සම්පූර්න[/FONT] [FONT="]කරනවා[/FONT] . [FONT="]ඉතින්[/FONT] [FONT="]එ[/FONT] [FONT="]සතුට[/FONT] [FONT="]ඔගොල්ලොත්[/FONT] [FONT="]එක්ක[/FONT] [FONT="]බෙදා[/FONT] [FONT="]ගන්න[/FONT] [FONT="]හිතුනා[/FONT]. [FONT="]මේ[/FONT] [FONT="]පොස්ට්[/FONT] 4000 [FONT="]ඇතුලත[/FONT] [FONT="]ඔගොල්ලො[/FONT][FONT="]මගෙන්[/FONT] [FONT="]දෙයක්[/FONT] [FONT="]ඉගන[/FONT] [FONT="]ගත්තානම්[/FONT] [FONT="]මට[/FONT] [FONT="]ඒ[/FONT] [FONT="]ඇති[/FONT] . [FONT="]ඉතින්[/FONT] [FONT="]මගෙන්[/FONT] [FONT="]කවුරුහරි[/FONT] [FONT="]උදව්වක්[/FONT] [FONT="]ඉල්ලා[/FONT] [FONT="]එක [/FONT][FONT="]මගෙන්[/FONT] [FONT="]උනේ[/FONT] [FONT="]නැත්තම්[/FONT] [FONT="]ඔන්න[/FONT] [FONT="]මම[/FONT] [FONT="]සමාවත්[/FONT] [FONT="]ඉල්ලනවා[/FONT].මොකද [FONT="]සමහර[/FONT] [FONT="]දවස්[/FONT] [FONT="]වලට[/FONT] [FONT="]පීම්[/FONT] 65-70 [FONT="]රිප්ලයි[/FONT][FONT="]කරන[/FONT] [FONT="]වෙලාවල්[/FONT] [FONT="]තියෙනවා
.[/FONT]ඒ නිසා අතපසුවීමක් උනානම් සමාව බජනය කොරන්න කියලා ඉල්ලනවා
![]()
[FONT="]හරි[/FONT] [FONT="]කයිවාරුව[/FONT] [FONT="]පැත්තකින්[/FONT] [FONT="]තියලා[/FONT] [FONT="]ඔන්න[/FONT] [FONT="]වැඩෙට[/FONT] [FONT="]බහිමු [/FONT]..
![]()
[FONT="]මොටර්[/FONT] [FONT="]රථයක්[/FONT] [FONT="]පාවිච්චිකරන[/FONT] [FONT="]ඔබ[/FONT] [FONT="]එ[/FONT] [FONT="]පිලිබද[/FONT] [FONT="]කොපමන[/FONT] [FONT="]දැනුවත්[/FONT] [FONT="]ද[/FONT] ??? [FONT="]ඔබ[/FONT] [FONT="]ඔබේ[/FONT] [FONT="]මොටර්[/FONT] [FONT="]රථයට[/FONT][FONT="] නියමිත[/FONT] [FONT="]සත්කාරය[/FONT] [FONT="]ලබා[/FONT] [FONT="]දෙනවාද[/FONT]? [FONT="]ඔබම[/FONT] [FONT="]සිතා[/FONT] [FONT="]බලන්න[/FONT] [FONT="]සිලු[/FONT] [FONT="]අතපසු[/FONT] [FONT="]වීමක්[/FONT] [FONT="]කොච්චර[/FONT] [FONT="]ලොකු[/FONT] [FONT="]දෙයක්[/FONT][FONT="]වෙනවද[/FONT] [FONT="]කියලා[/FONT]. [FONT="]මොටර්[/FONT] [FONT="]රථ[/FONT] [FONT="]භාවිතාකරන[/FONT] [FONT="]ඔන[/FONT] [FONT="]කෙනෙක්[/FONT] [FONT="]මේ[/FONT] [FONT="]සන්සිද්දියට[/FONT] [FONT="]වරක්[/FONT] [FONT="]හරි[/FONT] [FONT="]මූන[/FONT] [FONT="]දීලා[/FONT] [FONT="]ඇති[/FONT].
[FONT="]මොටර්[/FONT] [FONT="]රථයක්[/FONT] [FONT="]නඩත්තු[/FONT] [FONT="]කිරිම[/FONT] [FONT="]දරුවෙක්[/FONT] [FONT="]හදා[/FONT] [FONT="]වඩාගන්නව[/FONT] [FONT="]වගේ[/FONT] [FONT="]වැඩක්[/FONT] . [FONT="]ඔබට[/FONT] [FONT="]ඔබේ[/FONT] [FONT="]මොටර්[/FONT] [FONT="]රථයේ[/FONT][FONT="]ඊලග[/FONT] [FONT="]සේවා[/FONT] [FONT="]වාරය[/FONT] [FONT="]මතකද[/FONT]? [FONT="]උත්තරේ[/FONT] [FONT="]නැහැ[/FONT] [FONT="]නම්[/FONT] [FONT="]ඔබ[/FONT] [FONT="]ඔබේ[/FONT] [FONT="]මොටර්[/FONT] [FONT="]රථය[/FONT] [FONT="]පිලිබද[/FONT] [FONT="]දක්වන[/FONT] [FONT="]උනන්දුව[/FONT][FONT="]අඩුයි[/FONT].
[FONT="]හරි[/FONT] [FONT="]දැන්[/FONT] [FONT="]අපි[/FONT] [FONT="]බලමු[/FONT] [FONT="]මොටර්[/FONT] [FONT="]රථයක්[/FONT] [FONT="]දාවනයෙදී[/FONT] [FONT="]සාමන්යෙන්[/FONT] [FONT="]අපි[/FONT] "[FONT="]ඩෑෂ්[/FONT] [FONT="]බොර්ඩ්[/FONT] [FONT="]ඉන්ඩිකෙරට්ස්[/FONT] " [FONT="]නමින්[/FONT][FONT="]හදුන්වන[/FONT] [FONT="]දෙවල්[/FONT] [FONT="]වලින්[/FONT] [FONT="]කියවෙන්නෙ[/FONT] [FONT="]මොකක්ද[/FONT] [FONT="]සහ[/FONT] [FONT="]එවෙලවට[/FONT] [FONT="]ගත[/FONT] [FONT="]යුතු[/FONT] [FONT="]පියවර[/FONT] [FONT="]මොකක්ද[/FONT][FONT="]කියල[/FONT].[FONT="]මොකද[/FONT] [FONT="]අපි[/FONT] [FONT="]රථය[/FONT] [FONT="]දාවනය[/FONT] [FONT="]කරන[/FONT] [FONT="]අතර[/FONT] [FONT="]තුර[/FONT] [FONT="]ඔව[/FONT] [FONT="]පත්තු[/FONT] [FONT="]උනට[/FONT] [FONT="]අපි[/FONT] [FONT="]එකෙන්[/FONT] [FONT="]කියවෙන්නෙ[/FONT][FONT="]මොකක්ද[/FONT] [FONT="]කියලා[/FONT] [FONT="]ගමනාන්තය[/FONT] [FONT="]පුරාවට[/FONT] [FONT="]කල්පන[/FONT] [FONT="]කෙරනවා[/FONT] [FONT="]මිසක්[/FONT] [FONT="]පියවරක්[/FONT] [FONT="]ගන්නවා[/FONT] [FONT="]අඩුයි[/FONT]. [FONT="]නමුත්[/FONT] [FONT="]එ[/FONT][FONT="]වෙන[/FONT] [FONT="]විට[/FONT] [FONT="]ඔබට[/FONT] [FONT="]නොදැනි[/FONT] [FONT="]ඔබේ[/FONT] [FONT="]මොටර්[/FONT] [FONT="]රථය[/FONT] [FONT="]හනියට[/FONT] [FONT="]පත්[/FONT] [FONT="]වෙලා[/FONT] [FONT="]තියෙන්න[/FONT] [FONT="]පුලුවන්
[/FONT]
![]()
ඔබ ඔබේ මෝටර් රථය පණ ගන්වන්න යන අවස්ථාවේ දී මේ සලකුන ඩෑෂ් බොඩය මත දැල්වුනත් රථය පණ ගැන්වූ සැනින් මේය නිවී යායුතුයි. මෙය රථය පණ ගැන්වූ පසු සහ ධාවනය වන අතර තුර පත්තූනොත් වහාම ඔබේ මොටර් රථයේ එන්ගිම ක්රියා විරහිත කරන්න. ඔබ බල්බය දැල්වෙන මොහොතේ සිටින්නේ ධාවනය වන අතර තුර නම් වහාම ඔබේ රථය පසෙකට කර නවත්වන්න. මොකද මේ බල්බය ඔබට කියා පාන්නේ ඔබේ මොටර් රථයේ එන්ජින් ඔයිල් මට්ටම අවශය ප්රමානයට වඩා පහල බැස ඇති බවයි. මේ තත්වය යටතේ ඔබේ රථය දාවනය කිරීම හදවත බදු වූ එන්ජිමට කරන ලොකු හානියක් .
![]()
මේ සලකුනත් පෙර පරිදිම මොටර් රථය පණගන්වන්න යන අවස්තාවෙදී දැල්වී පණ ගැන්වූ සැනින් නිවී යා යුතුයි . මේ බල්බය කිසිසෙත් දැල්වෙන්නේ නැත්තම් හෝ ඔබ රථය ධාවනය කරන අතර තුර දැල්වෙන්නේ නම් ඔබේ මොටර් රථයේ ආරොපණ පද්ද්තියේ (Charging System ) හී දොෂයක් තිබෙනවා. මෙයට හේතු කීපයක් බලපන්නට පුලුවන්. එනම්,
- බොහෝ විට ඔබේ මොටර් රථයේ බැටරිය තව දුරටත් ආරොපනය නොවන මට්ටමේ එකක් නැත හොත් කල් පැනගිය බැටරියක් වීම .
මතක තබාගන්න, ඔබේ මොටර් රථය ස්වයන්ක්රීය ගියර් පද්ද්තියක් සහිත රථයක් නම් නිතරම රතයේ (Jumping cables ) තිබීම වැදගත්. මොකද මේ වට තල්ලු ස්ටාර්ට් සුම්මා
- ඔබේ මොටර් රථයේ ඔල්ටර්නේටර් බෙල්ට් එකේ දොෂයක් තිබීම හෝ ඔල්ටර්නේටරයේ දෝෂයක් වන්නට පුලුවන් .
..
![]()
මේ සලකුන ඔබේ රථයේ හෑන්ඩ් බ්රේක් ඇද ඇති අවස්ථාවක දැල්වෙනවා.ඔබ හෑන්ඩ් බ්රේක් මුදා හැරපු සැනින් මේ නිවී යායුතුයි . ඔබෙ රථය ධාවනය වන අතර තුර මේ ය දැල්වෙනවා නම් , ඔබ රථය දාවනය කරන්නේ හෑන්ඩ් බ්රේක් ඇදගෙන,එක්කො බ්රේක් ඔයිල් මට්ටම පහල බැහැලා තියෙන්න පුලුවන් . සියලු දේ නිසි ලෙස තිබිය දීත් මෙම බල්බය දැල්වෙන්නේ නම් අදාල සෙන්සරයේ දෝෂයක් වන්නට පුලුවන් . එ නිසා කාර්මිකයෙකු ලවා පරික්ෂා කරව ගන්න .
![]()
මේ සලකුනත් පෙර පරිදිම මොටර් රථය පණගන්වන්න යන අවස්තාවෙදී දැල්වී පණ ගැන්වූ සැනින් නිවී යා යුතුයි . මෙය ඔබේ මොටර් රථයේ (ABS) තිරින්ග පද්දතිය ගැන ඔබට ලබාදෙන ඉගි සලකුනක් . ඔබේ රථය ධාවනය වන අතර තුර මේ බල්බය දැල්වුනහොත් වහාම රථයේ වේගය බාල කරන්න. මොකද ඔබේ රථයේ ABS වල දෝෂයක් තිබෙනවා.බොහෝ රථ ABS පද්දතිය අඩපණ වූ විට සාමන්ය තිරින්ග පද්දතියෙන් පාලනය වෙන අතර ,තවමත් ඔබේ රථය පරිස්සමට ධාවනය කිරීමේ හැකියාව තිබෙනවා. මතක තබාගන්න මේවගේ අවස්ථාවක ඔබේ රථයේ තිරින්ග පද්දතිය නිසි ලෙස ක්රියත්මක වෙන්නෙ නැහැ. එ නිසා ලගම ඇති පලපුරුදු සේවා ස්ථානයට රැගෙන යන්න.
![]()
ඔබේ රථය ධාවනය වන අතර තුරේදී මේම බල්බ දෙකම දැල්වුනොත් නම් කලබල නොවී සුදුසු ආරක්ෂාකාරි තැනක් බලලා රථය නවත්තගන්න බලන්න. මොකද ඔබේ තිරින්ග පද්දතියේ ලොකු දොෂයක් මතුවී තිබෙනවා. මෙවැනි තත්වයක් යටතේ රථයක් දාවනය කිරීම හරිම භයානකයි. වහාම කාර්මිකයෙකු ලවා රථය පරික්ෂා කරවගන්න .
මෝටර් රථයට ඔබේ සත්කාරය ඔබේම මොටර් රථයේ ආයු කාලයයි
![]()
Post එක හොද නම් ඉතින් Rep++ එකක් දෙන්නත් අමතක කරන්න එපා....
