BUMP ++
You must spread some Reputation around before giving it to sri D again.
ela ela..Elaaàaz

bump. rep 1
පෘථිවියේ සිටින සෑම එක් මිනිසෙකු වෙනුවෙන්
කෘමි සතුන් මිලියන 170 පමණ ගහනයක් ඇතැයි කියනු ලැබෙි..
meka thamai terenune natte
මිනිසෙකුට රසයට වඩා දැනෙන්නේ ගන්ධය යි..
එය කොතරම්ද යත් මිනිසෙකුගේ ආග්‍රාණ සංවේදිතාවය රස සංවේදිතාවයට වඩා 10,000 ගුණයකින් ප්‍රබලය..

Elaaàaz

ඒ කියන්නෙ මචං ලෝකෙ ඉන්න මිනිස්සු ගාණ මිලියන 170න් වැඩි කළොත්, මේ ලෝකෙ කෘමීන් ගහනයට සමානයි
කෘමීන් වර්ග නෙමේ, මොක්කු හරි කෘමීන් ගාණන..
කූඹිය, දිමිය නෙමේ..
ලෝකෙ ඉන්න කූඹියො ගාණ + ලෝකෙ ඉන්න දිමියො ගාණ + ලෝකෙ ඉන්න.... ඔය වගේ..

ela..උඹලට මතකද මම දවසක් ත්‍රෙඩ් එකක් දැම්ම නහයෙන් කමු කියල..
තොපිල ඔක්කොම මට සවුත්තුව දැම්ම

bump

හරහා කොහොමද බන් පරාවර්තනය වෙන්නේ





patta bn
ela rep+++
tfs..
bump..rep+
Bump
bump
rep+![]()

![]()
ලෝකයේ රටවල් අතරට එක් වූ අලුත්ම රට දකුණු සුඩානයයි..
එය වෙනම රටක් ලෙස පිලිගත්තේ 2011 වසරේ ජූලි මාසයේදී ය..
මේකට නම් තව ටික දවසකින් තවත් අලුත් රටක් එකතු වෙයි මේ යන විදිහට ගියොත්. නැගෙනහිර ලංකාව කියලා
uturet oya seen ekama tama ynne..