ඔබ​ දැනගෙන හිටියා ද? did you know?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    bump. rep 1

    පෘථිවියේ සිටින සෑම එක් මිනිසෙකු වෙනුවෙන්
    කෘමි සතුන් මිලියන 170 පමණ ගහනයක් ඇතැයි කියනු ලැබෙි..

    meka thamai terenune natte

    ඒ කියන්නෙ මචං ලෝකෙ ඉන්න මිනිස්සු ගාණ මිලියන 170න් වැඩි කළොත්, මේ ලෝකෙ කෘමීන් ගහනයට සමානයි
    කෘමීන් වර්ග නෙමේ, මොක්කු හරි කෘමීන් ගාණන..
    කූඹිය, දිමිය නෙමේ..
    ලෝකෙ ඉන්න කූඹියො ගාණ + ලෝකෙ ඉන්න දිමියො ගාණ + ලෝකෙ ඉන්න.... ඔය වගේ..
     
    • Like
    Reactions: sri D

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    මිනිසෙකුට රසයට වඩා දැනෙන්නේ ගන්ධය යි..
    එය කොතරම්ද යත් මිනිසෙකුගේ ආග්‍රාණ සංවේදිතාවය රස සංවේදිතාවයට වඩා 10,000 ගුණයකින් ප්‍රබලය​..

    උඹලට මතකද මම දවසක් ත්‍රෙඩ් එකක් දැම්ම නහයෙන් කමු කියල..
    තොපිල ඔක්කොම මට සවුත්තුව දැම්ම :angry:
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    reputation_neg.gif
    ඔබ​ දැනගෙන හිටියා ද?... 06-21-2016 02:50 PM boru gahanna epa Everest yanna Laksha 90k one ne

    me site ekata gihin balapn.. ganan komada kyala..
    https://www.google.lk/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=4&cad=rja&uact=8&ved=0ahUKEwiDrsjv6LjNAhXFqo8KHezZCEIQFgg1MAM&url=http%3A%2F%2Fwww.alpineascents.com%2Feverest-price-date.php&usg=AFQjCNH87jWPdutsmbnfir9JfpORpnDNIA&bvm=bv.124817099,d.c2I

    nikan rep kapnn epa utto.. hoyala balala tamai karunu gatte..
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university

    ela..:D
    ඒ කියන්නෙ මචං ලෝකෙ ඉන්න මිනිස්සු ගාණ මිලියන 170න් වැඩි කළොත්, මේ ලෝකෙ කෘමීන් ගහනයට සමානයි
    කෘමීන් වර්ග නෙමේ, මොක්කු හරි කෘමීන් ගාණන..
    කූඹිය, දිමිය නෙමේ..
    ලෝකෙ ඉන්න කූඹියො ගාණ + ලෝකෙ ඉන්න දිමියො ගාණ + ලෝකෙ ඉන්න.... ඔය වගේ..
    :yes:
    උඹලට මතකද මම දවසක් ත්‍රෙඩ් එකක් දැම්ම නහයෙන් කමු කියල..
    තොපිල ඔක්කොම මට සවුත්තුව දැම්ම :angry:
    ela..
    mchn thread eke link eka dapanko..:D
    :D
    :baffled:හරහා කොහොමද බන් පරාවර්තනය වෙන්නේ
    :confused:
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,784
    3,202
    113
    37
    @ katubedda
    V3p6AtL.jpg

    ලෝකයේ රටවල් අතරට එක් වූ අලුත්ම රට දකුණු සුඩානයයි..
    එය වෙනම රටක් ලෙස පිලිගත්තේ 2011 වසරේ ජූලි මාසයේදී ය​..

    මේකට නම් තව ටික දවසකින් තවත් අලුත් රටක් එකතු වෙයි මේ යන විදිහට ගියොත්. නැගෙනහිර ලංකාව කියලා:angry::angry::angry::angry:

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    V3p6AtL.jpg

    ලෝකයේ රටවල් අතරට එක් වූ අලුත්ම රට දකුණු සුඩානයයි..
    එය වෙනම රටක් ලෙස පිලිගත්තේ 2011 වසරේ ජූලි මාසයේදී ය​..

    මේකට නම් තව ටික දවසකින් තවත් අලුත් රටක් එකතු වෙයි මේ යන විදිහට ගියොත්. නැගෙනහිර ලංකාව කියලා:angry::angry::angry::angry:

    ow machn..:angry: uturet oya seen ekama tama ynne..