ඔබ අරක්කු බියර් බොනවද(මෙය කියවන්න)

rusaku

Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    1258108828578_ExtraSpecialArrack-500x500.jpg
     

    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    Ohh.. I drink and smoke almost everyday.. :D
    Hoping to reduce everything after getting married.

    Thanks for sharing machan..
     

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    හොද ලිපියක් සහෝදරයා එත් අපි මනුෂ්ශ්‍යා වශයෙන් පෙලෙන මානසික අසහනයෙන් මදකට හෝ මිදෙන්නනයි මේ පොඩි අඩියක් ගහන්නේ ඉන් ලැබෙන මානසික සැහැල්ලුව නිසයි මේ තරම් කට්ටිය අඩියක් ගහන්නේ එත් මෙකෙන් වෙන නරක ප්‍රතිපල නොදැන නෙවෙයි :D
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    හොද ලිපියක් සහෝදරයා එත් අපි මනුෂ්ශ්‍යා වශයෙන් පෙලෙන මානසික අසහනයෙන් මදකට හෝ මිදෙන්නනයි මේ පොඩි අඩියක් ගහන්නේ ඉන් ලැබෙන මානසික සැහැල්ලුව නිසයි මේ තරම් කට්ටිය අඩියක් ගහන්නේ එත් මෙකෙන් වෙන නරක ප්‍රතිපල නොදැන නෙවෙයි :D
    උඹ කියන කතාවට මම ටිකක් විතර විරුද්දයි මචන්.උඹ දකින පැත්තෙන් සමහර විට එක හරියන්න පුළුවන් නමුත් එක ගැන කතා කරනන් ගියොත් ගොඩක් කතා කරන්න වෙනවා .එක නිසා කෙටියෙන් කියන්නම් බොන්න එපා:D

     
    • Like
    Reactions: sanath ekanayake

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    බියර් බිව්වට කමක් නැහැ , සිගරට් තමයි ගන්න හොඳම නැති ජාතිය
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    Ω®™;14192290 said:
    නවත්වා ගන්න උවමනාවක් නැත්නම් නවත් වන්නේ නැහැ උඹ.මල ඔතද්දී කොලේට පැණි ගනවද:D.නවත්වනවා නම් ඕන දෙයක් මචන් නවත්වන්න පුළුවන්.හිත විතරයි ඕනේ.
    :yes:
     

    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    38
    Dreams
    Ω®™;14193275 said:
    :lol::lol: එළ එළ අහු උනොත් කුඩුවේ තමයි.අමු කොළ අරගෙන අයන් එකෙන් මැදලා පාවිච්චි කරන්න පුළුවන්.අනිත් ඒවාට වඩා වෙනසක් තියේවි.නමුත් ඔය වැඩේ නවතනවා නම් හොඳයි මචෝ.මම snoop ට දාපු කොමෙන්ට් එක බලන්න.නවත්වන්න පුළුවන් නම් ලොකු දෙයක් මචන් ඔය හැමදේම.


    බීගෙන බීගෙන එද්දී වමනෙට එන්නේ අපේ අන්ගෙන් එක ප්‍රතික්ෂේප කරන්න අරක්කු වලට රසායන ද්‍රව්‍ය එකතු කරලා තියනවා.වමනේ අවේ නැත්නම් අපේ ඇඟට දරා ගන්න පුළුවන් ඇල්කොහොල් ප්‍රමනෙට වඩා ශරීර ගත උනොත් තවත් ප්‍රශ්න ඇති වෙන නිසා අපිට වමනේය ඇති කරන්නයි අරක්කු හදන අය ඒවා දමන්නේ අරක්කු වලට.

    arakku walin rasama jathiya mokadda?joke nemei.
    danata gahapuwa walin mata nam red thama alluwe.umbata monaada?