ඔබ ඔබම දිනවන්න

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    ඔබ ඔබම දිනවන්න

    සජිත් සහ ගෝටාට එරෙහිව 225ට එරෙහිව ඔබේ චන්දය දෙන්න.එදින ඔබ ඕබව දිනවන්න චන්දය දුන්නකියල සතු‍ටු වෙන්න පුලුවන්.අපි හරි වෙනස් ජාතියක් කියලා ලෝකයට කියන්න පුලුවන්.වහල්ලු නෙවෙයි අපි.225ට එරෙහිව චන්දය දෙන්න.එදින ඔබ ඔබව දිනවනු ඇත.දන්න අයත් දිරිමත් කරන්න
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    සජිත් සහ ගෝටාට එරෙහිව 225ට එරෙහිව ඔබේ චන්දය දෙන්න.එදින ඔබ ඕබව දිනවන්න චන්දය දුන්නකියල සතු‍ටු වෙන්න පුලුවන්.අපි හරි වෙනස් ජාතියක් කියලා ලෝකයට කියන්න පුලුවන්.වහල්ලු නෙවෙයි අපි.225ට එරෙහිව චන්දය දෙන්න.එදින ඔබ ඔබව දිනවනු ඇත.දන්න අයත් දිරිමත් කරන්න

    හිටපං මහමැතිවරණය ගැසට් කරනකම්...තාම ජනාධිපතිවරණය.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,180
    31,917
    113
    Me rate chande 0 wenawa balanna mama kamathi. Eth kawadawath ehema wenne naha. Okkoma wasi balagena sapaththu lewakanawa.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Me rate chande 0 wenawa balanna mama kamathi. Eth kawadawath ehema wenne naha. Okkoma wasi balagena sapaththu lewakanawa.

    2015 උබල කියපුව අමතක නැ බන්..බොරුවට රගන්ඩ එපා..
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Me kalakanni system eka wenas karanna one. math windows 10 lap ekak gatta. ubalath system eka wenas karaganna.:D:D:yes::yes::D:D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    2015 උබල කියපුව අමතක නැ බන්..බොරුවට රගන්ඩ එපා..

    simple...

    un hoda nathi nisa munta dunna…

    munuth hoda nathi nisa denna ekek na...

    ubala wage unge guth suwada kiyagena hamadama inna eka wahalkamak..
    :sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    simple...

    un hoda nathi nisa munta dunna…

    munuth hoda nathi nisa denna ekek na...

    ubala wage unge guth suwada kiyagena hamadama inna eka wahalkamak..
    :sorry:

    ඕක නිවරදි වෙන්ඩ ඔනෙ එලිපිට මුන්ට දෙන්ඩ බැරි නිසා බයිල කියෝල චන්ද කඩන්ඩ හදනව කියල..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕක නිවරදි වෙන්ඩ ඔනෙ එලිපිට මුන්ට දෙන්ඩ බැරි නිසා බයිල කියෝල චන්ද කඩන්ඩ හදනව කියල..

    kurahan pata kannadi dagaththu baiyek widiyata oyata eka ehema hithena eka pudumayak nemei.. :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    kurahan pata kannadi dagaththu baiyek widiyata oyata eka ehema hithena eka pudumayak nemei.. :D

    අමුතු කන්නාඩියක් ඔනෙ නැ බන් මේකෙ හැසිරෙන් ගොයියල ගැන කියන්ඩ..:P:P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අමුතු කන්නාඩියක් ඔනෙ නැ බන් මේකෙ හැසිරෙන් ගොයියල ගැන කියන්ඩ..:P:P

    baiyyek nowana hamoma gana uba ohoma ne hithanne..

    eka parak hari mahindata bannoth bari, UNP hodak kiwwoth hari uba e kenawa oya godata danawa..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    baiyyek nowana hamoma gana uba ohoma ne hithanne..

    eka parak hari mahindata bannoth bari, UNP hodak kiwwoth hari uba e kenawa oya godata danawa..

    එහෙමමත් නෙමේ ,කිරියෙ ඉන්න උන් හැසිරෙන විදිහ හොදට පේනවනෙ..උදා හරනයක් විදිහට සමහරුන්ට පාන්ඩුවෙ වැරදි වලට දාල තෙර්ඩ් පේන්නෙ නැ.. අද වගේ දවසක නම් ''රණවිරු ගාය'',''සජියගෙ ආට්ෆිශල් ඉන්ටෙලින්ජන් ජෝක්'' ගැන ගිය තෙර්ඩ් වැරදිලාවත් පේන්නෙ නැ..ඉට පල්ලෙහායින් තියෙන ගෝඨගෙ චන්ද කඩන්ඩ තියෙන තෙර්ඩ් එකක් වගේ නම් ලස්සනට පේනව...සරයිනෙ අදුන ගන්ඩ ලේසියි... :P:P
     
    Last edited: