ඔබ කතරගම දේවාලෙට ගැට ගහපු පඬුරු...

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    avatar267406_79.gif
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අහන්නත් දෙයක්ද දළදාමාලිගාවේ ඉඳන් කතරගම වෙනකන් හොරු තක්කඩි පත් කරලා තියෙන්නේ සොන්නන්ඩුවේ උන්

    යුද්දේ දිනපු නිසා™ ඊට පහලින් වෙන ඕනිම කැරි වැඩක් සොන්නාණ්ඩුවේ උන් කලාට කිසිම ප්‍රශ්නයක් නෑ

    රටේ ජනතාව (a.k.a හරක)

    යුද්දේ දින්න නිසා කටයි පුකයි වහං ඉඳි
    60% වඩා ඉන්නේ බත් කන හරක්
    දේශප්‍රේමීය එහෙත් මහරජ චීනට රට උගස් කරයි
    ප්ලේන් නැති ගුවන්තොටුපලේ බලල තව ටිකක් ඉවසමු යයි කියති
    නැව් නැති වරාය දැක හෙටවත් එකක් එයි යයි සිතති
    ලයිට් ගියාම ඇමරිකාවෙත් ලයිට් යනවා කියා කියයි
    වතුර නැතුව වේලෙද්දී, මහරජ සෝබනයට වියදම් කරද්දී වතුර නැතත් යුද්දේ දින්නනේ කියයි
    කුඩු ඇල්ලුවම ඒ කාලේ ඒවා ඇල්ලුවේ නෑ දැන් අල්ලනවා හරි සෝක් යයි කියයි
    වකුගඩු රෝගීන්ට මැෂින් 2 යි එකක් ලක්ස 30. පොලිශියට ලක්ස 10+ ගෙවා සිය ගානක් පුටාර් ගෙනෙයි සිංහලු අපේ ආරක්සාවටනේ යයි කියති සොන්නලු 600cc එකෙන් ඇවිත් සිංහලුන්ට ඇරලා පලා යති
    උවෙ චන්දයකි. ඒ පළාතේ ඇමතිලා 2ක් අමත්යන්ශේ බඩු ගසා මාට්ටු. අපේක්සකයෝ එකාට එකා මරාගනී. සොන්නන්ඩුව අල ගොවියා රැවටීමට අල බද්ද වැඩි කරයි. 60% බත් කන හරක් නොවෙනස්ව සිටී.
    යුද්දේ දින්නලු. රණවිරුවන්ට සලකන්න ලු, ඔව්න් වීරයෝ ලු. හමුදාවේ කොල්ලෝ පාරවල් ගානේ ගෙවල් කඩ හදති, කුණු අදිති, වැලි අදිති.. වීරයෝ බලු කළා නේද .
    ජිනීවා කාලෙට ජිනීවා. චැනල් 4 කාලෙට චැනල් 4. දැන් නම් ඌව. විදුලිපුටුවට කරන්ට් එක නෑ නොරොච්චෝලේ කැඩිලා.

    දැන් මේක ටයිප් කරනකොට රේඩියෝ එකේ යන සින්දුව "රජ කම් කෙරුවත් කළකම් පලදේ"
     
    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo

    රටක බුද්ධිය මොට කිරීමේ පලාඵල...